ලන්කා ඉතිහාසේ පන්නා දෑමු එකම අගමැති ද? මේ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලොවෙත් යනවා බොකා :(, Trinco වල base එකට පැන්නේම අහසින් යන්න බැරිනම් වතුරේ පාවෙලා හරි ගිහිල්ලා අතුරුදහන් වෙන්න තමයි. අවතක්සේරු කරන්න එපා මේ වෙනකන් පොර හැම දේම කලේ Master Plan එකකට අනුව :angry:, කොහොම උනත් හොරා කාපුවා කියන සත පහක් ආපහු අය කරගන්න වෙන්නෙ නෑ :(
    කූබියො බලලා ඔලුව ගූ වෙලා ගුපියගෙ
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • මෙච්චර චාටර් වෙන එක මාස්ටර් ප්ලැන් එකක් නම් අම්මෝ බන් :baffled::baffled::baffled::baffled:
    සීනි කතාව, සුනාමි කතාව, කුලුණු, පාලම්, එයාපෝට්, වරාය සංවර්ධන වගේ තව එකී මෙකී නොකී දේවල් වලින් පොර තමන්ට / තමන් ගේ පවුලට අවශ්‍ය දේවල් ටික කරගත්තා. පොර චාටර් උනා කියලා හිතන් හිටියට සිරාවටම චාටර් උනේ රටේ අසරණ ජනතාව....... :( පටු විදියට හිතන්න එපා බොකා think about the bigger picture!

    කූබියො බලලා ඔලුව ගූ වෙලා ගුපියගෙ
    පටු විදියට හිතන්න එපා බොකා 🥴
    ------ Post added on May 10, 2022 at 3:47 PM
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සීනි කතාව, සුනාමි කතාව, කුලුණු, පාලම්, එයාපෝට්, වරාය සංවර්ධන වගේ තව එකී මෙකී නොකී දේවල් වලින් පොර තමන්ට / තමන් ගේ පවුලට අවශ්‍ය දේවල් ටික කරගත්තා. පොර චාටර් උනා කියලා හිතන් හිටියට සිරාවටම චාටර් උනේ රටේ අසරණ ජනතාව....... :( පටු විදියට හිතන්න එපා බොකා think about the bigger picture!

    පටු විදියට හිතන්න එපා බොකා 🥴
    ------ Post added on May 10, 2022 at 3:47 PM
    වෙන්න පුළුවන් කොම ගියත් සල්ලි වලින් වුන් දිනුම්.
     
    • Like
    Reactions: HmNRazor

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නෑ නේද ඩඩ්ලි සේනානායක ටත් ඔහොම උනාලු මං හිතන්නේ
    ඔව්, හැබැයි මෙච්චර චාටර් වුනේ නෑ. හාල් මිළ වැඩි කලේ ජේආර් මුදල් ඇමති විදියට, එක නිසා හර්තාල් එකක් ආවා. අගමැති ඩඩ්ලි අස් වුනා. ජේආර් ගේ යෝජනාව ඉල්ලා අස් කරගත්තා. කොතලාවල අගමැති වුනා. ඒ කාලේ ඩඩ්ලි පරිණත දේශපාලනඥයෙක් නෙවෙයි.
     
    • Like
    Reactions: kevin_levin

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    tama satutu wenna be
    Belle lanueak dala pare adagena yanna one ekek tama helicopter wala yanne 😡
     
    • Love
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    එක බයි පුතෙක් මුකුත් කියල නෑ තාම 😂🙏🏼

    tama satutu wenna be
    Belle lanueak dala pare adagena yanna one ekek tama helicopter wala yanne 😡
    ඔව් බං සිරාවටම... යකෝ මුන් කිසි හෙනයක් නැතුව මෙහෙම ඉන්නෙ කොහොමද මිනිස්සුන්ට මෙහෙම කරල... 😐