ලපයගෙන් විසදුමක්

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල

    දන්න නිසා කියන්නේ සුද්දෙක් මෙරට සංචාරයක් සදහා ආවෙත් අවම $3000ක් වියදම් කරලා යනවා. ර‌ට ගියපු උන් අම්මට තාත්තට හෝ පවුල යැපිම සදහා විතරයි මුදල් එවන්නේ. මගේ විසදුම නම් හැම ලපයක්ම රටන් නොගෙන්වා $ ඉතුරු කර ගැනිම සහ සංචාරක ව්‍යාපාරය දිරිගැන්විම.

    3OR9KZE.png

    ------ Post added on Oct 12, 2021 at 10:29 AM
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලොල්.. මේ කෑල්ල අල්ලගෙනද අර වේසිගෙ පුතා PS එකක් හැම තැනම අලෝ ආලෝ යන්නේ. මු කියන කතාවේ වැරැද්ද කොතනද කියපන්කො රට හරි පාරේ යද්දී රට ඉන්න මිනිස්සුන්ට රටේ තත්වේ මේකයි උදවු කරන්න කියල. ලංකාවේ මිනිස්සු අහක බලන්නේ නෑ. හැබැයි සුනාමි හොරෙකුටයි මිග් හොරෙකුටයි උන් සතපහක් එවන්නේ නෑ. ගූ ටාබය ට ඒ අවස්තාව හොඳට ගන්න තිබ්බ. හැබැයි මු ආපු ගමන් 2015 කලින් නාකි මයිනා ගිය පාරෙමයි යන්න පටන් ගත්තේ. ඕවා දැක්කම ලංකාවෙන් ගිය උන් පුකෙන් හිනා වෙන්නේ.. ඔහේ ඉතුරු වෙලා ඉන්න ඕලමොට්ටලයෝ ටික දිහා බලන්.

    දැනටත් මම දන්නා ගොඩක් උන් කැනඩා / US / මෙහෙ / NZ / Ausi පැනගත්තා. හොඳ උගත් උන්. දොස්තරලත් සෙට් එකක් දාල තියෙනවා Ausi / කැනඩා ඉස්සරහට මේක ලංකාවේ උන්ට කොහොම බලපායිද කියන එක ප්‍රශ්නයක් ;-)
     
    • Like
    Reactions: waca and Sandy_Fdo

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    wedi hariyak meka bump karanna kemati ne wage
    මේව බම්ප් කරනවට වඩා හැමෝටම බම්ප් කරන්න ත්‍රෙඩ් තියෙනව නේහ්. කෙලවරක් නැතුව බැනගන්න තැනක් තියේ නම් හැමෝම එතැනට යනව. මෙහේ හැමෝම කරන්නෙ ආණ්ඩු වලට බැන බැන ඉන්න එක විතරයි.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මෝඩයට ඕව තේරෙන් නැ, ඕක ඔහොම එකක් අහයි කියල හිතන්ඩ නැතුව ඇති , හදිස්සියෙ ඇහුව දන්නෙ කැටේ හොල්ලන එකනෙ ඒක කියල හත්පොලේ ගාගත්ත..🤣🤣🤣🤣🤣

    ආණ්ඩුව රුසියාවෙ සචාරකයන්ට එක ටිකට් එකක් ගත්තව එකක් නිකන් දෙනව, ප්ලේන් පිරිල සචාරකයො එනව දැන් රුසියාවෙන්, ගොන් ලපයල ඕව දන්නෙ නැ,සල්ලි උල්පතක් සචාරක කර්මාන්තය

    අපනයන ආර්ථිකයක් හදන්න ඕනෙ. සංචාරක ව්‍යාපාරය උඩ රට දුවන්න පුලුවන් කියල මෝඩ මහින්ද හිතුව. දැන් පේනවනෙ ඒකෙ විපාක
    ඉතින් අපනයන ආර්තිකේ හදන්ඩ උබලගෙ 5හේ මොනවද කරේ?? ගම්බිරිස් එහෙම ප්‍රතිඅපනයනට අවසර දිල බදුර්දින ගම්බිරිs වලට කෙලවපු හැටි එහෙම මතකනෙ අපිට...

