ලපයා ණය ගත්තයි කියලා චූන් උන tharakaf නූලක් දමා කෙලවගත්ත හැටි... 🤣🤣🤣

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    464005671_122185896122083316_904452273392743820_n.jpg


    අන්තිමට තුනෙන් දෙකක් මාලිමාවට (73.5 % ) 🤗 🤗 🤗

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට.............8-)8-)8-)



    ණය නොගෙන ආණ්ඩු කරන බවක් අපි කියා නෑ.. ණය ගැනීම අවශ්‍යයි..- ලාල් කාන්ත


    ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව ජනපතිවරයා, මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු ප්‍රකාශ කර ඇත්නම් ඒ බව සාක්කි සහිතව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික, මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

    වත්මන් ආණ්ඩුව විශාල ලෙස ණය ලබාගත් බවට චෝදනා කරන අයට තමන් මෙම අභියෝගය කරන බව ද ඒ මහතා කීය.

    මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා මෙසේද ප්‍රකාශ කළේය.

    ‘ණය අපරාධයක් නෙවෙයි. ණය අවශ්‍යයි. ණය හොරකමට, වංචාවට, දූෂණයට නාස්ති නොකර නිවැරදි ලෙස අයෝජනය කරන්න ඕන කියන එක තමයි ජනපතිවරයා ප්‍රකාශ කළේ. ගන්න ණය හරි විදිහට යොදවන්න ඕන. ඒකයි අවශ්‍යය වෙන්නේ.

    අපිට ණය නොදී ජත්‍යන්තර මූල්‍ය අරමුදල හැරිලා ගියොත් කියන්නේ ඒ අය මේ ආණ්ඩුව අතහැරියා කියලයි. මාලිමාවේ ආණ්ඩුවක් ආවම ඒ අය හැරිලා යයි කියලා සමහරු බලාගෙන හිටියා. අපි රාජ්‍යතාන්ත්‍රිකව වැඩ කරන්නේ. චෝදනා කරන අයට මම කියන්නේ ණය හරිදේට යොදවනවාද නැද්ද කියලා බලන්න. ඒවා නාස්ති කරනවා නම් චෝදනා කරන්න. එහෙම නැතුව ණය ගැනීම වරදක් ලෙස පෙන්වන්න උත්සහ කරන්න එපා.

    රජයේ නනතුරුවලට පත් කරන්නේ පරිපාලන සේවයේ ඉහළින් ඉන්න අයයි. කොයි ආණ්ඩුව ආවත් පත් කරන්න ඕන මේ අයව තමයි. ඒ අය පැත්තකට දාලා ගෙවල්වල ඉන්න අයට රාජ්‍ය සේවයේ පත්වීම් දෙන්න බැහැ. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත් කරන්නේ හැකියාව දක්ෂතාව තිබෙන අය යි.

    මේ පත් කළ නිලධාරීන් රනිල්ගේ හෝ වෙනත් කාගේ හෝ පාලනයක වැඩ කළ අය කියන එක ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ. අපි පත්කරපු නිලධාරීන් පත් කළ දිනයේ සිට හරියට වැඩ කරනවා ද නැද්ද කියන එක බලලා අපිට කතා කරන්න කියලා බොරු චෝදනා කරන අයට අපි කියනවා. කවුරු වුණත් කමක් නැහැ ජනතාව වෙනුවෙන් ඒ අය හරියට වැඩේ කරනවාද කියන එක තමයි අපිට වැදගත්. එයා කලින් රනිල්ගේ අමාත්‍යාංශයක හිටියද මහින්ද ළඟ හිටියද කියන එක අපිට වැදගත් නැහැ. අපිට වැදගත් වන්නේ අපි ජනමතයට අනුව පවරණ වැඩේ ඒ අය හරියට කරනවාද කියන එකයි. ගොඩක් අභියෝග මැද්දේ ඒ අය ඒ කටයුතු හොඳින් ඉටු කරමින් සිටිනවා.’

