ලපයා කනට කොදුරා රහසක් කියයි .. අමුඩය ගැලවී වැටෙයි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    1743434759821.png
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    මම මේ නිකමට අහන්නෙ, ලපය මේව කියන්නෙ රෙදි ඇදගෙනද බන්? මූ මිනිස්සුන්ට කිව්ව චන්දෙ දෙන්න ජනාදිපති කරන්න අපි අනිවා පාස්කු උගන්ඩා සල්ලි, දූශන වන්චා කරපු අයව අල්ලනව කියල.
    ඊට පස්සෙ ඔක්කොම එකතු වෙලා මූව ජනාඩිපති කරා, දැන් කියනව ඊලග පාරත් චන්දෙ දෙන්නලු, පාස්කු වේ රහස කියන්නම් ලු 😂💩

    මොන ගොන් ජෝක් ද බන් මේ. මූව ජනපති කරලත් බැරි නම් මේක මොන ලබ්බටද ඕකෙ ඉන්නෙ අයින් වෙලා යන්නෙ නැතුව. ලැජ්ජ නැතුව තාමත් පාස්කුව විකුනන් කනවනෙ 💩

    මයින්ද, නාමල් හොරකන් කලාලු, සල්ලි ගේනව කිව්ව, කෝ. මේ පාර නම් දෙන්න හොද නෑ පරයන්ට චන්දෙ, කියපු එක වැඩක් කලේ නෑ. අර චාමරය වගේ පොඩි පොඩි හාල් මැස්සො බොරුවට හිරේදානව, ලොකු එවුන්ගෙ පකේ මයිලකට වත් අත තියන්න බෑ මුන්ට, ඩීල් ද මන්ද මුන් ඔක්කොම. එක්කො පොන්න කම.

    අර ලෝන්සා කුඩු කන්ටේනර් පිටින් ගේනව. එක බල්ලෙක් නෑ ඒව අල්ලන්න, මයින්ද පල් හොරාටත් හෙලිකොප්ටරේ ගිහිල්ල ලෝන්සගෙ පක මිරිකල කිස් එකක් දීල යන්න තරම් ගට තිබ්බ. මූට නගින්නෙ නැති එකෙක් ද බන් ජනපති වෙලත් මුකුත් කරන්න බැරි?

    ජනාදිපති වෙලත් කරන්න බැරි නම් තව මොන චන්දද පගෝ ඉල්ලන්නෙ?

    balapan hina wela inna katha ponsiya wage :angry:

    Bombe gahala Awurudu 5katath wedi, ehchara kal hitapu sakkili tika monawada kare? 🤔

    Screen-Shot-2020-04-22-at-8.56.31-PM-1024x533.png

    un hoda nathi nisa ne hutto lapayata dunne, naththan un karapu ekama karanna neme ne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    Bombe gahana tenai, gahana ekai okkoma kiyala intel tika dilath babmbu gahapu un, minissu 300k merunata passe elluwa. 🥱🥱
    උබ කියලා තියන එකට උත්තරේ විතරයි දුන්නෙ. ගහනකම් බලාගෙන හිටපු එක ගැන උබලගේ ආණ්ඩුව සාධාරණයක් කරයි නේ දැන්. ගැහුවට පස්සේ උන එක කියලා තියෙන්නේ..
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    උබ කියලා තියන එකට උත්තරේ විතරයි දුන්නෙ. ගහනකම් බලාගෙන හිටපු එක ගැන උබලගේ ආණ්ඩුව සාධාරණයක් කරයි නේ දැන්. ගැහුවට පස්සේ උන එක කියලා තියෙන්නේ..
    sadaranayak wennat un ekanma inna una.

    un hoda nathi nisa ne hutto lapayata dunne, naththan un karapu ekama karanna neme ne
    itin hutto oke investiagation eka complete karanne netuwa irdiyen da weradikaraya allanne?

    උඹලගෙ ආණ්ඩු ඇවිල්ල අලුත තියෙද්දි ගම්මන්පිලිය කිව්ව කමිෂන් රිපෝර්ට් එළියට දාන්නම් කියල. අහ් පුලුවන්නම් නම් දාපන් අල්ලල හිරේ දානව ටෝක් නෙ දුන්නෙ. අලුත් කමිෂන් සභාවක් හදල රිපෝර්ට් එකක් හදනව කිව්වනෙ. දැන් මේ චන්දෙට කතිරෙ ගහන්න ඕනද හොරුන්ගෙ නම් අහන්න. ඊළඟ චන්දෙට කතිරෙ ගැහුවොත් නඩුව විභාග කරනවද.

