ලන්ඩනයේ ඇති ප්‍රසිද්දම ලිපිනය.
අංක 221 B,බේකර් විදිය, ලන්ඩන් යන ලිපිනයේ ඇති හඩ්සන් මහත්මියගේ නිවසේ උඩු මහලේ ජනප්‍රියම රහස්පරීක්ෂක වරයා වන ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ සහයකයා මෙන්ම මිතුරාද වන දොස්තර වොට්සන් ද පදිංචිව සිටියා. මේ ලිපිනයට තවමත් ෂර්ලොක් හෝම්ස්ගේ නමට ලිපි ලැබෙන්නේ ලොව වටා හෝම්ස්ගේ රසිකයන්ගෙන්...