ලන්න පෝල් vs හොන්න පිරු 🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    පොන්නජිත් ඉන්ද්‍රයා ඒ අඩේ උබ මාව ignore කරාද බන් ? ඇයි බන් විහිළුවක් කරහම එහෙම කරන්නෙ ගෑනුනේ. මට දුකයි. මම උබේ පින්තූරෙකුත් ඇන්දා මතකයිනේ ? :(
    vxCgc5.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    හිරු හරිද වැරදිද කියන එක අදාළ නෑ. මේ කේස් එකේදි ලාල් හොදටම හිර වෙනවා. එයාගේ ගෙදර, දැන් තියන වත්කම් ගත්ත හැටි තිතටම ඔප්පු කරන්න වෙනවා. එයාට කිසි දෙයක් නෑ, ළමයන්ගේ ටියුෂන් සල්ලි ගෙවන්නෙත් අමාරුවෙන් කිය කිය මන්ත්‍රී නිල නිවාසේ ඉදපු කෙනා එක සැරේම දියුණුවෙච්ච හැටි ඔප්පු කරයිද කියලා අපි බලමුකෝ
     
    • Like
    Reactions: wtsamantha

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    පොන්නජිත් ඉන්ද්‍රයා ඒ අඩේ උබ මාව ignore කරාද බන් ? ඇයි බන් විහිළුවක් කරහම එහෙම කරන්නෙ ගෑනුනේ. මට දුකයි. මම උබේ පින්තූරෙකුත් ඇන්දා මතකයිනේ ? :(
    vxCgc5.jpg
    උගෙ බිජ්ජ ඇන්දෙ නෑනෙ 😂😂
     
    • Haha
    Reactions: Candid-B

    Similar threads