wtf is this? isnt this supposed to be brazil?
ඔව් සහෙනට ඉන්නවා බන්![]()






අඩෝ මං හිතුවෙ එංගලන්තෙ ඉන්නෙ සුදු ජාතිකයො විතරයි කියලා..
උන් ක්‍රිස්තියානිද බං..?
එංගලන්තෙ උන්ගෙ මව් රටද..?

ඔව් යකෝ බාගයක් කළු උන් කතෝලික අනික් උන් ටික මුස්ලිම් 
තෝ කොහෙද මෙච්චර කල් හිටියේ? ගලක් යටද?ඔව් යකෝ බාගයක් කළු උන් කතෝලික අනික් උන් ටික මුස්ලිම්
![]()



මෙච්චර කලක් දැනන් හිටියෙ නෑ බොල.. අදයි දැනගත්තෙ..
