ලපයාගේ පුන්චි අම්මා සැක සහිතයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,780
    6,007
    113
    එක වීඩියෝ එකක (තියෙන එකෙක් දාපියව්), ලපය කියනව නේද, පුන්චි අම්මගෙ හස්බන්ඩ් (ලපයගෙ යාලුව) මැරිල ඉන්නව එයා විතරයි දැක්කෙ මුලින්ම කියල.

    ලපය කියන කතාව පරස් පරයි නේ සමහර තැන් වල.

    යාලුව මලාට පස්සෙ, යාලුවගෙ වයිෆ් ව බදිනව.

    ඕක නාට්ටියක් වගේ උනා නම් අනිවා කතාව වෙන්නෙ "ගෑනි එක්ක තිබ්බ ෆක් එක අහුවෙලා, ඒක නිසා යාලුවව මරල ගෑනිව බැන්ද" වගේ කතාවක් නෙමෙයි ද.

    මම කියන්නෙ නෑ එහෙම උනා කියල. ඒත් පොඩි පරස් පරයක් තියෙනව නේද.

    උබල පුර වැසියො හැටියට ඔයිට වඩා මේක ගැන ඇනලයිස් කරන්න ඕනෙ. උබලගෙ ජනපති නෙ.

    ජනාදිපති උනා කියල කරන/කරපු හැම වැඩේම හොදයි කියන්න බෑනෙ.

    අපරාදකාරයෙක් නම් දඩුවම් හම්බෙන්න ඕනෙ.

    මේක ගැන පොලීසියෙන් පරීක්ශනයක් කලා කියල ආරන්චියකුත් නෑ නේද.

    මැරිල හිටපු කෙනෙක්ව ඉස්සෙල්ලම දැක්ක කෙනා ගැන පොඩ්ඩක් වත් හොයල බැලුවෙ නෑ කියන්නෙ අව්ලක් තියෙනව. ☠️
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha

    :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: max_pain

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,780
    6,007
    113
    ලපය තමා ඒ මරණෙට වග කියන්න ඕනේ
    ඔවා දන්න එවුන් දන්නවා

    ඕක ගැන තව අදිමු කො විස්තර, දන්න ඒව කියමුකො.

    මිනිහ ඔය සිද්දිය ගැන අහනවටත් අකමැතියි, මොකක් හරි හන්ගන කතාවක් එලි වෙයි කියල වත් ද මන්ද වැඩිය ඒක ගැන කතා කරන්නෙ නැත්තෙ.