    එහෙම කරානම් සුපිරි නේද , මහින්දට තේරෙන් නැ ඒකනෙ ආව ගමන් ගම්බිරිස් ප්‍රතිඅපනයනය තහනම් කරේ..🤣🤣🤣🤣

    ------ Post added on Oct 12, 2021 at 11:51 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තියෙන්නේ පොන්නය උබලගෙන් කොවිඩ් ටෙස්ට් කරපු විදිහ සංචාරක කර්මාන්තෙ ඉස්සහට දාල :D:D

    උබල සoචාරකයො එනවට කැමති නැ නේද, උන්.ඇවිල්ල සල්ලි හලල යනවට කුහකයි ..කොවිඩ් නෙමේ ඒඩ්ස් පෙන්නල හරි උන්ව බය කරන්ඩ පුලුවන් නම් ඒකත් කරයි , පුදුම කුහක හැත්තක් ඉන්නෙ
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අනුර කුමර ජානදිපති සිහිනෙ බලන්න ගත්ත විතරයි ... බිමල පැන්ඩොරා ... එක්කො ඔන්නෑ :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුර කුමර ජානදිපති සිහිනෙ බලන්න ගත්ත විතරයි ... බිමල පැන්ඩොරා ... එක්කො ඔන්නෑ :lol: :lol: :lol:
    ඔය සීන් එක ඇත්තද , මමත් තැන් දෙක තුනක දැක්ක ඕක, 🤔🤔
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනුර කුමර ජානදිපති සිහිනෙ බලන්න ගත්ත විතරයි ... බිමල පැන්ඩොරා ... එක්කො ඔන්නෑ :lol: :lol: :lol:

    තොපි වගේ සිඟිත්තෝ දැක්කම දුකයි ඉතින් ;-)

    0RCff3P.png

    Code:
    https://srilanka.factcrescendo.com/2021/10/12/these-sri-lankans-are-not-listed-in-the-pandora-papers-yet/

    අමුතුවෙන් එහෙ මෙහෙ දුවන්න එපා උබේ source එකත් මම මෙතන දාන්නම්

    Code:
    https://www.facebook.com/dulip.kularathana/posts/4714423665275086
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    දන්න නිසා කියන්නේ සුද්දෙක් මෙරට සංචාරයක් සදහා ආවෙත් අවම $3000ක් වියදම් කරලා යනවා. ර‌ට ගියපු උන් අම්මට තාත්තට හෝ පවුල යැපිම සදහා විතරයි මුදල් එවන්නේ. මගේ විසදුම නම් හැම ලපයක්ම රටන් නොගෙන්වා $ ඉතුරු කර ගැනිම සහ සංචාරක ව්‍යාපාරය දිරිගැන්විම.

    3OR9KZE.png

    ------ Post added on Oct 12, 2021 at 10:29 AM

    මේවා පිලි අරන් අනුරව අදහන උන් ඉන්නවා බ්‍රෝ. ඔන්න ඔහොමයි විදේශ සංචිත වැඩි කර ගන්නේ. ඔය වගේ අමුතු විදිහකට හොරකමත් නැති කරයි. මරු ජනාධිපති. 😂😂😂
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය මෝඩයට ඕව තේරෙන් නැ, ඕක ඔහොම එකක් අහයි කියල හිතන්ඩ නැතුව ඇති , හදිස්සියෙ ඇහුව දන්නෙ කැටේ හොල්ලන එකනෙ ඒක කියල හත්පොලේ ගාගත්ත..🤣🤣🤣🤣🤣

    ආණ්ඩුව රුසියාවෙ සචාරකයන්ට එක ටිකට් එකක් ගත්තව එකක් නිකන් දෙනව, ප්ලේන් පිරිල සචාරකයො එනව දැන් රුසියාවෙන්, ගොන් ලපයල ඕව දන්නෙ නැ,සල්ලි උල්පතක් සචාරක කර්මාන්තය

    ඉතින් අපනයන ආර්තිකේ හදන්ඩ උබලගෙ 5හේ මොනවද කරේ?? ගම්බිරිස් එහෙම ප්‍රතිඅපනයනට අවසර දිල බදුර්දින ගම්බිරිs වලට කෙලවපු හැටි එහෙම මතකනෙ අපිට...

    එහෙම කරානම් සුපිරි නේද , මහින්දට තේරෙන් නැ ඒකනෙ ආව ගමන් ගම්බිරිස් ප්‍රතිඅපනයනය තහනම් කරේ..🤣🤣🤣🤣
    ------ Post added on Oct 12, 2021 at 11:51 PM

    රුසියන් උන් ඇවිල්ල පෙට්ටි කඩ වලින් රොටී කෑවහම පට්ට දියුනුවෙයි රට . අනේ ප්ලෑන් යන්න අපි නොදන්න රුසියාව 🤣🤣🤣
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රුසියන් උන් ඇවිල්ල පෙට්ටි කඩ වලින් රොටී කෑවහම පට්ට දියුනුවෙයි රට . අනේ ප්ලෑන් යන්න අපි නොදන්න රුසියාව 🤣🤣🤣
    bG6KP7K.jpg