ලපයට කීයක් හම්බෙයිද

ලපයට කීයක් හම්බෙයිද?

  • 6%

    Votes: 2 3.5%
  • 20%

    Votes: 4 7.0%
  • 40%

    Votes: 14 24.6%
  • 50% ට වැඩි

    Votes: 37 64.9%

  • Total voters
    57
  • Poll closed .

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,471
    3,029
    113
    ගියපාරත් හෙන රැල්ලක් තිබ්බා හැබැයි 3%යි. මේ පාරත් එහෙම වෙයිද?

    සුදාගෙ එහෙම YouTube poll නොසලකා හරින්නත් බෑ, ඒවගේ හැට්යට 40-50% ගන්න පුලුවන් ගොඩක් දුරට. අනික දාර යුඑන්පි කාරයොත් npp සංවිදායකලා වෙලා දැන්. මොකද හිතෙන්නෙ උබලට. අනික තැපැල් චන්ද නම් ෂුවර් 60-70% වලට වඩා
     
    • Like
    Reactions: lakshitha2011

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ගියපාරත් හෙන රැල්ලක් තිබ්බා හැබැයි 3%යි. මේ පාරත් එහෙම වෙයිද?

    සුදාගෙ එහෙම YouTube poll නොසලකා හරින්නත් බෑ, ඒවගේ හැට්යට 40-50% ගන්න පුලුවන් ගොඩක් දුරට. අනික දාර යුඑන්පි කාරයොත් npp සංවිදායකලා වෙලා දැන්. මොකද හිතෙන්නෙ උබලට
    uge video tika okkoma ekathu karala e votes tika dala percentage ekak hadapanko kawruhari :eek: