උබේ කතාව සිරාවටම හරි බන්... ඒත් මේවත් නිකම් මෙගා නාට්ය වගේ වෙලා. ඔහේ ලියනවා. කතාව පටන් ගන්නේ අවුරුදු 18 අද ඊයේ කොටහලු වුන කෙල්ලෙක්ගෙන්.. ඉවර වෙනකොට පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුව වෙනකම් ඉන්න හැම මිනිහයි ගෑණියු නපුන්සකයයි එක්ක මේකී හැමිනිලා වේස රාජිනියක් වෙනවා..
මෙහෙමත් එකක් තියෙනවා .
නිකන් හිතල බලපන් අපිට සිංහල සාහිත්‍ය වල තිබ්බ කතාවක් ගැන .
එකේ කෙල්ලෙක්ගෙ කොන්ඩෙ විස්තර කරන්නේ උපමාව උපමේය
අරව මේවා රටේ නැති මගුල් දාල . මේකට සමහර අය කැමති ඇති .
එත් මම ඔය වැල්වටාරම් වලට කැමති නැහැ . මට කෙලින්ම point එකට යන්න ඕන .
මට දැනගන්න ඕන කතාවේ මොකද්ද වෙන්නේ කියල .
මම හිතන්නේ විශේෂයෙන්ම වැල කතා වලදී " සිසිවන වූවන ඉග සුග ගතහැකි මිටින " කියල මචන්
පටයකගේ සාහිත්‍ය රසාස්වාදය අවදි කරලා හරියන්නේ නැහැ . පුළුවන් තරම් ඉක්මනට මිහිහගේ වැඩේ කරගන්න
support එකක් තමයි ඕන .
දැන් මගේ type එකේ උන් බහුතරයක් ඉන්න කොට මචං,
ලියන උනුත් කතා ලියන්නේ ඒකට
ගැලපෙන්න වෙන්න ඇති .