ලංකාවේ අනාත fb කුකුල්ලු ගැන කියලවැඩක් නැ පොන්නයෝ ..කාලයක් ක්රිස් නෝනිස් අල්ලගන වීරයා කරන් දැගලුව දැන් මිනිහ ගැන කථාවක්වත් නැ...දැන් මේ ප්රියංකර මේ මිනිස්සු දෙන්නම ලංකාව වෙනුවෙන් කරන්න පුලුහන් උපරිමෙන් කරා ..ඔය කැ ගහන fb පොන්නයෝ වගේ නෙමේ මේකේ එකෙක් කියල තිබ්බ වගේ ලන්ඩන් වල අපි දෙමළුන් ගේ කඩවලට එහේම ගියාම ලයින් දෙනවා එන්ෆිල්ඩ් පැත්තේ හුගක් වැඩි වොකින්හැම් මුත් එහමයි...මට අනතවත් සෙට් වෙලා තියනවා ඉවසගන ඉනව කෙලගන පොලිසි ගියොත් පොලිස් කාරයොත් අපිටමයි අරින්නේ ...උන් හිතාගන ඉන්නේ සින්ග්හල කියන්නේ ත්රස්තවාදී යෝ දෙමලු අහිංසකයෝ කියල ...