ලන්කාවේ ලොකුම ඉඩම් අයිතිකාරයා

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,421
    4,049
    113
    ජරාපස්ස සහෝදරයෝ. ලංකාවේ වැඩිම දේපළ හිමි ඒ වගේම සී ෂෙල්ස් වලත් දූපතක් තියනවා. හා නැද්ද නැද්ද?
    ow oii :D :D
     
    • Like
    Reactions: Ramiel

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara

    Sir Solomon Christoffel Obeyesekere (බණ්ඩාගේ මවගේ පියා) බණ්ඩාරණායකලාට වඩා ඉඩම් තිබුනා මේ අයට හැබැයි මේ දෙගොල්ලොම නැයෝ...​

    සැහෙන ඉඩම් ගොඩක් තිබුනා ඔබේසේකරලාට,.තව එ යුගයේ ඉඩම් තිබ්බ මිනිස්සු කිව්වොත්,ද සොයිසලා,විජේවර්ධනලා,සහ එ යුගයේ හිටිය මුලික අරක්කු රෙන්ද කාරයෝ ටික නම් කරන්න පුලුවන්...තව ප්‍රදේශිය වශයෙන් ගොඩක් මිනිස්සු හිටියා...දැන් නම් ඉතින් කාට තියනවද කියල දන්නෙ නැ..​

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    මුගේ ඉඩං වලට මොකෝ උනේ?
    His mad wife create a bad low that old land lord's can have 50 Acre pre living member of that family. And gives thousands of acres to threshers belongs to her and her late husbands family.
     
    • Like
    Reactions: Sen-lu

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    His mad wife create a bad low that old land lord's can have 50 Acre pre living member of that family. And gives thousands of acres to threshers belongs to her and her late husbands family.
    Many sinhalese got land cause of this. That's not something bad.
     
    • Like
    Reactions: Brandy2020

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ල.දු.දේ , මුන්ට තරම් ඉඩම් වෙන කාටවත් නැ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    if you see sametihing swrdb or sdrb done is good your are one of gode bayyas. all of current problames are created by those two acrording to posh poeple in sri lanka.
    I am a gode bayiya, with a open mind. Don't forget the so called posh people would've end up as slaves(some are still slaves in thier minds) in a walawwa, if there is no free education and land distribution law.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    රාජපක්ෂ සහෝදරයෝ දේපොළ වෙලදාම් සමගම.
    ----------------------------අවැසි තැනින් ඉඩමක් ඔබටත් ------------------------------
     
    Sen-lu

    Well-known member
  • රාජපක්ෂ සහෝදරයෝ දේපොළ වෙලදාම් සමගම.
    ----------------------------අවැසි තැනින් ඉඩමක් ඔබටත් ------------------------------
    ඇයි රාජපක්ෂ ඇම්බැට්ටයෝ උනුත් ඔය රජයේ ඉඩම් අල්ලගෙන ඉන්නෙ. නාමලයගෙ ලේකම් එහෙම අක්කර 80ක රජයේ පොල්වත්තක් බලෙන් අල්ලන් ඉන්නෙ.
     
    • Haha
    Reactions: pathumputha

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    I am a gode bayiya, with a open mind. Don't forget the so called posh people would've end up as slaves(some are still slaves in thier minds) in a walawwa, if there is no free education and land distribution law.
    නිදහස් අද්‍යාපනේට උඹ පින් දෙන්නෝන c.w.w කන්නන්ගරට. ඒ මනුස්සය නොහිටින්න අදත් ගොඩක් උන් වලව්වෙම ඉපදිලා වලව්වටම කඹුරනවා.
     
    • Like
    Reactions: sakuntha1996