ලපයට පුක දීපු උන් වරෙල්ලා මෙන්න තව ශුබ ආරංචියක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    https://www.gossiplankanews.com/2024/11/president-budget-2024.html

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම මස නව පාර්ලිමේන්තුවේ පළමු සති වාරයේදී අයවැයක් වෙනුවට ඉදිිපත්කරන අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවේ.

    ලබන අප්‍රේල් මාසය දක්වා මාස හතරක කාලයක් සඳහා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන අතර, ඉන් පසුව රජය 2025 වසර සඳහා අයවැය ඉදිරිපත් කරනු ඇත.



    භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය අතුරු සම්මත ගිණුම සකස් කරමින් සිටින බවයි. නව කැබිනට් මණ්ඩලය එය අනුමත කළ වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනි දින පළමු වරට රැස්වීමට නියමිතය.

    ඉදිරි මාස හතර සඳහා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට ප්‍රතිපාදන සැලසීම සඳහා නත්තල් උත්සවයට පෙර අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගත යුතු බව නිලධාරියා පැවසීය.



    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අතුරු සම්මත ගිණුමට ප්‍රතිපාදන ඇතුළත් නොවන බව නිලධාරියා එකතු කළේය.

    වත්මන් ආර්ථික වර්ධනය සැලකිල්ලට ගනිමින්, භාණ්ඩාගාරයට අනවශ්‍ය බරක් නොවන පරිදි 2025 අයවැය තුළින් රු. 6,500 සිට 7,500 දක්වා රාජ්‍ය අංශ වැටුප් වැඩි කිරීමක් ලබා දිය හැකි බව මුදල් අමාත්‍යාංශය ගණන් බලා ඇත. මෙය දැනටමත් අයවැයගත කර ඇති නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කළ යුතුව ඇත.

    කෙසේ වෙතත්, රාජ්‍ය අංශ වැටුප් රු. 6,500-7,500 මට්ටමට වඩා වැඩි කිරීමට යන ඕනෑම පියවරක් සඳහා භාණ්ඩාගාරයට සිදුවන පාඩු පියවා ගැනීමට රජයට බදු වැඩි කිරීමට සිදුවනු ඇති බව නිලධාරියා හෙළි කළේය. මෙයට එකතු කළ අගය මත බදු (VAT) සියයට 1ක් හෝ 2ක් වැඩි කිරීම ඇතුළත් විය හැකි බව ඔහු පැවසීය.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටි කාලයේ පත් කළ උදය ආර්. සෙනෙවිරත්න කමිටු වාර්තාවේ නිර්දේශ කර ඇති පරිදි අදියර දෙකකින් රාජ්‍ය අංශ වැටුප් රු. 20,000කින් වැඩි කිරීම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.



    භාණ්ඩාගාර නිලධාරියා පැවසූ පරිදි හිටපු ජනාධිපතිවරයාගේ රජය සමයේ නිර්දේශ කර තිබූ වැටුප් වැඩි කිරීම එවකට රජයේ ආර්ථික ප්‍රතිපත්තියට අනුකූල වූ බැවින් මුදල් අමාත්‍යාංශය එයද අයවැයගත කර තිබිණි. "කෙසේ වෙතත්, වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වන අතර, මේ නිසා අඩු මුදල ගණනය කර අයවැයගත කර ඇත. තවදුරටත් වැඩි කිරීම් සඳහා IMF සමඟ පුළුල් සාකච්ඡා අවශ්‍ය වනු ඇත," යැයි නිලධාරියා පැහැදිලි කළේය.

    ===============================================================================================================

    මම කලින් කිව්වා වගේ කන්න බොන්න සල්ලි නැති වෙනකොට ගෙදර ගෑනිට ලමයින්ට තලන්න එපා. ලඟම ජෙප්පගෙ ගෙදර ගිහින් උගෙ අම්මත් එක්ක ලිංගික සේවනයේ යෙදෙන්න 🤭 🤭
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කෙදිරිගාන්න එපා කියලා තියෙන්නේ ජෙපි උන්ට කියලා මතක් උනාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මට මැවිලා පේනවා පච අනුර මිනිස්සු න් ගෙන් කෑම කකා බම්ප් වෙනවා නඩේත් එක්කම :ROFLMAO::ROFLMAO::ROFLMAO:

     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    ඇත්තට කියපන්කෝ උබට කියක් හම්බවෙනවද බන් මෙහෙම පොස්ට් දානවට. ඊලග චන්දෙන් පස්සේ වැඩ එන්නේ නැද්ද? අපිටත් කැමති කියක් හරි හොයාගන්න සප් එකක් දියන්කෝ
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඇත්තට කියපන්කෝ උබට කියක් හම්බවෙනවද බන් මෙහෙම පොස්ට් දානවට. ඊලග චන්දෙන් පස්සේ වැඩ එන්නේ නැද්ද? අපිටත් කැමති කියක් හරි හොයාගන්න සප් එකක් දියන්කෝ
    ඇත්තට කියපන්කෝ උබට කියක් හම්බවෙනවද බන් මෙහෙම පොස්ට් දානවට. ඊලග චන්දෙන් පස්සේ වැඩ එන්නේ නැද්ද? අපිටත් කැමති කියක් හරි හොයාගන්න සප් එකක් දියන්කෝ
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    ඇත්තට කියපන්කෝ උබට කියක් හම්බවෙනවද බන් මෙහෙම පොස්ට් දානවට. ඊලග චන්දෙන් පස්සේ වැඩ එන්නේ නැද්ද? අපිටත් කැමති කියක් හරි හොයාගන්න සප් එකක් දියන්කෝ

    අපිට හරි යනවට උබල කැමති නැ නේද කමක් නැ සුදා.
     
    • Haha
    Reactions: netudara

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඇත්තට කියපන්කෝ උබට කියක් හම්බවෙනවද බන් මෙහෙම පොස්ට් දානවට. ඊලග චන්දෙන් පස්සේ වැඩ එන්නේ නැද්ද? අපිටත් කැමති කියක් හරි හොයාගන්න සප් එකක් දියන්කෝ
    1000ක් වත් හම්බවෙනවද උබට මෙහෙම ලපයගේ ගූ සුද්ද කරන්නේ වේසිගේ පුතෝ🤮🤮🤮.
     
    • Dislike
    Reactions: nvhcc89

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113

    1000ක් වත් හම්බවෙනවද උබට මෙහෙම ලපයගේ ගූ සුද්ද කරන්නේ වේසිගේ පුතෝ🤮🤮🤮.
    උබ ඉතින් රනිල් පොන්නයට කියල අර ගන්නව මිසක් ඔබේ මහා පොන්නය දෙන ආතල් එකට උබට ගෙවන්නේ නැ නේද අතල් එකට ගාන කැපෙන්න පොස්ට් දාන්නේ නේද උබ
    ------ Post added on Nov 3, 2024 at 11:13 AM
     
    • Dislike
    Reactions: netudara

    Similar threads