ලපයා කනට කොදුරා රහසක් කියයි .. අමුඩය ගැලවී වැටෙයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    මම මේ නිකමට අහන්නෙ, ලපය මේව කියන්නෙ රෙදි ඇදගෙනද බන්? මූ මිනිස්සුන්ට කිව්ව චන්දෙ දෙන්න ජනාදිපති කරන්න අපි අනිවා පාස්කු උගන්ඩා සල්ලි, දූශන වන්චා කරපු අයව අල්ලනව කියල.
    ඊට පස්සෙ ඔක්කොම එකතු වෙලා මූව ජනාඩිපති කරා, දැන් කියනව ඊලග පාරත් චන්දෙ දෙන්නලු, පාස්කු වේ රහස කියන්නම් ලු 😂💩

    මොන ගොන් ජෝක් ද බන් මේ. මූව ජනපති කරලත් බැරි නම් මේක මොන ලබ්බටද ඕකෙ ඉන්නෙ අයින් වෙලා යන්නෙ නැතුව. ලැජ්ජ නැතුව තාමත් පාස්කුව විකුනන් කනවනෙ 💩

    මයින්ද, නාමල් හොරකන් කලාලු, සල්ලි ගේනව කිව්ව, කෝ. මේ පාර නම් දෙන්න හොද නෑ පරයන්ට චන්දෙ, කියපු එක වැඩක් කලේ නෑ. අර චාමරය වගේ පොඩි පොඩි හාල් මැස්සො බොරුවට හිරේදානව, ලොකු එවුන්ගෙ පකේ මයිලකට වත් අත තියන්න බෑ මුන්ට, ඩීල් ද මන්ද මුන් ඔක්කොම. එක්කො පොන්න කම.

    අර ලෝන්සා කුඩු කන්ටේනර් පිටින් ගේනව. එක බල්ලෙක් නෑ ඒව අල්ලන්න, මයින්ද පල් හොරාටත් හෙලිකොප්ටරේ ගිහිල්ල ලෝන්සගෙ පක මිරිකල කිස් එකක් දීල යන්න තරම් ගට තිබ්බ. මූට නගින්නෙ නැති එකෙක් ද බන් ජනපති වෙලත් මුකුත් කරන්න බැරි?

    ජනාදිපති වෙලත් කරන්න බැරි නම් තව මොන චන්දද පගෝ ඉල්ලන්නෙ?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    මම උඩින් හිනා වෙලා හිටියට, ලපයා චන්දෙට කලින් දවසක් කියපු නිසා මේ ටිකේ ඉන්නෙ හිතේ පොඩි බයක් නැතුවමත් නෙවෙයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මූට පුළුවන් කයිය ගහන්න විතරයි මූ ඉතින් ඒක කරනවා :ROFLMAO: 🤌 2

    අප්‍රේල් කියන්නේ පාස්කු තුරුම්පුව ගහන්න කියාපු මාසේ .. ඉතින් ජෙප්පොන්ට බඩු යනවා තෙත් වෙනවා ඕවා කියද්දී
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Angry Man GIF by Darién Sánchez
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,954
    15,395
    113
    General election ekata kalinuth muu pasku eka visadenna onna menna wage katha kare.
    Thamath ehemai. Appiriyai muth dan.

    Ranwala thaama manthri kame thiyan pora talk denawa yukthiyak gena. Hora upadi kaarayo.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    මෛන්ද මහත්තයා යුද්ධෙ විකුනන් කෑවා චන්දෙ ලං වෙද්දි, මෛත්‍රීපාල රත්තරන් අශ්වයො, තාජුඩීන්ව විකුනන් කෑවා, මුන් පාස්කුව විකුනන් කනවා..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    මෛන්ද මහත්තයා යුද්ධෙ විකුනන් කෑවා චන්දෙ ලං වෙද්දි, මෛත්‍රීපාල රත්තරන් අශ්වයො, තාජුඩීන්ව විකුනන් කෑවා, මුන් පාස්කුව විකුනන් කනවා..

    100% ඇත්ත බන්. රැවටිල්ල තමයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    මම මේ නිකමට අහන්නෙ, ලපය මේව කියන්නෙ රෙදි ඇදගෙනද බන්? මූ මිනිස්සුන්ට කිව්ව චන්දෙ දෙන්න ජනාදිපති කරන්න අපි අනිවා පාස්කු උගන්ඩා සල්ලි, දූශන වන්චා කරපු අයව අල්ලනව කියල.
    ඊට පස්සෙ ඔක්කොම එකතු වෙලා මූව ජනාඩිපති කරා, දැන් කියනව ඊලග පාරත් චන්දෙ දෙන්නලු, පාස්කු වේ රහස කියන්නම් ලු 😂💩

    මොන ගොන් ජෝක් ද බන් මේ. මූව ජනපති කරලත් බැරි නම් මේක මොන ලබ්බටද ඕකෙ ඉන්නෙ අයින් වෙලා යන්නෙ නැතුව. ලැජ්ජ නැතුව තාමත් පාස්කුව විකුනන් කනවනෙ 💩

    මයින්ද, නාමල් හොරකන් කලාලු, සල්ලි ගේනව කිව්ව, කෝ. මේ පාර නම් දෙන්න හොද නෑ පරයන්ට චන්දෙ, කියපු එක වැඩක් කලේ නෑ. අර චාමරය වගේ පොඩි පොඩි හාල් මැස්සො බොරුවට හිරේදානව, ලොකු එවුන්ගෙ පකේ මයිලකට වත් අත තියන්න බෑ මුන්ට, ඩීල් ද මන්ද මුන් ඔක්කොම. එක්කො පොන්න කම.

