Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකුලෙන් හෙළා දකිනවා

ඇමැති මණ්ඩලය පත්කරන ආකාරය

පිළිකුලෙන් හෙළා දකිනවා

- මාදුළුවාවේ සෝභිත හිමි

ජයසූරිය උඩුකුඹුර

නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කරන ආකාරය ජනවාරි 8 වැනිදා ජයග්රහණයෙන් පසු ඇති කර ගත් සම්මුතියටත් 19 වන ව්‍යවස්ථාවටත් පටහැනිව සිදුවන බැවින් තමන් වහන්සේ එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාදුළුවාවේ සෝභිත හිමියෝ සඳහන් කරති.

මේ රටේ ජනතාව නව රජයට පක්ෂව ඡන්දය දුන්නේ අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා කරන බවට කරන ලද ප්‍රකාශය අනුවයි.නමුත් අද ඇමැතිවරුන් පත්කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව පිටතින්ද පුද්ගලයන් කැඳවා ඇමැතිකම් ලබාදීමට සිදුවේවී කියලයි හිතන්නේ.

මේ අමාත්‍ය මණ්ඩලය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයට නොදෙවැනි බවද සෝභිත හිමියෝ තවදුරටත් පෙන්වා දුන්හ.

මේ විදියට අමාත්‍යවරුන් පත් කළාම ඒ අයගේ කාර්ය මණ්ඩල හා අනෙකුත් පහසුකම් ලබාදෙන්න විශාල මුදලක් වැය වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජය වෙනස් කරලා යහපාලනයකට රට භාර දුන්නේ එවැනි මුදල් නාස්ති නැතිකර ගන්නයි. මේ සිදුවන දේ අනුව ආණ්ඩුවේ ඉදිරි ගමන අවිනිශ්චිත බවද තමන් මේවා පිළිකුලෙන් හෙළා දකින බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේක තමයි සත්‍ය

දැන් සෝබිත හිමියන්ට මොනවද කරන්න පුලුවන්

ගිය ආන්ඩුව කරපු වැරදි පුන පුනා කීමෙන් පලක් නෑ

දැන් මොනවද කරන්නේ මොකද වෙන්නේ

ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම පාඩුව / වංචාව

බැදුම්කර සිද්දිය මොකද ඒ කට වෙන්නේ

එයත් හොරෙක් නැති හොරකමක් ද

එයින් රටට පාඩුවක් වුනේ නැත්ද

වුනානම් කවුද ඒකෙ වගකේම ගන්නෙ

ඉදිරියට එය දරන්නේ රටේ මහජනතාව නොවේද

බඩු කීපයක ආනයන බද්ද වැඩිකරලා

පාලන මිලේ වෙනසක් නෑ කියලා ආන්ඩුව කියනවා

නමුත් මෙන්න වෙලෙන්දා කියන කතාව

සීනි, අර්තාපල් බදු නගී

බදු වැඩි කිරීම හා රුපියලේ අගය පහළ යැම හේතු කර ගෙන මෙතෙක් රුපියල් 65 ක් වූ සීනි කිලෝවක තොග මිල රුපියල් 85 දක්වා වැඩි කළ බව පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

[QUOTE="lalhtt, post: 18943436, member: 417918"] [b]පිළිකුලෙන් හෙළා දකිනවා[/b] [SIZE=5][COLOR=#336600]ඇමැති මණ්ඩලය පත්කරන ආකාරය පිළිකුලෙන් හෙළා දකිනවා [/COLOR][/SIZE][SIZE=4][COLOR=#336600]- මාදුළුවාවේ සෝභිත හිමි[/COLOR][/SIZE][SIZE=4] ජයසූරිය උඩුකුඹුර [IMG]http://www.divaina.com/2015/09/10/ITUPITA/1-5.jpg[/IMG]නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කරන ආකාරය ජනවාරි 8 වැනිදා ජයග්රහණයෙන් පසු ඇති කර ගත් සම්මුතියටත් 19 වන ව්‍යවස්ථාවටත් පටහැනිව සිදුවන බැවින් තමන් වහන්සේ එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාදුළුවාවේ සෝභිත හිමියෝ සඳහන් කරති. මේ රටේ ජනතාව නව රජයට පක්ෂව ඡන්දය දුන්නේ අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා කරන බවට කරන ලද ප්‍රකාශය අනුවයි.නමුත් අද ඇමැතිවරුන් පත්කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව පිටතින්ද පුද්ගලයන් කැඳවා ඇමැතිකම් ලබාදීමට සිදුවේවී කියලයි හිතන්නේ. මේ අමාත්‍ය මණ්ඩලය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයට නොදෙවැනි බවද සෝභිත හිමියෝ තවදුරටත් පෙන්වා දුන්හ. මේ විදියට අමාත්‍යවරුන් පත් කළාම ඒ අයගේ කාර්ය මණ්ඩල හා අනෙකුත් පහසුකම් ලබාදෙන්න විශාල මුදලක් වැය වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජය වෙනස් කරලා යහපාලනයකට රට භාර දුන්නේ එවැනි මුදල් නාස්ති නැතිකර ගන්නයි. මේ සිදුවන දේ අනුව ආණ්ඩුවේ ඉදිරි ගමන අවිනිශ්චිත බවද තමන් මේවා පිළිකුලෙන් හෙළා දකින බවද උන්වහන්සේ සඳහන් කළහ.[/SIZE] [SIZE=4][COLOR=Red]මේක තමයි සත්‍ය [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]දැන් සෝබිත හිමියන්ට මොනවද කරන්න පුලුවන් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ගිය ආන්ඩුව කරපු වැරදි පුන පුනා කීමෙන් පලක් නෑ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]දැන් මොනවද කරන්නේ මොකද වෙන්නේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම පාඩුව / වංචාව [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]බැදුම්කර සිද්දිය මොකද ඒ කට වෙන්නේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]එයත් හොරෙක් නැති හොරකමක් ද [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]එයින් රටට පාඩුවක් වුනේ නැත්ද [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]වුනානම් කවුද ඒකෙ වගකේම ගන්නෙ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ඉදිරියට එය දරන්නේ රටේ මහජනතාව නොවේද [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]බඩු කීපයක ආනයන බද්ද වැඩිකරලා [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]පාලන මිලේ වෙනසක් නෑ කියලා ආන්ඩුව කියනවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]නමුත් මෙන්න වෙලෙන්දා කියන කතාව [/COLOR] [/SIZE] [SIZE=5][COLOR=#336600]සීනි, අර්තාපල් බදු නගී[/COLOR][/SIZE] [SIZE=4]බදු වැඩි කිරීම හා රුපියලේ අගය පහළ යැම හේතු කර ගෙන මෙතෙක් රුපියල් 65 ක් වූ සීනි කිලෝවක තොග මිල රුපියල් 85 දක්වා වැඩි කළ බව පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom