ලපයා ඒ කාලේ විද්ද බොරු!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113



    අඩේ ගොඩක් වීඩීයෝස් ඩිලීට් කරලා.. මූ අර ජපන් බයික් ගේන කථාවක් කිව්වා නේද කොල්ලොන්ට..ඒක තියෙන එකක් දාපන්කෝ..
    :lol::lol::lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹලනේ පොන්නයො ලපකොටාට චන්දෙ දුන්නේ අපියැ? අපි දුන්නේ රනිල්ට. 🙂
    yako, therum ganin, baiyo toiyo wedi hariyak dunne lapayata, eka nisa lapaya dinne. ranil perdune onna oka nisai

    බොරු කීවේ ඉතින් රට හදන්න නේ.. එහෙම බොරු කිව්වට කමක් නෑලු.. මටත් ජෙප්පෙක් කීවේ..

    kiyapu boru tika kochcharda kiyanawanam parliment eke hitapu 95% baya wela chande illuwth naha
    ------ Post added on Dec 12, 2024 at 1:18 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    yako, therum ganin, baiyo toiyo wedi hariyak dunne lapayata, eka nisa lapaya dinne. ranil perdune onna oka nisai
    අයියේ, ටොයියෝ අනුරට කතිරෙ ගැහුවේ නෑ..
    බයියො ටික තමයි 69න් 68ට මාරු උනේ..
    දැන් ඔයා ජෙප්පික් නෙමෙනෙ.. කතිරෙ ගැහුවෙත් අනුරට නෙමෙනේ? මම හරිද?
     
    • Like
    Reactions: supun_sg

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අයියේ, ටොයියෝ අනුරට කතිරෙ ගැහුවේ නෑ..
    බයියො ටික තමයි 69න් 68ට මාරු උනේ..
    දැන් ඔයා ජෙප්පික් නෙමෙනෙ.. කතිරෙ ගැහුවෙත් අනුරට නෙමෙනේ? මම හරිද?

    pita rata idan chande danna baha kiyala dannawa neda??