ලෝකේ ඉන්න ජනාදිපතිලා, උන්ගෙ දෙවනි වාරෙට ඉල්ලනකොට ගෙදර සල්ලි වලින් වාහන එහෙම රෙන්ට් කරන් එන රටවල් ටිකක් හොයල කියපන්. ඇමරිකාවෙ බයිඩන්/කමලා උනත් උන්ට දීපුවා තමා පාවිච්චි කරන්නෙ. ඒත් ට්‍රම්ප් කාරය මෙහෙ ඉන්න ලප කොටා වගේ නහයෙන්නම් අඬන්නෙ නෑ.අනුරට මඩ් ගහන්න ඇවිත්, ඡන්දෙට රාජ්‍ය දේපල අවභාවිතා කරන එක හයිලයිට් කරනව.
ඊයා ...
අහිංසක මිනිස්සුන්ගෙ පැන්සලටත් බදු ගහලා ගන්න සල්ලි නේ මේ..
ලැජ්ජයි, කුජීතයි
දැනුත් හාමුගෙ ගූ බාල්දිය ඔලුවේ නේද 