ලපයගෙ ආපදා කළමනාකරණය ගැන මිනිස්සුන්ගෙ ප්‍රතිචාර

10ben

Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    දැන් මේ වෝට් කරලා තියෙන්නේ මැරුණු, අතුරුදහන් වුනු 800 ගානත් ඇතුලත්ව තාමත් ආපදා කදවුරු වල ඉන්න, ගමට යන්න පාරක්වත් නැතුව, ෆෝන් එකට සිග්නල් හොයන, ගේ සුද්ද කරගන්න වතුරවත් නැතුව එහෙත් කොහොම හරි ගෙවල් සුද්ද කරගන්න, තාමත් තමන්ගේ පවුලේ අයගේ මිනී ටිකවත් ගොඩ ගන්නකන් බලන් ඉන්න මිනිස්සු ද? නැත්තං වෙන කවුරු හරිද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    නිළධාරීන්ට බැනලා ලපයා කරන්නෙත් වැරැද්දෙන් ගැළවෙන එක තමයි. කාට හරි බැනලා අතසොදාගන්නවා. උඹලත් ඉතින් විශ්වාස කරනවා, පවු නේ ලපයා ඌ ඔක්කොම කරන්න එපයි. එත් ඔය ඔක්කොම වෝනින් තියෙද්දී, ඒවාට ඇක්සස් තියෙද්දී, හැම හුත්තේම බලතල තියෙද්දී මේ පකයා ගොන්ජා එක්ක සෙල්ෆි ගහගෙන දීපු ගොන් ජෝක් එක මකන්න බෑ!
    නැතිව රට කාපු මයියවද සීයවද කපුටවද නැත්නම් යුවරජ නෝමල්වද විශ්වාස කරන්න කියන්නේ ? හරියට කියපන් :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,713
    113
    35
    Spain
    නැතිව රට කාපු මයියවද සීයවද කපුටවද නැත්නම් යුවරජ නෝමල්වද විශ්වාස කරන්න කියන්නේ ? හරියට කියපන් :lol:
    ලපය තමයි බන්.

    Piss Off Lord Sugar GIF by Celebrity Apprentice Australia
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    උන්ගෙම වැරදි නෙමෙයි බන් . රාජ්‍ය සේවය පරනයි හෙන යල් පැනපු ක්‍රම තියෙන්නෙ. දැන් ලෝකෙ වේගෙට ඒව ගැලපෙන්නෙ නෑ . මේ වේගෙට පරන ක්‍රම වලින් කරන්න ගියහම මිනිස්සුන්ට එපා වෙනව . ෆයිල් එකක් තැන් 10 ක්ට යන්න ඕන් ඇපෲ කරගන්න . සල්ලි ටිකක් අරන් ඔෆිස් එකේ බල්බ් එකක් දාගන්න ටෙන්ඩර් යන්න ඕන . මේව ඩිජිටල් වෙනකන් හරියන්නෙ නෑ
    Digital unath wadak naha ISP lata disaster ekak welawata consistent power backup ekak diganna bari nam?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මහ පොළවෙ ඇත්ත

    එන් පී පී - 10%
    පොහොට්ටු - 10%
    සජබ+යූ එන් පී - 20%

    පාවෙන - 60%

    මොන බයිල ගැහුවත් , චන්දෙට කලින් අන්තිම මාස 3 දි කරන කියන දේවල් වලින් තමා පාවෙන 60% ඩිසයිඩ් වෙන්නෙ