ලපයා කනට කොදුරා රහසක් කියයි .. අමුඩය ගැලවී වැටෙයි

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    "Awurudu 5k iwasapu unta masa 6 iwasanne beri ai?" ea logic eke mokadda weredda kiyapanko? 🤔
    ම්න් ඕකට ගහපු රෙපොලයි බලහන්. ගොන් ලොජික් ආයෙ ආයෙ කියන්න දෙයක් නැති උනාම නොදා.
    merune Christian minissu witaraida?
    නෑ. ක්‍රිස්තියන් මිනිස්සුන්ට විශෙෂයි දේෂපාලන අතකොලු වලට් වඩා.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මොනවද හෙළි දරවුද? කරපු දෙයක් කියපන්කෝ ඒ ඇරෙන්න..
    Ai, hitapu unge weda helidaraw karana eka hoda nedda? 🤭🤭

    ම්න් ඕකට ගහපු රෙපොලයි බලහන්. ගොන් ලොජික් ආයෙ ආයෙ කියන්න දෙයක් නැති උනාම නොදා.

    නෑ. ක්‍රිස්තියන් මිනිස්සුන්ට විශෙෂයි දේෂපාලන අතකොලු වලට් වඩා.
    Mata hita ganna beri 5 Years iwasan hitapu unta, 6 Months iwasanna beri wena taramata kulappu wenna mokada une kiyala. 😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    Ai, hitapu unge weda helidaraw karana eka hoda nedda? 🤭🤭

    Mata hita ganna beri 5 Years iwasan hitapu unta, 6 Months iwasanna beri wena taramata kulappu wenna mokada une kiyala. 😂😂
    හෙළිදරවු, ඉතින් අපිටත් පුළුවන් කරන්න මයික් එකක් ඇල්ලුවනම්... :lol: :lol: මහා දවල් මහජනයා අමු අමුවේ බොරු කියලා රවට්ටන පුළුවන් උන් කෙරුවේ මෙච්චර කල් හෙළි දරවු විතරයි...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ubata Reply eka dirawaganna beri unata apita karanna deyak ne ban 😂😂
    අපි කියන්නෙ කවුද බන් තනියෙන් බයිට් වෙවි.. උඹටනෙ දිරවගන්න බැරිව එකම ගහ ගහ ඉන්නෙ. ගහන ගහන එක චොර වෙනව උත්තර නැතිව. :lol:

    ඒකනෙමේ presidential election date එක කවද්ද බන්?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    හෙළිදරවු, ඉතින් අපිටත් පුළුවන් කරන්න මයික් එකක් ඇල්ලුවනම්... :lol: :lol: මහා දවල් මහජනයා අමු අමුවේ බොරු කියලා රවට්ටන පුළුවන් උන් කෙරුවේ මෙච්චර කල් හෙළි දරවු විතරයි...
    Un owa karanakan Wipaksehe un Bambu gehuwada? 😅😅

    අපි කියන්නෙ කවුද බන්. උඹටනෙ දිරවගන්න බැරිව එකම ගහ ගහ ඉන්නෙ. ගහන ගහන එක චොර වෙනව උත්තර නැතිව. :lol:
    Man uben harima sarala prashnayak ne ehuwe. Uttarayak dipanko baila gahanne netuwa. 5yrs iwasapu unta 6 months iwasanna beri wena level ekatama Kulappu une ai?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Un owa karanakan Wipaksehe un Bambu gehuwada? 😅😅

    Man uben harima sarala prashnayak ne ehuwe. Uttarayak dipanko baila gahanne netuwa. 5yrs iwasapu unta 6 months iwasanna beri wena level ekatama Kulappu une ai?
    ඇයි යකෝ සිංහල බැයිද උඹද ආයෙ ආයෙ බයිල ගහන්නෙ. ඕකට මම ගහපු reply එක බලන් වරෙන් අයෙ. බලන් එන ගමන්. presidential election එකේ ඉඳන් දින ගානත් ගැනහන්. :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,661
    113
    Piliyandala
    සමහර සිදුවීම් තියෙනවා ඡන්දෙ කාලෙට එළියට අරන් ඡන්දෙ දිනලා ආපහු ඇතුලට දාලා තියෙන මාතෘකා,

    තාජුඩීන් ඝාතනය, කීත් නොයාර්, ලලිත් කුගන්, ලසන්ත ඝාතනය, මාධ්‍යවේදීන් මර්දනය, පාස්කු ප්‍රහාරය, බටලන්ද

    වගේ මාතෘකා ඡන්දෙ ලන් වෙද්දී උණු කැවුම් වගේ මාකට් කරන මාතෘකා විතරමක් ම වෙලා යහපාලන කාලේ ඉඳලම,

    Npp එකත් කරන්නේම ඒක තමා
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඇයි යකෝ සිංහල බැයිද උඹද ආයෙ ආයෙ බයිල ගහන්නෙ. ඕකට මම ගහපු reply එක බලන් වරෙන් අයෙ. බලන් එන ගමන්. presidential election එකේ ඉඳන් දින ගානත් ගැනහන්. :lol:
    ubata okata taama uttarayak nettan kalin kiwwa wage poddak iwasala idapan ban. 🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Bombe gahala Awurudu 5katath wedi, ehchara kal hitapu sakkili tika monawada kare? 🤔

    Screen-Shot-2020-04-22-at-8.56.31-PM-1024x533.png

    උන් මොනවත් නොකරපු නිසා නේ කාදිනල් NPP එකට ඡන්දෙ දෙන්න කිව්වේ 🤣
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ubata okata taama uttarayak nettan kalin kiwwa wage poddak iwasala idapan ban. 🤭🤭
    කිව්වත් වගේ මොන්ගල් බඩුවක් වගේ එකම කියවන. reply නොතෙරෙන. අපි ගියා :lol:
    දින ගාන ගැනපන් උඹට ඕන මාස හය ඉවර වෙනකම්ම.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    උන් මොනවත් නොකරපු නිසා නේ කාදිනල් NPP එකට ඡන්දෙ දෙන්න කිව්වේ 🤣
    athal newei ban, oka hariyata investigation karala iwarayak kara nm, mewa topic ekak wenne ne.

    කිව්වත් වගේ මොන්ගල් බඩුවක් වගේ එකම කියවන. reply නොතෙරෙන. අපි ගියා :lol:
    දින ගාන ගැනපන් උඹට ඕන මාස හය ඉවර වෙනකම්ම.
    Uttarayak taama nedda? hoya gattot kiyapan 🤭🤭