ලන්කාවේ වෙන්න යන දේ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉස්සරහට අසහනේ වැඩිනිසා ගුට් බැට, හොරකම්, ඩීවෝස්, මිනි මෑරිම් වැඩි වෙන සීන් එකක් බන් තියෙන්නෙ. මිනිස්සු බත් පැකට් එකටත් බෙල්ලට පිහිය තියෙන දරුනු කාලයක් එන්නෙ නැහැ කියන්න එපා. නය නොගෙවෙපු රටක අනික් දේවල් වලට මුදල් තියේද? ලොකුම කේස් එක බෙහෙත් බන්.... හොස්පිටල් වල කිසි දෙයක් නැහැ. :no:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉස්සරහට අසහනේ වැඩිනිසා ගුට් බැට, හොරකම්, ඩීවෝස්, මිනි මෑරිම් වැඩි වෙන සීන් එකක් බන් තියෙන්නෙ. මිනිස්සු බත් පැකට් එකටත් බෙල්ලට පිහිය තියෙන දරුනු කාලයක් එන්නෙ නැහැ කියන්න එපා. නය නොගෙවෙපු රටක අනික් දේවල් වලට මුදල් තියේද? ලොකුම කේස් එක බෙහෙත් බන්.... හොස්පිටල් වල කිසි දෙයක් නැහැ. :no:
    Hariyanne ne, thawa tikak lapayata benapan
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    බෙහෙත් නම් ගොඩක් එවුන් අරගෙන ගිහින් විසික් කරලා, තෙල් බෙහෙත් කසාය තමයි බොන්නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    Gallface ගිහින් උද්ඝෝෂණ කරපන් එතකොට අඩුම අඩුම තරමින් එන සංචාරකයන් නවතිනවා නෝ ඉන්කම්
    දැන් අන්තරේ කාලකන්නි... මාස හයක් උද්ඝෝෂණ නැතුව රට දිවුවොත් ගොඩ යන්න පුළුවන්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මගේ යාළුවෙක් ඉන්නවා එයාගෙ ගෙදර සෝලා තියෙනවා. ඒත් කරන්ට් ගියාම වැඩිය ලයිට් දාන්නෙ නෑලු. ටීවී උනත් සද්දෙට දාන්නෙ නෑලු. අනිත් මිනිස්සුන්ගෙන් කරදරයක් වෙයි කියලා බයෙන් ඉන්නෙ. පව් ඒකි. පට්ට කට්ටක් කාලා තැනකට ආවේ.
     
    • Like
    Reactions: hancok