ලන්ඩන් සංචාරය ...

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113

    කන්ඩ ඔනෙ
    බොන්ඩ ඔනෙ
    ජිවීතෙ වින්දින්න ඔනෙ

    මෙවට ඉතින් පින තියෙන්ඩත් ඔනෙ......😬

    කොහොමද කතුරු ඔන්චිල්ලාවෙ ලොකු :o
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,063
    46,559
    113
    අපෝ මුගේ පම්පෝරිය තමා ඉවසන්න බැරි..අර බස් ඵක ගැන කියපු කථා ටික අැහුවද..ජීවිතේට හොඳ බස් ඵකක ගිය නැති ඵකෙක් වගේ කථා කරේ..😅
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    අපෝ මුගේ පම්පෝරිය තමා ඉවසන්න බැරි..අර බස් ඵක ගැන කියපු කථා ටික අැහුවද..ජීවිතේට හොඳ බස් ඵකක ගිය නැති ඵකෙක් වගේ කථා කරේ..😅

    Bus??

    Tom Cruise What GIF

    • Like
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අපෝ මුගේ පම්පෝරිය තමා ඉවසන්න බැරි..අර බස් ඵක ගැන කියපු කථා ටික අැහුවද..ජීවිතේට හොඳ බස් ඵකක ගිය නැති ඵකෙක් වගේ කථා කරේ..😅
    හිත හොඳ පොරක් බන් ඒ උනාට, පොරට මල්ලී කෙනෙක් ඉන්නවා මේ පොර වගේමයි ASP කෙනෙක් :yes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    හොද සල්ලි. හැබැයි හොද පොරක් පේන විදියට
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    • Like
    Reactions: Chimpanzee Putha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    හිත හොඳ පොරක් බන් ඒ උනාට, පොරට මල්ලී කෙනෙක් ඉන්නවා මේ පොර වගේමයි ASP කෙනෙක් :yes:

    පොරට ලාවට පොඩි ට්‍රැක් කේස් එකක් තිනවද ?

    "දැන් බලන්න මේව"
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    සනිරෝ එකේ වැඩ කරන මම දන්න එකෙක් ඉන්නව. ඌ නම් කිව්වෙ මූ හෙන හොද ඩයල් එකක් කියල, සේවකයන්ට එහෙම හොදට සලකනවලු.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,750
    18,532
    113
    මෙයෑගෙ නයිවල පාක් එකේ නැද්ද මේම කතුරු ඔංචිල්ලා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    මෙයෑගෙ නයිවල පාක් එකේ නැද්ද මේම කතුරු ඔංචිල්ලා
    eaka mallige neda

    Ethakota me nalin dilruk kiyanne katada 🤷🏽‍♂️
    Fewi-Pnj-WYAAE1-HV.jpg
    wena kaage hari daruwek wenta athi
    ------ Post added on Aug 15, 2025 at 4:29 PM

    මිට්ටව දැක්කා උට්ටො🤣🤣🤣🤣🤣🤣 පෝලිමේ යනවා. හිටපං බලන්න පොටෝ එකක් දාන්න

    AfbHu0q.jpeg

    🤣🤣🤣🤣🤣
    කතුරු ඔන්චිල්ලා පදින්න පෝලිමේ යනවා,,😝
    selpiyak wath ganda epai
    ------ Post added on Aug 15, 2025 at 4:30 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eaka mallige neda

    wena kaage hari daruwek wenta athi
    ------ Post added on Aug 15, 2025 at 4:29 PM

    selpiyak wath ganda epai
    ------ Post added on Aug 15, 2025 at 4:30 PM
    පිස්සුද බං මිට්ටෝ ෆෝම් කරන්න. උඹල මතක්වුන නිසා පොටෝ එකක් ගැහුව🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    මිට්ටව දැක්කා උට්ටො🤣🤣🤣🤣🤣🤣 පෝලිමේ යනවා. හිටපං බලන්න පොටෝ එකක් දාන්න

    AfbHu0q.jpeg

    🤣🤣🤣🤣🤣
    කතුරු ඔන්චිල්ලා පදින්න පෝලිමේ යනවා,,😝

    මිට්ටා මෙහෙ රේන්ජ් රෝවර් පදින්නේ පුල් ඔර්ගනික් කෑම වේලක් කාල රිලැක්ස් එකේ ඉන්නවා කෝටි ගානක් මාසෙකට ලාබ අතට එනවා උඹල ඔහේ මැරී මැරී වැඩ