ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

    ලන්සට අද ඇමතිකමක් දුන්නා නෙ බන්.
    මොකො බන් වුට චොදනා නැද්ද බන්...?
    ලන්සට කුඩ්ඩෙක් නෙමෙද.....?
    කුඩු දුමියට නාමයොජනාත් නැ,ලන්සට නි. ඇමතිකමකුත් එ ඇයි....?
    දුමියා ඇමතිකම් නැතුව ඔච්චර කලා නම්, ලඩු කුන්සා කොච්චර කරයිද.....?

    මට නම් මෙ වගෙ අම්බනක ප්‍රශ්නතියනව බන්....

    අපි චන්දෙ ඩවස් වල කිවුවා දෙශපාලනය කියන කුලකය ඇතුලෙ ඉන්නෙ ඔක්කොම අවස්තාවදි කාල කන්නි කිවුවහම අලුත් අකවුන්ට් වලින් මහින්දට අලුත් විදියට කඩෙ යනවා කිව්ය්වා.

    මචන් තෙරුම් ගනින් මහින්ද කරපු හොරකම් ටික මෙ ආණ්ඩුවෙන් වෙන්නෙ ණ මඉ කියල හිතන්න එපා, එත් එ කරපු හොද Wඅඩ ටික වත් අපි කර ගන්න ඔනි. මොකද මරාගෙ කාලෙ කවුරු මොනව කිවුවත් නගර ටික ලස්සනට තිබ්බ, අඩුම ගනෙ එ ටිකවත් කර ගන්න ඹරි නම් මුලු රටම පරදයි. දෙන් කරන්න දෙයක් ණෙ, රට ඊලග අවුරුදු 5මයිතිගෙ, දෙන් අපිට කරන්න පුලුවන් ඉලග අවුදු 5 දි පතොලයා ගන්න තිරන වලට බලඵෙම් කරලා, හොදම තිරන ගන්නවන එක තමා.....

    අපිටත් ඔනි කවු හරි රට හදාන එක තමා......
    බලමුකො.......!
     
    • Like
    Reactions: dilshanjvc

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොනවා කියන්නද මචන් .

    මුතුහෙට්ටිගමයාට ඇමතිකමක් දුන්නා මදිවට දීලා තියෙන්නෙත් වරාය හා නාවික වගෙ වැදගත් එකක්
    ඔය බඩ මිස හිස නැති හෙනකදයා ඕවා ගැන මොනවද දන්නේ .
     

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    මොනවා කියන්නද මචන් .

    මුතුහෙට්ටිගමයාට ඇමතිකමක් දුන්නා මදිවට දීලා තියෙන්නෙත් වරාය හා නාවික වගෙ වැදගත් එකක්
    ඔය බඩ මිස හිස නැති හෙනකදයා ඕවා ගැන මොනවද දන්නේ .

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    11030163_956747287697782_8061800621145917126_o.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    යහපාලනය ඇති කරන්න ඡන්දේ දීපු ටොයියන්ට සනීප ඇති.
    මහින්ද සමග නැගිටින්න ඡන්දේ දීපු බයියන්ට ගොඩාක් සනීප ඇති.
     
    • Like
    Reactions: Sachira123

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    යහපාලනය ඇති කරන්න ඡන්දේ දීපු ටොයියන්ට සනීප ඇති.
    මහින්ද සමග නැගිටින්න ඡන්දේ දීපු බයියන්ට ගොඩාක් සනීප ඇති.
    :lol::lol: mahinda awath ekai.. ranil awath ekai.. paawena chanda walata hodatama ridei..
     
    • Like
    Reactions: 3rdEye

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඕවා වෙන නිසා තමයි මචෝ මේ පාර ජවිපෙට ඡන්දය දෙන්න කිව්වේ...
    අවුරුදු 60 ගානක් මිනිස්සුන්ට කොකා පෙන්නපු පක්ශ දෙකට ඡන්දය දීල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු
    සුමේධා ජී.ජයසේන - තිරසාර සංවර්ධනය හා වනජීවී නියෝජ්‍ය ඇමැති
    සුසන්ත පුංචිනිළමේ - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති
    අමීර් අලි - ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය ඇමැති
    ලසන්ත අලගියවන්න - මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති
    ඉන්දික බණ්ඩාරනායක - නිවාස නියෝජ්‍ය ඇමැති
    ෆයිසාල් කාසිම් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති
    දුලිප් විජේසේකර - තැපැල් හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති
    නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති
    දුනේෂ් ගන්කන්ද - ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති
    අනෝමා ගමගේ - ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති
    හර්ෂ ද සිල්වා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති
    අජිත් පී.පෙරේරා - විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමැති
    රංජන් රාමනායක - සමාජ සේවා නියෝජ්‍ය ඇමැති
    අශෝක අබේරත්න - ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති
    අරුන්දික ප්‍රනාන්දු - සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති
    එරාන් වික්‍රමරත්න - රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමැති
    තාරානාත් බස්නායක - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
    එච්.එම්. හාරිස් - ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති
    කරුණාරත්න පරණවිතාන - පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති
    නිමල් ලංසා - ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති
    අද දිවුරුම් දීමේ අවස්ථාවට නොපැමිණි නියොජ්‍ය ඇමැතිවරු
    සිරිපාල ගම්ලත් - විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති
    අනුරාධ ජයරත්න - මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති
    එස්.දුෂ්මන්ත - අධිකරණ නියෝජ්‍ය ඇමැති
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Paksha 3 ma educated aya dala thibuna eth minissu chande denne me wage ayata thamai. Me samanupathika chanda kramaya thienakan me wage dewal nawaththanna ba :baffled::baffled::baffled:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යහපාලනේ වැරැද්දක් දැක්කහම ඉස්සෙල්ලම හඬක් නගන්නේ අපි කිව්ව එවුන් දැන් කෝ...
    හූ...හූ
     
    • Like
    Reactions: 3rdEye and asylum

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය බනින වුන්ව එතෙන්ට පත් කලේ කවුද බං?
    මේ මහ ජනතාව් වෙච්චි අපි නේද?
    දැන් මොකද්ද ප්‍රස්නේ?
    ලොල් නේ?
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    දෙශපාලනයේදි තමන්ගෙ බලය තහවුරු කරන්න ඔන්ම දෙයක් කරනවා බන්. මයිතියාත් කලේ ඔක, මහින්දත් කලේ ඔක.

    මොනවා කරන්නද දැන් ඉතින් අපි ඉස්සර වගෙ බලන් ඉමු....

    අඩ ගොන්ජා කියනව ජනාදිපතිතුමට බලය තහවුරු කරන්න අමුතු වැඩ කරන්න වෙනවා කියලා...

    තව ඉස්සරහට මොනවා කරයිද දන්නෙ නැ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යහපාලනේ වැරැද්දක් දැක්කහම ඉස්සෙල්ලම හඬක් නගන්නේ අපි කිව්ව එවුන් දැන් කෝ...
    හූ...හූ

    සිරා කතාව!
    හැබැයි මම නං මහින්දගෙ කරපිටින් ගිය අලි හොරුන් එක්ක සන්දාන ගත වෙන්ඩ නං චන්දෙ දුන්නේ නෑ ඔන්!