නන්දසේන කියන්නෙ ඒකාලෙ දේශපාලකයො පුම්බලා උස්සන් ඇවිල්ල ස්ටේජ් එකෙන් තියපු එකෙක්නෙ. ප්‍රශ්නයක් ඇහුවම අයියගෙ මූන දිහා බලනවා.
ඒත් අනුර කියන්නෙ වටේ උන් පුම්බපු පැරෂුට් දේශපාලකයෙක් නෙවෙයි. 98 ඉදන් දේශපාලන වේදිකාවෙ. ඌත් ගෝඨාභය වගේනම් මීට කලින් ඌට මෙහෙම රැල්ලක් හැදෙන්නෙ.
ඒ හන්දා අනුරව නන්දසේනට සමාන කරන එක ලදරු තර්කයක්.