උඹලා දන්න ලබ්බක් නෑ.කොරොනා වලට ප්රතිකාර කරනවා කියලා හොස්පිටල් එකෙ දෙන ලබ්බක් නෑ.අමරුම උනොත් ඔක්සිජන් සේලයින් දෙනවා.එච්චරයි.ඊට වඩා එකක් නෑ.එක නිසා හැම එකාම හොස්පිටල් එකේ පුරව ගන්නේ නෑ.ෆ්රාන්ස් එහෙම කිසිම ගානක් නෑලු බන් රජයට. මිනිස්සුත් එහෙමලු.. අපෙ මෙහෙ ගිහින් ඉන්න උන් තමා ශෙප්1ඒ පරෙස්සමට ඉන්නේ....
මට එහේ ඉන්න අපේ උන් කිව්ව ලංකාවේ රජයෙන් අපේ රටට කරන ටික හොදටම වැඩිලු..
ආපේ සමහර මෝඩයින්ට තේරෙන්නෑ මානව හිමිකම් හරියට ක්රියාත්මක වෙන්නේ නැති රටක් වෛරසේකින් ආරක්ෂාවුනාට full time අනාරක්ෂිතයි කියලා
ඒක ඇත්ත.ලංකාව වගේ තමන්ගේ රටවල පිටරට ඉන්න අයට එයාපෝට් එක වහල එන්න කියන්න බෑ.බලු ආන්ඩුවක් එහෙම කරාට ඒක පිටරටවල කරන්න බෑ.එන හැම එකාම නිරොදනයට දාන්න බෑ බලු කුඩුවල තියන් ඉන්නවා වගේ.අනිත් එක හුගක් අය ෆේස් මාස්ක් දාගන්න කැමති නෑ.එකක් කනට තදවෙනවා.කන වන වෙනවා.ආය හුස්ම ගන්න බෑ..මිනිස්සු හරකරුවන් වගේ ඉන්න ලංකාවේ චීනේ වගේ හැම රටකම පොන්නයො නැ.උන්ට සිස්නයවල් තියෙනවා.හොඳම එක වසංගතය තනිකරම නිවාරනය කරන්න එන්නතක හරියට හදන්න වසර තුනක් යනවා.ලෝකයටම ඒක ගහන්න තව වසර තුනක් යනවා.මොකද බිලියන 4ක් විතර එන්නත් හදන එක ලේසි නෑ.එහෙම බැලුවම 2027 වෙනකම් එයාපෝට් වහගෙන පිටරටවල ඉන්න ශ්රමිකයන් ඒ රටවල පල් කරගෙන පාරවල් වල තියාගෙන නිරොදනය කරගෙන ඉන්න වෙනවා.එහෙම කරාම රටම සාගතයක් ඇවිල්ලා රැකියා වියවුල් ඇවිල්ල විනාස වෙනවා.වෙන වෙන ලෙඩ වලින් මැරෙනවා.ඒක බුරු ආන්ඩුවටයි මෝඩ මීහරක් සිංහලයන්ටටි තේරෙන්නේ නෑ.ඉන්දියන් කාරයා හැම එකාටම කොරොනා හෙදුනට පස්සේ මැරෙන ගාන මැරිල ඉන්න එවුන් ඉමියුනිටි වෙයි.