    අලුත් පාස්කු කමිෂන් සභාව ගැන විස්තර ටිකක් දහන් බලන්න දැනගන්න. මුන්ව ගෙනාවෙ හිටපු උන් හරි නෑ උන්ව හිරේ දාන්න කියල නේ. උන් මොනාද කලේ කියල අහන්න ලැජ්ජ නැද්ද බන් උන්ව අල්ලල හිරේ නොදා.
    bombe gahala Awurudu 5k hitapu unta masa 6k iwasanna beri heti 🥱🥱
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    sadaranayak wennat un ekanma inna una.

    itin hutto oke investiagation eka complete karanne netuwa irdiyen da weradikaraya allanne?

    bombe gahala Awurudu 5k hitapu unta masa 6k iwasanna beri heti 🥱🥱
    ehenan mona pakak gana d lapaya kiyanne heta kiyanna anidda kiyannan kiyala?
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    bombe gahala Awurudu 5k hitapu unta masa 6k iwasanna beri heti 🥱🥱
    අපො ඉවසන්නම්, ඒත් අපි නෙමේනෙ කිව්වෙ මාස දෙකක් දෙන්න ඔක්කොම ඇතුලට් දාන්නම්. සතියයි දෙන්නෙ කමිෂන් රිපෝර්ට් එක එළියට දාන්න කියල. අපි කිව්ව නෙමේ.
    දැන් ලැජ්ජ නැද්ද කියහන් චන්දෙ දෙන්න අපි හොරු ගැන කියන්නම් කියන්න. ගත්තු පියවරක් කියහන් නාහයෙන් අඬන්නෙ නැතිව මිනිස්සු රවට්ටනෙ නැතිව.
    කයිය විතරයි.. කට ඇරන් බලන් ඉඳහන් අද කරයි හෙට කරයි කියල...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    sadaranayak wennat un ekanma inna una.

    itin hutto oke investiagation eka complete karanne netuwa irdiyen da weradikaraya allanne?

    bombe gahala Awurudu 5k hitapu unta masa 6k iwasanna beri heti 🥱🥱
    බෝම්බ ගහලා සතියක් යන්න කලින් අල්ලපු, මරපු එවුන් ඇරෙන්න අලුතින් කරපු දෙයක් මොකක් හරි කියපන්කෝ බලන්න... පොන්න ජෙප්පෝ ටිකයි වේශ බයියෝ ටිකයි විකුණන් කෑවා ඇරෙන්න...
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    මෛන්ද මහත්තයා යුද්ධෙ විකුනන් කෑවා චන්දෙ ලං වෙද්දි, මෛත්‍රීපාල රත්තරන් අශ්වයො, තාජුඩීන්ව විකුනන් කෑවා, මුන් පාස්කුව විකුනන් කනවා..
    හිටිය උනුත් එකයි මුනුත් එකයි දැන් :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    බෝම්බ ගහලා සතියක් යන්න කලින් අල්ලපු, මරපු එවුන් ඇරෙන්න අලුතින් කරපු දෙයක් මොකක් හරි කියපන්කෝ බලන්න... පොන්න ජෙප්පෝ ටිකයි වේශ බයියෝ ටිකයි විකුණන් කෑවා ඇරෙන්න...
    Sarah Jasmin genita mokada une ban?

    අපො ඉවසන්නම්, ඒත් අපි නෙමේනෙ කිව්වෙ මාස දෙකක් දෙන්න ඔක්කොම ඇතුලට් දාන්නම්. සතියයි දෙන්නෙ කමිෂන් රිපෝර්ට් එක එළියට දාන්න කියල. අපි කිව්ව නෙමේ.
    දැන් ලැජ්ජ නැද්ද කියහන් චන්දෙ දෙන්න අපි හොරු ගැන කියන්නම් කියන්න. ගත්තු පියවරක් කියහන් නාහයෙන් අඬන්නෙ නැතිව මිනිස්සු රවට්ටනෙ නැතිව.
    කයිය විතරයි.. කට ඇරන් බලන් ඉඳහන් අද කරයි හෙට කරයි කියල...
    investiagation eka complete kare netnam irdiyenda weradikaaryo allanne?

