ලන්කාවේ පලමු Hacking & Developing event එක

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ලන්කාවේ පලමු Hacking & Developing event එක

    ලන්කාවෙ පලමු වතාවට Hacking and developing event ekak තියෙනවා.එක.එක හෙට Colombo 9 Orion city එකේ පටන් ගන්නවා.මරු...:P:P:P:P:D
    එක පැය 36ක් එක දිගට කරන්න ඔන.කැම,ඉන්ටර්නෙට් ස්නැක්ස් ඔක්කොම නොමිලේ.පැය 36ක් එක දිගට නිදා ගන්නේ නැතිව වැඩ කරලා ෆිනිශ් කරලා පෙන්නන ඔන.මරු..ලන්කාවේ ඉන්දියාවෙ කොම්පනි වලින් තමයි වියදම් කරන්නේ.හැකින් සහ Programming ,developing වල වැඩ්ඩො ගොඩක් අය මෙකට ඇප්ලයි කරලා තිබුනා.එකෙන් 127 ක් තොරගෙන තියෙනවා.(මාත් තෙරුනා:P:P:P)
    එලකිරියේ තව මෙකට සෙට් උන අය ඉන්නවා නම් මෙතන දාන්න්න.සෙට් වෙමු.
    ඔක්කොම විස්තර මේ වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන්.
    http://www.cmbhack.com/

    :lol::lol::lol::lol:
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    සුදු මහත්තයා;12367579 said:
    math hackin walata asai. uba kohenda machan igena gaththe. course ekakwath karada ?

    pissuda ban.Man computer class ekak jiwitheta dakala na.
    okkoma thaniayama thaayi ban igaa gaththe.
    habayi podi kale idhanma loku asaawakin katta kala waradi waradi igana gaththe.
    Hacking igana gana kalin machan developing igana ganin.
    Kadanna kalin hadanna igana ganin machan,ita passe kadana hati nikanma threnawa.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉස්සර නම් කලා.නමුත් මේ කරන වැඩේ හොඳ නෑ කියල තේරුන හින්ද දැන් ඒවගෙන් අයින් වෙලා ඉන්නේ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සුදු මහත්තයා;12367579 said:
    math hackin walata asai. uba kohenda machan igena gaththe. course ekakwath karada ?

    There is nothing called "learning to hack" bro.
    Spend your own time finding out possible points.
    Insecure GET usage, token-free POST usage, non authenticated Ajax requests are best points to start with.
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඉස්සර නම් කලා.නමුත් මේ කරන වැඩේ හොඳ නෑ කියල තේරුන හින්ද දැන් ඒවගෙන් අයින් වෙලා ඉන්නේ.

    හැකින්ග් කියන්නේ මචන් කර්මය වගෙ දේයක්.
    අපේ අරමුන අනුව එකේ හොද නරක තිරනය වෙන්න.
    මෙක තනිකර හැකින්ග් ඉවෙන්ට් එකක් නෙමෙ බන්.මෙක ඩිවලොපින් එවත් තියෙනවා.
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    There is nothing called "learning to hack" bro.
    Spend your own time finding out possible points.
    Insecure GET usage, token-free POST usage, non authenticated Ajax requests are best points to start with.

    Good talk.But dude hacking not means only the web hacking which "sql Injection and cross site things"
    There are so may areas !!!
    Learn to do it by doing it...Its my call
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හැකින්ග් කියන්නේ මචන් කර්මය වගෙ දේයක්.
    අපේ අරමුන අනුව එකේ හොද නරක තිරනය වෙන්න.
    මෙක තනිකර හැකින්ග් ඉවෙන්ට් එකක් නෙමෙ බන්.මෙක ඩිවලොපින් එවත් තියෙනවා.
    ඔව් ඒකත් ඇත්ත හැබැයි.යස්ස ඩයල් ඉන්නේ.මම දැක්ක 2010 එකක් us තිබ්බ.උන් හෙන සර්කිට් හදාගෙන පිස්සු හැදෙනව ඒව දැක්කහම.හොඳම බුලට් තමා ඕවට යන්නේ.