ලපයට පොල් සම්බල් ප්‍රහාරයක් !!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක

    විශ්ව විද්‍යාල සිසුන්ව,
    රැකියා විරහිත උපාදි දාරීන්ව
    පාරට දාලා,
    පෙලපාලි යවලා,
    උන්ගෙ කරපිටින් පාර්ලිමේන්තු ඇවිල්ලා...

    " ඔය ළමයි දැන් ගෙදර යන්න "

    අපේ වැඩේ හරි.
    අපි ඊළඟ පාර විපක්සයට ආවාම ආයෙ පාරක් පාරට බහිමු.
    එතකම් ඉගෙන ගන්න.
    එතකම් විභාග ලියන්න.
    "නිදහස් අධයාපනය සුරකින්න" අන්තරේ ඕන නෑ.
    අපි ඉන්නවා.

    අපි කැම්පස් ඉන්න කාලෙ හඳුන්නෙත්ති සෙරෙප්පු කබල් දෙකක් දාගෙන කමිසෙ යට කරන්නෙ නැතුව එළියට දාගෙන,
    ගිරිය පුප්පගෙන නිදහස් අද්‍ යාපනය අදිරාජ්ජ වාදීංගෙන්, ධනපතියන්ගෙන් බේරා ගන්න අපිව දැනුවත් කරනවා.
    එතකොට එයා හඳුනා, හඳුන් අයියා,
    අපිට මග පෙන්වන්න පහළ උණු දෙවි කෙනෙක් වගේ තමා කට්ටිය අදහගෙන හිටියේ. දැන් ඌ ටයි කෝට් ඇඳගෙන පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කේක් ගෙඩි වල සීනි තවරනවා.

    සිහිනයෙන් අවදිවන්න සහෝදරවරුනි.

    මේකට කියන්නෙ හොඳම එකෙන් අරිනවා කියලා.
    🤣
    🤣
    🤣
    🤣
    🤣
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය

    අනුලා කුමාරිට මල් මිටක්
    මුල අමතක වීම මෙච්චර ඉක්මනින් සිදු වීම ඉතාම විශිෂ්ටයි
    මේකට පොල් නෙමේ බන් මල් සම්බෝල
    ලොවෙත් නැහැ ගහෙත් නැහැ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අවදිවෙන්න කියන එකෙන් අදහස් කරේ මොකක්ද?
    එතකොට මේ වැඩේ වැරදියි රනිල් ඇවිත් රැකියා විරහිත ඔක්කොටම රස්සා දෙනව කියලද උබ කියන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    අවදිවෙන්න කියන එකෙන් අදහස් කරේ මොකක්ද?
    එතකොට මේ වැඩේ වැරදියි රනිල් ඇවිත් රැකියා විරහිත ඔක්කොටම රස්සා දෙනව කියලද උබ කියන්නෙ.
    මම මුකුත් කිව්වේ නැ