ලන්කාව සින්හල,සින්හල ලන්කාව.

tharuka17

Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    මුස්ලිම් උන් වැඩී..කතෝලික අරක..මේක කියලා මේකෙ ත්‍රෙඩ් දාන වුන්නේ ඔබලාට තාම තේරෙන්නෙ නැද්ද ජාතිකවාදය,ආගම්වාදය,සින්හලුන් උසස් බව,මහින්ද වැනි උන් බලය සදහා යොදාගත් වචන බවත්,අවුරුදු ගානක් තිස්සේ ප්‍රධාන මාධ්‍ය ඒ සිතුවිලි ඔබගේ ඔලුවේ ප්ලාන්ට් කරන බව.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    අපිත් අහුවුනා අායි නම් ඕවට අහුවෙන්නේ නෑ..මුස්ලිම් රටවලට ගිහින් උන්ට වැඩ කරන කර හම්බකරන් කන්න හොඳයි ලංකාවෙි මුස්ලිම් ඵකෙක් දැක්කොත් තමා ජාති අාලේ මතක් වෙන්නේ අපේ නමට සිංහල බයියොන්ට
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඔව් ඒක අනිවාර්යයෙන්ම එහෙම නොවූවහොත් තමයි පූදූම වෙන්න ඕන ?

    ආගම දහම රැක ගැනීමට සිංහල බෞද්ධ නායකයෙක් කටයූතූ කරන විට ජාති වාදින් කියා හංවඩූ ගහන්නේ?
    අනිත් ජාතීන් නෙමෙයි අපේ රටේ සිංහල බෞද්ධ මෝඩ ජනතාවම තමයි

    නමූත් හොදට බලන්න අපේ රටේ මුස්ලිම් සහ දෙමල අන්තවාදීන් මොන තරම් අපේ ජාතියට ආගමට යටිකුට්ටූ කුමන්ත්‍රණකලත්?

    ඒ අන්ත වාදීන්ට ඒ ජනතාව වීරයින් වාගේ තමයි සලකන්නේ

    මෙ තිත්ත ඇත්ත අපේ රටේ බොහෝ මෝඩ සිංහලයින්ට තාමත් තේරුම් ගන්න බැරිවීම නම් මහා කේද වාචකයකි
    76AAB077-0BF4-4A9D-B5CA-C02DEEBF8B9D.jpeg
     
    • Like
    Reactions: elajani

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    මුස්ලිම් උන් වැඩී..කතෝලික අරක..මේක කියලා මේකෙ ත්‍රෙඩ් දාන වුන්නේ ඔබලාට තාම තේරෙන්නෙ නැද්ද ජාතිකවාදය,ආගම්වාදය,සින්හලුන් උසස් බව,මහින්ද වැනි උන් බලය සදහා යොදාගත් වචන බවත්,අවුරුදු ගානක් තිස්සේ ප්‍රධාන මාධ්‍ය ඒ සිතුවිලි ඔබගේ ඔලුවේ ප්ලාන්ට් කරන බව.

    මේ ළඟ දවස් ටිකේම සමහර පුප ලොවන පොන්නයෝ දාන post එකම මුස්ලිම් උන් එහෙ වැඩි මෙහෙ වැඩි ගාගෙන. දේසපකයලට පුප දෙන PONS, just ignore those P*ssies Bro.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ආගම දහම රැක ගැනීමට සිංහල බෞද්ධ නායකයෙක් කටයූතූ කරන විට ජාති වාදින් කියා හංවඩූ ගහන්නේ?
    ආගම දහම රැකගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?