    අර ලෝන්සා කුඩු කන්ටේනර් පිටින් ගේනව. එක බල්ලෙක් නෑ ඒව අල්ලන්න, මයින්ද පල් හොරාටත් හෙලිකොප්ටරේ ගිහිල්ල ලෝන්සගෙ පක මිරිකල කිස් එකක් දීල යන්න තරම් ගට තිබ්බ. මූට නගින්නෙ නැති එකෙක් ද බන් ජනපති වෙලත් මුකුත් කරන්න බැරි?

    ජනාදිපති වෙලත් කරන්න බැරි නම් තව මොන චන්දද පගෝ ඉල්ලන්නෙ?

    මුන්නම් ඇත්තටම කාලකන්නි ජෝක් එකක් !
     
    • Like
    Reactions: KDH and Asmodeus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    කෙදිරිය .....................
    View attachment 248695

    කෙදිරිය ඉතින් ලපයගෙ ඇට දෙක මහජනය මිරිකුව දවසට තමයි මේ යන විදිහට 😂 අපිත් කියන්නෙ හොරු අල්ලපිය කියල, කෝ ඇල්ලුවද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    Bombe gahala Awurudu 5katath wedi, ehchara kal hitapu sakkili tika monawada kare? 🤔

    Screen-Shot-2020-04-22-at-8.56.31-PM-1024x533.png

    දවස් තුනක්ද කොහෙද යනකොට ගහපු උන්ව ඔක්කොම අල්ලලා බාගයක් මැරුව බාගයක් හිරේ. අර උබලග් අගමැතිගේ මිටින් එකට ඇවිත් එකෙක් කිවේ අල්ලපු උන් නිදහස් කරලා දෙන්න කියලා. මතක නැත්තම් බලහං video ඇති.

    ගහනකම් බලාගෙන හිටපු එකට වැරදිත් ඇති සමහර විට මුංට කියන්න හෙතුත් ඇති, හැබැයි ගහලා ඉවර උනාට පස්සේ නම් හමුදාව දුන්නෙ සුපිරි ගේමක්.. පුරුකක්වත් ඉතිරි නැතිවෙන්න ගේම දුන්නා..

    තවත් ඉතින් මේක විකුණා විකුණා කන්නේ නැතිව අල්ලන හිත්තෙක් අල්ලාපල්ල . ඔය වගේ තාම jvp කාරයොත් ගැහුවේ ජාතික දේපල වලට, එදා කරපු ටිකම තමා මේදත් කෙරුවේ ආරක්ෂක අංශ ටික එකතු වෙලා..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    Bombe gahala Awurudu 5katath wedi, ehchara kal hitapu sakkili tika monawada kare? 🤔

    Screen-Shot-2020-04-22-at-8.56.31-PM-1024x533.png

    පාස්කු ප්‍රහාරේට මුන් arrest කරපු උන් ඇර එකෙක්වත් අල්ලලා තියනවද ඊට පස්සේ ? :lol:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දවස් තුනක්ද කොහෙද යනකොට ගහපු උන්ව ඔක්කොම අල්ලලා බාගයක් මැරුව බාගයක් හිරේ. අර උබලග් අගමැතිගේ මිටින් එකට ඇවිත් එකෙක් කිවේ අල්ලපු උන් නිදහස් කරලා දෙන්න කියලා. මතක නැත්තම් බලහං video ඇති.

    ගහනකම් බලාගෙන හිටපු එකට වැරදිත් ඇති සමහර විට මුංට කියන්න හෙතුත් ඇති, හැබැයි ගහලා ඉවර උනාට පස්සේ නම් හමුදාව දුන්නෙ සුපිරි ගේමක්.. පුරුකක්වත් ඉතිරි නැතිවෙන්න ගේම දුන්නා..

    තවත් ඉතින් මේක විකුණා විකුණා කන්නේ නැතිව අල්ලන හිත්තෙක් අල්ලාපල්ල . ඔය වගේ තාම jvp කාරයොත් ගැහුවේ ජාතික දේපල වලට, එදා කරපු ටිකම තමා මේදත් කෙරුවේ ආරක්ෂක අංශ ටික එකතු වෙලා..
    පාස්කු ප්‍රහාරේට මුන් arrest කරපු උන් ඇර එකෙක්වත් අල්ලලා තියනවද ඊට පස්සේ ? :lol:
    Bombe gahana tenai, gahana ekai okkoma kiyala intel tika dilath babmbu gahapu un, minissu 300k merunata passe elluwa. 🥱🥱
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Bombe gahala Awurudu 5katath wedi, ehchara kal hitapu sakkili tika monawada kare? 🤔

    Screen-Shot-2020-04-22-at-8.56.31-PM-1024x533.png

    උඹලගෙ ආණ්ඩු ඇවිල්ල අලුත තියෙද්දි ගම්මන්පිලිය කිව්ව කමිෂන් රිපෝර්ට් එළියට දාන්නම් කියල. අහ් පුලුවන්නම් නම් දාපන් අල්ලල හිරේ දානව ටෝක් නෙ දුන්නෙ. අලුත් කමිෂන් සභාවක් හදල රිපෝර්ට් එකක් හදනව කිව්වනෙ. දැන් මේ චන්දෙට කතිරෙ ගහන්න ඕනද හොරුන්ගෙ නම් අහන්න. ඊළඟ චන්දෙට කතිරෙ ගැහුවොත් නඩුව විභාග කරනවද.

    අලුත් පාස්කු කමිෂන් සභාව ගැන විස්තර ටිකක් දහන් බලන්න දැනගන්න. මුන්ව ගෙනාවෙ හිටපු උන් හරි නෑ උන්ව හිරේ දාන්න කියල නේ. උන් මොනාද කලේ කියල අහන්න ලැජ්ජ නැද්ද බන් උන්ව අල්ලල හිරේ නොදා.