    අසේල කුරුළුවංශ

    -LCN-
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කෙලවා ගන්නේ කවුද කියලා අපිට පෙන්වා.. දැන් හැංගි හැංගි නේ මේකට එන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:මට මැවිලා පෙන්වා අනුරයා මිනිසුන්ගෙන් බම්ප් වේවි කනවා කෑමක් ලොවෙත් නැති වෙන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:



     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    OW OW kalinuth MALUMAMATA KOTIYAI kiya kiya indala thama depara ganalath yanthan 43% daagatte..........ubalata wagee 84% rate minissunta pissu nee mekee wellalenna .........minissu welawata wedee dunne eda 84%......maha eka wagee pam pam noga indahan.....bolage pan pan eka thama heneeta mmulaa...... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    බිත්තරෙන් රුපියල් 10ක් ගහගන්නවා

    තෙල් 100 ට දෙන්න පුලුවන් ඉතුරුවා කාංචනගේ සාක්කුවට

    උගන්ඩාවට මහින්දලාගේ හොර සල්ලි ගෙනිච්චා

    ආපු ගමන් විදුලි බිල දැනෙන්න අඩු කරනවා

    අපි ආවම ආයේ බදු ගහන්නේ නෑ.health sector , education field වලට තියන බදු සම්පූර්ණයෙන් අයින් කරනවා

    රාජය ආයතන ප්‍රතිව්‍යුහගත කරන එක නැවැත්තුවා ආව ගමන්

    SLT,Airline දෙක විකුනන එක නැවැත්තුවා.අවුරුදු ගානක ඉදලා කෝටි ගානක පාඩු පියවන්නේ ජනතා බදු මුදලින්.

    තමන්ගේ පක්ශයේ යාලුවන්ව ලොකු පුටු වලට දැම්මා


    හාල් හිගයක් ඇති කලා ඩඩ්ලිට වැඩි මිලට හාල් විකුනන්න පුලුවන් වෙන්න.

    තුන් වේලම බත් කන,පරිප්පු කන රටක ඒකටත් බදු ගහලා කෙලෙව්වා

    දුප්පත් එකාගේ චන්දේ අරන් දුප්පත් එකාටම කෙලෙව්වා.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අත්දැකීම් තියෙන පරණ හොර වේසිගෙ පුතාල ටික මේ පාර චන්දෙන් අතුගෑවිලාම යනවා!!:love:

    හොරා කාපු දේශපාලකයෝ ඔක්කොටම නඩු දාලා ඊටපස්සෙ මහජන මුදල් අවභාවිතයට උසාවියෙන් වරදකරුවන් වූවන්ට ඡන්දේ ඉල්ලන්න බෑ කියලා නීතියක් ගේන්න ඕනේ.

    ඕක වුනාට පස්සේ හොර දේශපාලකයන්ගෙයි කඩේ යන සෙට් එකෙයි අඬෝවැඩියාව නිකන්ම නතර වෙනවා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113

    මාලීමාවට දීලා කෙල්වගත්ත හරිය මදි නම් තව මාලිමාව ට පුක දීපල්ලා🤮
    අපිටනම් කෙලවිලා නෑ. කැම්පේන් සල්ලි නැතුව ජොබකුත් නැතුව උඹටනම් කෙලවිලා කියල පේනව 🤣🤣. උඹලගෙ මහ එකා මහඡන්දෙනුත් පැරදුනාම තමා උඹට ඉකවිලාම යන්නෙ. ඕකනෙ මම කීවෙ පුළුවන් දවස්වල. මණ්ඩලේකට හරි සංස්ථාවකට හරි ජොබක් හදාගනින් කියල.
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    සජියගෙ රනිලගෙ ගුකාපු හිගන මැක්කො ටික රස්සවක් දැන් වත් කොරොත් හොදයි නෙද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    අපිටනම් කෙලවිලා නෑ. කැම්පේන් සල්ලි නැතුව ජොබකුත් නැතුව උඹටනම් කෙලවිලා කියල පේනව 🤣🤣. උඹලගෙ මහ එකා මහඡන්දෙනුත් පැරදුනාම තමා උඹට ඉකවිලාම යන්නෙ. ඕකනෙ මම කීවෙ පුළුවන් දවස්වල. මණ්ඩලේකට හරි සංස්ථාවකට හරි ජොබක් හදාගනින් කියල.
    දැන් පොල් කීයද පොන්නයෝ බිත්තර කීයද පොන්නයෝ🤣
     

    Similar threads