    ehenan mona pakak gana d lapaya kiyanne heta kiyanna anidda kiyannan kiyala?
    u kiyanne Easter bombing gena, wena mokak hari pakak u kiwwada?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    investiagation eka complete kare netnam irdiyenda weradikaaryo allanne?
    :lol: එහෙනම් අනුරය බොරුද කියන්නෙ චන්දෙන් පස්සෙ වැරදි කාරයො කියන්නම් කියල ඉන්වෙස්ටිගේෂන් ඉවර නොකර.
    කමිෂන් රිපෝර්ට් එකේ මොනාද බලහන් තියෙන්නෙ. වාර්තා දෙකක් තියේ හදල. කරන්න ඕන දේවල් නිර්දේශ කරල තියෙන්නෙ. මේ මාස දෙකට අල්ලපු එකෙකුත් නෑ හදපු වාර්තාවකුත් නෑ. කමිෂන් සභාවකුත් නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    Sarah Jasmin genita mokada une ban?

    investiagation eka complete kare netnam irdiyenda weradikaaryo allanne?

    u kiyanne Easter bombing gena, wena mokak hari pakak u kiwwada?
    ඉබ්‍රහිංගේ ගෙදර හිටියේ නැත්තම්, Jvp එකේ පක්ෂ කාර්ය ලේ බැලුවානම් හරි.. අපිනං දන්නේ හිටපු උන් ඔක්කොම ගහලා මැරුව, ගැවිච්චි උන් හිරේට ගියා කියලා. තව මොකෙක් හරි ඉන්නවා නම් 21 වෙනිදාට බලමු.. හැබැයි වේශේශ හෙළිදරවු නම් කරලා වැඩක් නෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    :lol: එහෙනම් අනුරය බොරුද කියන්නෙ චන්දෙන් පස්සෙ වැරදි කාරයො කියන්නම් කියල ඉන්වෙස්ටිගේෂන් ඉවර නොකර.
    කමිෂන් රිපෝර්ට් එකේ මොනාද බලහන් තියෙන්නෙ. වාර්තා දෙකක් තියේ හදල. කරන්න ඕන දේවල් නිර්දේශ කරල තියෙන්නෙ. මේ මාස දෙකට අල්ලපු එකෙකුත් නෑ හදපු වාර්තාවකුත් නෑ. කමිෂන් සභාවකුත් නෑ.
    Bombe gahala Awurudu 5k iwasapu unta masa 2k iwasanna beri heti 🥱🥱

    ඉබ්‍රහිංගේ ගෙදර හිටියේ නැත්තම්, Jvp එකේ පක්ෂ කාර්ය ලේ බැලුවානම් හරි.. අපිනං දන්නේ හිටපු උන් ඔක්කොම ගහලා මැරුව, ගැවිච්චි උන් හිරේට ගියා කියලා. තව මොකෙක් හරි ඉන්නවා නම් 21 වෙනිදාට බලමු.. හැබැයි වේශේශ හෙළිදරවු නම් කරලා වැඩක් නෑ.
    mewa api nam newei kiwwe.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    Bombe gahala Awurudu 5k iwasapu unta masa 2k iwasanna beri heti 🥱🥱

    mewa api nam newei kiwwe.

    ඔවා ගැන අපි දන්නේ නෑ, අපි දන්නේ හිටපු උන් මැරුව හා හිරේ කියලා, ඒ ඇරෙන්න වෙන කරපු එක දෙයක් කියපන්... :lol: :lol:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    එකම කියන්නෙ උත්තර නැද්ද බන්. :lol:
    උඹත් ක්‍රිස්තියන් නේද. මේක බලහන්.

    "Awurudu 5k iwasapu unta masa 6 iwasanne beri ai?" ea logic eke mokadda weredda kiyapanko? 🤔
    merune Christian minissu witaraida?

    ඔවා ගැන අපි දන්නේ නෑ, අපි දන්නේ හිටපු උන් මැරුව හා හිරේ කියලා, ඒ ඇරෙන්න වෙන කරපු එක දෙයක් කියපන්... :lol: :lol:
    Uba danne neti unata rattu dannawa ban. 🤭🤭