ලන්කා වැඩිහිටියන්ට හිකීම තහනම්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,588
    113
    ප*යාගල
    sorry.com
    ලොකු හෝටල් වලට පනින්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ 😅
    ඒක තම්යි සල්ලි කියක් හරි දීල හොද තැන්කට යන්න ඔනෙ. නම්බුව වටිනවා ඔක්කොටම වඩා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    ඕකේ නඩුව බැලුවනම් දඩේ රුපියල් 100-200 ඇති ඒත් මානව හිමිකම් අහිමිවීම සල්ලි වලින් මනින්න බෑ .

    හරියට හරි, බැදපු ජෝඩුවකට වත් නිදහසේ දුරකට ගිහින්, සොබා සවුන්ඩර්ය නරබල, හෝටල් කාමරේට ඇවිල්ල හුකන්න පටන් ගත්ත ගමන්ම එකෙක් කන දීගෙන අහගෙන හිටියොත්, මොන අඩුකුලේ වැඩක් ද ඒ. ඊට පස්සෙ පොලෝසියෙනුත් පැන්නොත් 🤣
     
    • Haha
    Reactions: wissnshaftler

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,950
    113
    ලොකු හෝටල් වලට පනින්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ 😅

    යකෝ ඒව බලන් ඉදල, අහන් හිටිය කිව්ව එකාව හිරේ දාන්න එපැයි ඉස්සෙල්ලම. උබත් එහෙමද අනුන්ගෙ ඒව අහන් ඉන්නවද?
    ------ Post added on Oct 5, 2025 at 5:38 PM
    දැන් එකෙක් හොරෙන් මිනියක් මැරුවොත් උගේ privacy එකට ගරු කරලා පොලිසියට නොකිය ඉන්න ඕනෙද.

    උන් කරලා තියෙන්නේ පෝන් හදන එකක් මිසක් හුකන එක නෙමෙයි. පෝන් හදන එක ලංකාවේ නීතියට අනුව විරුද්දයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    ඒක තම්යි සල්ලි කියක් හරි දීල හොද තැන්කට යන්න ඔනෙ. නම්බුව වටිනවා ඔක්කොටම වඩා

    ලන්කාවෙ එවුන් පට්ටම පීඩනයක ඉන්නෙ නේ බන්, නිදහසේ හුකන්නවත් නෑ.

    දැන් එකෙක් හොරෙන් මිනියක් මැරුවොත් උගේ privacy එකට ගරු කරලා පොලිසියට නොකිය ඉන්න ඕනෙද.

    උන් කරලා තියෙන්නේ පෝන් හදන එකක් මිසක් හුකන එක නෙමෙයි. පෝන් හදන එක ලංකාවේ නීතියට අනුව විරුද්දයි.

    අඩෝ ඉතින් පෝන් හදනවද, නිදහසේ හුකනවද කියල කොහොමද හරියටම කියන්නෙ. සැක පිට කියල යකෝ එහෙම සල්ලි ගෙවල ඉන්න කාමර වලට කඩා පනින්න පුලුවන්ද.

    ඔස්ට්‍රේලියාවෙ නම් ඕනෙ පුකක්, බීච් එකෙත් හෙලුවෙන් 🤣
    ------ Post added on Oct 5, 2025 at 5:44 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    හරියට හරි, බැදපු ජෝඩුවකට වත් නිදහසේ දුරකට ගිහින්, සොබා සවුන්ඩර්ය නරබල, හෝටල් කාමරේට ඇවිල්ල හුකන්න පටන් ගත්ත ගමන්ම එකෙක් කන දීගෙන අහගෙන හිටියොත්, මොන අඩුකුලේ වැඩක් ද ඒ. ඊට පස්සෙ පොලෝසියෙනුත් පැන්නොත් 🤣
    අහු උනාම අරන් යනවා දවසම චොර . උසාවි ගියාම නඩු කාරයා පොලිසියට අමතනවා උබලට දෝදුද යකෝ කියලා . නඩුව ඉවරයි.

    හැබැයි කවුරුත් පොලිසියට විරුද්දව මානව හිමිකම් නඩුවක් දාන් නෑ ලංකාවේ ස‍ංවෘත ක්‍රමය නිසා . දැම්මනම් හොද දඩයක් ආන්ඩුව ගෙවන්න ඕනේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,950
    113
    කැරි හම්බයා ත්‍රෙඩ් එකේ රීලා 👆
    ආ රිටිගල ජයසේන කොහොමද. පාටලී චම්පිකගේ podcast එක ඇහුවද අද
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    අහු උනාම අරන් යනවා දවසම චොර . උසාවි ගියාම නඩු කාරයා පොලිසියට අමතනවා උබලට දෝදුද යකෝ කියලා . නඩුව ඉවරයි.

    හැබැයි කවුරුත් පොලිසියට විරුද්දව මානව හිමිකම් නඩුවක් දාන් නෑ ලංකාවේ ස‍ංවෘත ක්‍රමය නිසා . දැම්මනම් හොද දඩයක් ආන්ඩුව ගෙවන්න ඕනේ

    මහ ජරාම සිස්ටම් එකක් ලන්කාවෙ තියෙන්නෙ නේ. පොලීසිය හරියට නීතිය කරන්නෙ නැති උන්ට දඩුවම් දෙන සිස්ටම් එකක් වෙනම ගේන්න ඕනෙ. අනිත් එක මිනිස්සුන්ට නීතියක් එක්ක තරග කරල දිනන්න පුලුවන් කියල පේන්න ඕනෙ. නැත්තන් මිනිස්සු නිකන් පැටලෙන්නෙ නෑනෙ බන්. රජයෙන් ම තමයි ඕක හදන්න පුලුවන් මකවල.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,522
    113
    Colombo
    ඒක නෙමෙ මී හරකා ෆිල්ම් එකේ මොකද වෙන්නේ ස්ටෝරිය මචන්ලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මහ ජරාම සිස්ටම් එකක් ලන්කාවෙ තියෙන්නෙ නේ. පොලීසිය හරියට නීතිය කරන්නෙ නැති උන්ට දඩුවම් දෙන සිස්ටම් එකක් වෙනම ගේන්න ඕනෙ. අනිත් එක මිනිස්සුන්ට නීතියක් එක්ක තරග කරල දිනන්න පුලුවන් කියල පේන්න ඕනෙ. නැත්තන් මිනිස්සු නිකන් පැටලෙන්නෙ නෑනෙ බන්. රජයෙන් ම තමයි ඕක හදන්න පුලුවන් මකවල.
    එකට මහජනතාවම තමා ආපස්සට නඩු කියන්න ඕනේ ඒවට මානව හිමිකම් නඩුවක් දාල වන්දි සහ නඩු ගාස්තු ප්‍රවාහන වැඩ පාඩු උන ඒවා කීර්ති නාමය හානි වීම මානසික අසහනය වගේ ඒවා දාල පුලුවන් නම් ශ්‍රේශ්ඨාධිකරණයට යන්න ඕනේ. ඕම එකක් දෙකක් කරාම ඒ නඩුව ගන්නවා ආදර්ශයක් විදියට ඊට පස්සේ , වන්දි 2-3 ගෙව්වම ඉහලින්ම එනවා මේ වගේ ගොං වැඩ කරලා දැලි ගාන්න එපා දෙපාර්තමේන්තුට කියලා
     
    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    147
    43
    Anyone can wear whatever the fuck they need & do whatever they want. Watching porn is not an issue. I watch porn with my wife. Its really normal. Watching porn is not a sickness. Grow up idiots.