ඒක තම්යි සල්ලි කියක් හරි දීල හොද තැන්කට යන්න ඔනෙ. නම්බුව වටිනවා ඔක්කොටම වඩාලොකු හෝටල් වලට පනින්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ![]()
ඒක තම්යි සල්ලි කියක් හරි දීල හොද තැන්කට යන්න ඔනෙ. නම්බුව වටිනවා ඔක්කොටම වඩාලොකු හෝටල් වලට පනින්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ![]()
ඕකේ නඩුව බැලුවනම් දඩේ රුපියල් 100-200 ඇති ඒත් මානව හිමිකම් අහිමිවීම සල්ලි වලින් මනින්න බෑ .
දැන් එකෙක් හොරෙන් මිනියක් මැරුවොත් උගේ privacy එකට ගරු කරලා පොලිසියට නොකිය ඉන්න ඕනෙද.ලොකු හෝටල් වලට පනින්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ
යකෝ ඒව බලන් ඉදල, අහන් හිටිය කිව්ව එකාව හිරේ දාන්න එපැයි ඉස්සෙල්ලම. උබත් එහෙමද අනුන්ගෙ ඒව අහන් ඉන්නවද?
------ Post added on Oct 5, 2025 at 5:38 PM
ඒක තම්යි සල්ලි කියක් හරි දීල හොද තැන්කට යන්න ඔනෙ. නම්බුව වටිනවා ඔක්කොටම වඩා
දැන් එකෙක් හොරෙන් මිනියක් මැරුවොත් උගේ privacy එකට ගරු කරලා පොලිසියට නොකිය ඉන්න ඕනෙද.
උන් කරලා තියෙන්නේ පෝන් හදන එකක් මිසක් හුකන එක නෙමෙයි. පෝන් හදන එක ලංකාවේ නීතියට අනුව විරුද්දයි.
අහු උනාම අරන් යනවා දවසම චොර . උසාවි ගියාම නඩු කාරයා පොලිසියට අමතනවා උබලට දෝදුද යකෝ කියලා . නඩුව ඉවරයි.හරියට හරි, බැදපු ජෝඩුවකට වත් නිදහසේ දුරකට ගිහින්, සොබා සවුන්ඩර්ය නරබල, හෝටල් කාමරේට ඇවිල්ල හුකන්න පටන් ගත්ත ගමන්ම එකෙක් කන දීගෙන අහගෙන හිටියොත්, මොන අඩුකුලේ වැඩක් ද ඒ. ඊට පස්සෙ පොලෝසියෙනුත් පැන්නොත්![]()
Porn hadana unta ohoma tamai karana one.
Hukanawanan hukapan. Anit unta pennanna one nane.
ආ රිටිගල ජයසේන කොහොමද. පාටලී චම්පිකගේ podcast එක ඇහුවද අදකැරි හම්බයා ත්‍රෙඩ් එකේ රීලා![]()
අහු උනාම අරන් යනවා දවසම චොර . උසාවි ගියාම නඩු කාරයා පොලිසියට අමතනවා උබලට දෝදුද යකෝ කියලා . නඩුව ඉවරයි.
හැබැයි කවුරුත් පොලිසියට විරුද්දව මානව හිමිකම් නඩුවක් දාන් නෑ ලංකාවේ සංවෘත ක්‍රමය නිසා . දැම්මනම් හොද දඩයක් ආන්ඩුව ගෙවන්න ඕනේ
එකට මහජනතාවම තමා ආපස්සට නඩු කියන්න ඕනේ ඒවට මානව හිමිකම් නඩුවක් දාල වන්දි සහ නඩු ගාස්තු ප්‍රවාහන වැඩ පාඩු උන ඒවා කීර්ති නාමය හානි වීම මානසික අසහනය වගේ ඒවා දාල පුලුවන් නම් ශ්‍රේශ්ඨාධිකරණයට යන්න ඕනේ. ඕම එකක් දෙකක් කරාම ඒ නඩුව ගන්නවා ආදර්ශයක් විදියට ඊට පස්සේ , වන්දි 2-3 ගෙව්වම ඉහලින්ම එනවා මේ වගේ ගොං වැඩ කරලා දැලි ගාන්න එපා දෙපාර්තමේන්තුට කියලාමහ ජරාම සිස්ටම් එකක් ලන්කාවෙ තියෙන්නෙ නේ. පොලීසිය හරියට නීතිය කරන්නෙ නැති උන්ට දඩුවම් දෙන සිස්ටම් එකක් වෙනම ගේන්න ඕනෙ. අනිත් එක මිනිස්සුන්ට නීතියක් එක්ක තරග කරල දිනන්න පුලුවන් කියල පේන්න ඕනෙ. නැත්තන් මිනිස්සු නිකන් පැටලෙන්නෙ නෑනෙ බන්. රජයෙන් ම තමයි ඕක හදන්න පුලුවන් මකවල.
mokakda me pornhub channel eka? dakala nahane