ලන්වෙලා හිම සීතේ..............

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
ලන්වෙලා හිම සීතේ..............

ලන්වෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන් මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සදේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා

සුමුදු මල් පියල්ලේ
රූ දෙතොල් සිනාසි
මා හද විලේ ඔබ හැන්ගුනා
ඔය දෑතේ මුදු පහසින්
මා කිති කැවිලා
ඔබේ පෙම් තුරැල්ලේ උනුසුම් උනා

මහද රන් විමානේ
ලැගුම් ගත් සුගන්දි
මේ නිල් විලේ අද හැන්ගිලා
හැමු සුලගේ මුසු සුවදින්
මා හද සලා
තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා..

Udesh Indula

http://www.mediafire.com/?gzdyw5mjdjg#2
 
Last edited:

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔබගේ අනර්ග නිර්මාණයක්
    හරිම ලස්සනයි සිස්
    :P:rolleyes::rofl: