ලපයා ඇමරිකාව එක්ක තවත් යුධ අවබෝධතා ගිවිසුමක් ගහලා මාට්ටු..😳😳

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඇමරිකාව සමග අත්සන් කළ රහසිගත ආරක්ෂක ගිවිසුමේ අවධානම සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ නුගේගොඩදී මාධ්‍යය හමුවේ අදහස් දක්වන ලදී.

    " දැන් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුද්දක කාලයක් වෙනවා. මේ කාලේ ඇතුළත විවිධ රටවල් එක්ක ආණ්ඩුව ගිවිසුම් අත්සන් කළා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ගිවිසුම් ගැන කිසිවක් ජනතාවට කියන්නේ නැහැ. පසුගිය අප්‍රේල් 8 වෙනිදා ඉන්දියාව එක්ක අත්සන් කළා ගිවිසුම් 7ක් අදටත් ඒ ගිවිසුම් අබිරහසක්. ඒ වගේම තමයි පසුගිය දවසක ජනතාවගෙන් හංගලා ජපානයත් එක්කත් ආරක්ෂක ගිවිසුමකට එළඹුනා.

    දැන් මේ ගිවිසුම් එකක්වත් ජනතාවට හෙළි නොකරන ගමන් ඔන්න ආණ්ඩුව ඊයෙ දවසේ තව නාඩගම් නටලා. ඒ තමයි ඇමරිකාව එක්කත් යුධ ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් ආණ්ඩුව අත්සන් කරලා. ලංකාව පැත්තෙන් මේකට සම්බන්ධ වුනේ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක්. ඒ වගේම ඇමරිකාව පැත්තෙන් ජුලී චං ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ වෙලා තියනවා.
    අපිට තියන ප්‍රශ්නේ තමයි ආණ්ඩුව මේ විදිහට අත්සන් කරන ගිවිසුම් ජනතාව දැනගන්න ඕන නැද්ද කියන එක. මොකද රටේ සමුද්‍රීය ආරක්ෂාව, යුධ භාණ්ඩ හුවමාරුව, භූ දේශපානලන මැදිහත් වීම් මේ සියල්ල මේ ගිවිසුම් එක්ක සම්බන්ධයි.

    මේ ආණ්ඩුව බලයට එන්න කලින් විපක්ෂෙ ඉන්න කාලේ මේ වගේ දේවල් වෙනකොට අපි දැක්කා හන්දි ගානේ නටනවා. ගිවිසුම් හෙළිකරන්න කිය කියා. එහෙම කියලා බලයට ආව ආණ්ඩුව දැන් ඇමරිකාව, ඉන්දියාව, ජපානය මේ ඔක්කොම රටවල් එක්ක හිතුණ හිතුණ වෙලාවට ගිවිසුම් ගහනවා. අපි කියනවා මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඇමරිකාවට ඉන්දියාව තියනවා භූ දේශපානලන අරමුණු. ඒ දේශපානලන අරමුණුවල ඉත්තෙක් වෙන්නද ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ ? මේ රටේ ජනතාව එහෙම දේකට ආණ්ඩුවට බලය දුන්නේ නැහෑ.

    මෙතන තියනවා තවත් බරපතළ කාරණාවක්. ඒ තමයි ආණ්ඩුව මේ යුධ ගිවිසුම්වලට එළඹුණ ඇමරිකාව, ඉන්දියාව සහ ජපානය කියන්නේ කව්ඩ් සම්මුතියට අයිති රටවල්. සරළවම ක්වඩ් එක හඳුන්වන්නේ ආසියානු කලාපයේ නේටෝව විදිහට. ඒ නිසා මෙතන පැහැදිලිවම පේනවා මේ දේශපානලනේදි යම් මතයක් ආණ්ඩුවලට තියෙන්න පුලුවන්. හැබැයි එහෙම කියලා රටේ ආරාක්ෂාව තුට්ටු දෙකට ඇදලා දාලා කටයුතු කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට වහාම කියනවා දැන්වත් මේ යමින් ඉන්න පාර මොකක් ද කියලා ජනතාවට කියන්න. ඒ වගේම තමයි ජනතා අනුමැතියකින් තොරව ඉන්දියාව එක්ක ඇමරිකාව එක්ක වගේම ජපානය එක්ක අත්සන් කරපු ද්‍රෝහී ගිවිසුම් වහාම හකුළාගන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා. එහෙම නොවුනොත් ඉදිරියේදී මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජයට පත් කරන්න ජනතාව සංවිධානය කරන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන කාරණයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. "

    -LCN-
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    මීට කලින් ආන්ඩු ගහපු ගිවිසුම් ජනතාව දන්නවද 🤭 . මිනිස්සුන්ට ඕවා වැඩක් නෑ
    කන්න බොන්න බඩු ගන්න ගමනක් යන්න තිබ්බනම් ඇති 🤭
     
    • Like
    Reactions: ttj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    මීට කලින් ආන්ඩු ගහපු ගිවිසුම් ජනතාව දන්නවද 🤭 . මිනිස්සුන්ට ඕවා වැඩක් නෑ
    කන්න බොන්න බඩු ගන්න ගමනක් යන්න තිබ්බනම් ඇති 🤭
    Higanna wage kanna mai hoyanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    Higanna wage kanna mai hoyanne
    බලහන් නිව්ස් අල ලුනු පරිප්පු හාල් සැමන් ඕකේ ගාන උච්චාවචනය වෙන එකට කොච්චර නිව්ස් යන්න ඇද්ද 1948 පස්සෙ . දන්ඩක් ගැහුවත් පැලවෙනවා කියන රටේ ඕකයි තත්වේ . කන්නයි පිනට කීයක් හරි ආන්ඩුවෙන් ගන්නයි තමා සැදී පැහෑදී සිටින්නේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    E kaale hitita oya hama ekatama wirudda wena jeppo kiyala sakkili jathiyak dan un marila ipadila malima wak issarahata daala bale aran unma ewa karanawa..🤣

    JVP-Janatha-Wiroodhaya-2018.10.23-17.jpg

    nTzExH9.jpeg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ලොකු දෙයක් නෑ ලංකාවේ වරයා , එයාපෝර්ට් වලින් ඇ.ඒ. ජනපද හමුදාවන්ට අවශ්‍ය සේවා සැපයුම් ලබාදීම සිවිල් / වාණිජ නොවන යුධ ගුවන් යානා , යුද නැව් , ගුවන්යානා කැරිය, න්‍යෂ්ටික සබ්මැරීන මෙයට අයත් වේ. දැනට දීගෝ ගාෂියා වෙතින් සිදුකරන මෙහෙයුම් ක්‍රමානුකුලව ලංකාව වෙත මාරු කිරීමට නියමිතයි. කෙසේවතත් ට්‍රිකුණාමල වරය ඇ.ඒ. ජනපද නාවික මෙහෙයුම් සදහා ලබාදීමට නොහැක ඊට හේතුව වරාය අසල විසාල ගලක් තිබීමයි.
     
    • Haha
    Reactions: redux

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    මීට කලින් ආන්ඩු ගහපු ගිවිසුම් ජනතාව දන්නවද 🤭 . මිනිස්සුන්ට ඕවා වැඩක් නෑ
    කන්න බොන්න බඩු ගන්න ගමනක් යන්න තිබ්බනම් ඇති 🤭
    මීට කලින් ආණ්ඩු ගහල තියන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරපු හොර ගිවිසුම් මොනවද?

    ලොකු දෙයක් නෑ ලංකාවේ වරයා , එයාපෝර්ට් වලින් ඇ.ඒ. ජනපද හමුදාවන්ට අවශ්‍ය සේවා සැපයුම් ලබාදීම සිවිල් / වාණිජ නොවන යුධ ගුවන් යානා , යුද නැව් , ගුවන්යානා කැරිය, න්‍යෂ්ටික සබ්මැරීන මෙයට අයත් වේ. දැනට දීගෝ ගාෂියා වෙතින් සිදුකරන මෙහෙයුම් ක්‍රමානුකුලව ලංකාව වෙත මාරු කිරීමට නියමිතයි. කෙසේවතත් ට්‍රිකුණාමල වරය ඇ.ඒ. ජනපද නාවික මෙහෙයුම් සදහා ලබාදීමට නොහැක ඊට හේතුව වරාය අසල විසාල ගලක් තිබීමයි.
    ලොකු දෙයක් නැත්නම් එලියට දන්නා පුළුවන්නේ. අයි ඉන්දියාවත් එක්ක ගහපු එකවත් එලියට නොදාන්නේ?
    ------ Post added on Nov 16, 2025 at 8:45 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    මීට කලින් ආණ්ඩු ගහල තියන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරපු හොර ගිවිසුම් මොනවද?
    හෙජින් , කෙලවෙනකම් දන් නෑ
    හම්බන්තොට වරාය බදු දෙනකම් දන් නෑ
    ග්‍රීක බැදුම්කර ආයෝජනය කරනකම් දන් නෑ
    එක්ස්‍රස්පල් පත පාඩුවක් වෙලා මිලියන 100 ලැබෙනකම් දන් නෑ
    LRT නතරකරකම් දන් නෑ ශක්යතා අධයනය පාඩුව
    මත්තල ප්ලේන් එන් නැතිවෙනකකම් දන් නෑ පාඩුව
    කුනු පොහොර නඩුව ඉවර වෙනකම් දන් නෑ ගෙවන්න වෙනවා කියලා
    🤣🤣🤣🤣🤣
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    හෙජින් , කෙලවෙනකම් දන් නෑ
    හම්බන්තොට වරාය බදු දෙනකම් දන් නෑ
    ග්‍රීක බැදුම්කර ආයෝජනය කරනකම් දන් නෑ
    එක්ස්‍රස්පල් පත පාඩුවක් වෙලා මිලියන 100 ලැබෙනකම් දන් නෑ
    LRT නතරකරකම් දන් නෑ ශක්යතා අධයනය පාඩුව
    මත්තල ප්ලේන් එන් නැතිවෙනකකම් දන් නෑ පාඩුව
    කුනු පොහොර නඩුව ඉවර වෙනකම් දන් නෑ ගෙවන්න වෙනවා කියලා
    🤣🤣🤣🤣🤣
    රටවල් දෙකක් අතර ගහන ගිවිසුම් කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්ද?. ඔය ඔක්කොම ආර්ථික ගිවිසුම්.ඒවගෙන් පාඩු උනේ රුපියල්. නමුත් ඔය ගොඩක් ඒවා හොරෙන් කරපුව නෙවේ

    ඔය ලපය අත්සන් කරලා තියෙන්නේ වෙන රටක ආණ්ඩු දෙකක් අතර ගිවිසුම්. කලින් ආණ්ඩු කරපු එවට සමාන ඒවා වෙන්නේ ඉන්දු ලංකා ගිවිසුම, චන්ද්‍රිකාගේ නිදහස් වෙළඳ ගිවිසුම වගේ ඒවා.ඒවා හොරට කරේ නැහැ.
     
    • Like
    Reactions: CohenLenstra

    Indrajith3

    Active member
  • May 3, 2025
    108
    33
    28
    ලොකු දෙයක් නෑ ලංකාවේ වරයා , එයාපෝර්ට් වලින් ඇ.ඒ. ජනපද හමුදාවන්ට අවශ්‍ය සේවා සැපයුම් ලබාදීම සිවිල් / වාණිජ නොවන යුධ ගුවන් යානා , යුද නැව් , ගුවන්යානා කැරිය, න්‍යෂ්ටික සබ්මැරීන මෙයට අයත් වේ. දැනට දීගෝ ගාෂියා වෙතින් සිදුකරන මෙහෙයුම් ක්‍රමානුකුලව ලංකාව වෙත මාරු කිරීමට නියමිතයි. කෙසේවතත් ට්‍රිකුණාමල වරය ඇ.ඒ. ජනපද නාවික මෙහෙයුම් සදහා ලබාදීමට නොහැක ඊට හේතුව වරාය අසල විසාල ගලක් තිබීමයි.
    :shocked::shocked::shocked:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    රටවල් දෙකක් අතර ගහන ගිවිසුම් කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්ද?. ඔය ඔක්කොම ආර්ථික ගිවිසුම්.ඒවගෙන් පාඩු උනේ රුපියල්. නමුත් ඔය ගොඩක් ඒවා හොරෙන් කරපුව නෙවේ

    ඔය ලපය අත්සන් කරලා තියෙන්නේ වෙන රටක ආණ්ඩු දෙකක් අතර ගිවිසුම්. කලින් ආණ්ඩු කරපු එවට සමාන ඒවා වෙන්නේ ඉන්දු ලංකා ගිවිසුම, චන්ද්‍රිකාගේ නිදහස් වෙළඳ ගිවිසුම වගේ ඒවා.ඒවා හොරට කරේ නැහැ.
    හරි දන් නෑ 👍 පාඩු උන් නෑ .
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    හරි දන් නෑ 👍 පාඩු උන් නෑ .
    දන්නේ නැති හොර ගිවිසුම් වලින් පාඩු නම් වෙන්නේ නැහැ. නැතිවෙන්නේ රට පිටින්. ඔය කරලා තියෙන්නේ අනිත් කිසිම ආණ්ඩුවකින් නොකරපු කලකන්නිම බලු වැඩේ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    දන්නේ නැති හොර ගිවිසුම් වලින් පාඩු නම් වෙන්නේ නැහැ. නැතිවෙන්නේ රට පිටින්. ඔය කරලා තියෙන්නේ අනිත් කිසිම ආණ්ඩුවකින් නොකරපු කලකන්නිම බලු වැඩේ.
    කිසිම පාඩුවක් වෙලා නෑ පාඩු නොවුන නිසා අපි බංකොලොත් උනා මිසක් ☝️
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    කිසිම පාඩුවක් වෙලා නෑ පාඩු නොවුන නිසා අපි බංකොලොත් උනා මිසක් ☝️
    රට ගිවිසුමකින්, බලවත්බව අතින් ඉතා අසමමිතික රටකට, පවා දුන්නහම රට බංකොලොත් වෙන්නේ උන්ට ඕනේ වෙලාවට කියලවත් තේරෙන්නේ නැත්ද?

    හරි දන් නෑ 👍 පාඩු උන් නෑ .
    අනික පාඩු වුනේ නැහැ කියන්නේ කොහොමද? ඉන්දියාවත් එක්ක ගහපු හොර ගිවිසුමේ Afanasy Nikitin Cobolt නිදිය ගැන කෙබර කොටා එකඟතාවකට ඇවිල්ල කියල කියනව. ලංකාවට එන නැව් ගැන ඉන්දියාව එකඟ වීමක් තියෙන්න ඕනේ කියල කියනවා (ඉන්දියාවේ පත්තර වල ගිය ඒවා). තව මොනවා තියනවද දන්නේ නැහැ. ඕක සෘජු ලෙස ආර්ථිකයටත් බලපානවා.

    මොන විදිහෙන් ගත්තත් මේක ඔය 76 වසරක ඉතිහාසයේ වෙච්චි පජාතම වැඩේ. ඕක දොන් ජුවන් දර්මපාල ලෙවෙල් එක.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    දන්නේ නැති හොර ගිවිසුම් වලින් පාඩු නම් වෙන්නේ නැහැ. නැතිවෙන්නේ රට පිටින්. ඔය කරලා තියෙන්නේ අනිත් කිසිම ආණ්ඩුවකින් නොකරපු කලකන්නිම බලු වැඩේ.
    සිංහල කොටි ජෙප්පෝ හදන්නේ ඇමරිකාවේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    රට ගිවිසුමකින්, බලවත්බව අතින් ඉතා අසමමිතික රටකට, පවා දුන්නහම රට බංකොලොත් වෙන්නේ උන්ට ඕනේ වෙලාවට කියලවත් තේරෙන්නේ නැත්ද?
    මේකෙ උන්ට තව මොනවද බංකොලොත් කරන්න තියෙන්නේ කියමු බලන්න

    අනික පාඩු වුනේ නැහැ කියන්නේ කොහොමද? ඉන්දියාවත් එක්ක ගහපු හොර ගිවිසුමේ Afanasy Nikitin Cobolt නිදිය ගැන කෙබර කොටා එකඟතාවකට ඇවිල්ල කියල කියනව. ලංකාවට එන නැව් ගැන ඉන්දියාව එකඟ වීමක් තියෙන්න ඕනේ කියල කියනවා (ඉන්දියාවේ පත්තර වල ගිය ඒවා). තව මොනවා තියනවද දන්නේ නැහැ. ඕක සෘජු ලෙස ආර්ථිකයටත් බලපානවා.

    මොන විදිහෙන් ගත්තත් මේක ඔය 76 වසරක ඉතිහාසයේ වෙච්චි පජාතම වැඩේ. ඕක දොන් ජුවන් දර්මපාල ලෙවෙල් එක.
    76 වසර තුලම වෙන ගිවිසුම් වලින් පාඩු වෙලා නෑ අපි සංවර්ධනය වෙමින් ඉතා වේගයෙන් ඉදිරියට ගිය රටක් එක පාර බංකොලොත් උනා මිසක් කරුමෙට , ඒක අවාසනාවක් සහ සිදිවිය නොහැක්කක්.