ලන්වෙලා හිම සීතේ (Lyrics + Mp3)

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    ලන්වෙලා හිම සීතේ (Lyrics + Mp3)

    ලන්වෙලා හිම සීතේ (Lyrics + Mp3)


    ලන්වෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන් මා මත් වෙලා
    නිල් ගැබේ පායනා
    පුන්සදේ රැස් පවා
    ...සිනාසි අපේ දිහා බලා උන්නා

    සුමුදු මල් පියල්ලේ
    රූ දෙතොල් සිනාසි
    මා හද විලේ ඔබ හැන්ගුනා
    ඔය දෑතේ මුදු පහසින්
    මා කිති කැවිලා
    ඔබේ පෙම් තුරැල්ලේ උනුසුම් උනා

    මහද රන් විමානේ
    ලැගුම් ගත් සුගන්දි
    මේ නිල් විලේ අද හැන්ගිලා
    හැමු සුලගේ මුසු සුවදින්
    මා හද සලා
    තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා....



    Download This Song
    2n9gunp.jpg
     
    • Like
    Reactions: Chinthana14