Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලපයා පරද්දන්න කරන්න යන දේ මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JVP එකට ලංකාව හදන්න බැහැ බං. JVP එක

හොදට බැලුවොත් උන්ට ආර්ථික ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැහැ

IMF යන්නෙත් නැහැ ලු ලෝක බැංකුවෙන් ණය ගන්නෙත් නෑ ලු

එකෙන්ම තේරෙනවා JVP එකට ආර්ථිකය ගැන අවබෝධයක් නැහැ කියලා

JVP එක ආණ්ඩු කරන කාලයක් අවොත් ලංකාවේ මිනිස්සු සීනි කිලෝ එකටත් මරා ගන්න කාලයක් එනවා

JVP නෙවෙයි මොන ආන්ඩුවක් අවත් උබට ආයේ බියර් එක 180 ට වත් කොත්තුව 250 ට වත් අඩු වෙන්නේ නැහැ . ලෝකේ කිසිම රටක එහෙම වෙලා නැහැ . ඇමරිකාවේත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. JVP ආණ්ඩුවකින් බඩු අඩු කරනවා කියනවා නම් ඒක තමා ලොකුම විහිළුව

එහෙම සිගිති කථා කියන්නේ උන්ට ආර්ථිකය ගැන අබමල් රේණුවක දැනීමක් නැති නිසා එහෙම දැනීමක් තියෙනවා නම් ISB නය ගෙවන්නේ නෑ කිව්වම හා මචං කියනවා වගේ ගොන් කථා කියන්නේ නැහැ

[MEDIA=facebook]id=892168922435101;type=v;user=100036934573379[/MEDIA]

ලංකාවේ ආර්ථික අර්බුදයට JVP එක අඩු වැඩියෙන් වග කියන්න ඕනේ. ගෑස් , බෙහෙත් නැති වෙලාවේ JVP එක කෙලින්ම කිව්වා රටට ඩොලර් ඒවන්න එපා කියලා. හිටපු හැම ආණ්ඩුවකටම බල කරා තාවකාලික සේවකයන් ස්ථීර කරන්න කියලා. ෆැක්ටරි ඇතුලේ සේවක සංගම් හදාගෙන ඒවා ඇතුලේ වැඩ වර්ජන රැළි හදලා ආයෝජකයින් රටෙන් යන තැනට වැඩ කරා. විශ්ව විද්‍යාලය ඇතුලේ දේශපාලනය කරලා ලංකාවේ යුනිවරසිටී ටික කාලම දැම්මා . මැලේසියාවේ ලෝකේ හැම රටකම යුනිවර්සිටි Open කරලා International Students ලා ගෙන්වා ගන්න කොට අපිට එක Private University එකක් Open කරගන්න දෙන්නේ නැහැ .

JVP එක ඔය කියන සුරංගනා කථා බලයට ආපුවහම මොනවත් කරගන්න බැරි වෙනවා උබට බියර් එක 180 ට නෙවෙයි ටික කාලයක් යනකොට 18 000 ට වගේ නම් ගන්න පුළුවන් වෙයි එකත් පුළුවන් උනොත් ලොකු දෙයක්

මගේ අදහස නම් JVP එක පස්සේ යන්නේ නැතුව ප්‍රධාන පක්ෂ දෙකෙන් ආර්ථිකය ගැන දැනීමක් තියෙන අය තරුණ අය පාර්ලිමේන්තුවට පත් කරලා අරින්න නාකි ටිකට ඡන්දෙ නොදී හලන්න. එතකොට නිකම්ම රට හැදෙයි

[QUOTE="2osama, post: 29524381, member: 314982"] [SIZE=6]JVP එකට ලංකාව හදන්න බැහැ බං. JVP එක හොදට බැලුවොත් උන්ට ආර්ථික ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැහැ IMF යන්නෙත් නැහැ ලු ලෝක බැංකුවෙන් ණය ගන්නෙත් නෑ ලු එකෙන්ම තේරෙනවා JVP එකට ආර්ථිකය ගැන අවබෝධයක් නැහැ කියලා JVP එක ආණ්ඩු කරන කාලයක් අවොත් ලංකාවේ මිනිස්සු සීනි කිලෝ එකටත් මරා ගන්න කාලයක් එනවා JVP නෙවෙයි මොන ආන්ඩුවක් අවත් උබට ආයේ බියර් එක 180 ට වත් කොත්තුව 250 ට වත් අඩු වෙන්නේ නැහැ . ලෝකේ කිසිම රටක එහෙම වෙලා නැහැ . ඇමරිකාවේත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. JVP ආණ්ඩුවකින් බඩු අඩු කරනවා කියනවා නම් ඒක තමා ලොකුම විහිළුව 🤦 එහෙම සිගිති කථා කියන්නේ උන්ට ආර්ථිකය ගැන අබමල් රේණුවක දැනීමක් නැති නිසා එහෙම දැනීමක් තියෙනවා නම් ISB නය ගෙවන්නේ නෑ කිව්වම හා මචං කියනවා වගේ ගොන් කථා කියන්නේ නැහැ🤣[/SIZE] [MEDIA=facebook]id=892168922435101;type=v;user=100036934573379[/MEDIA] [SIZE=6]ලංකාවේ ආර්ථික අර්බුදයට JVP එක අඩු වැඩියෙන් වග කියන්න ඕනේ. ගෑස් , බෙහෙත් නැති වෙලාවේ JVP එක කෙලින්ම කිව්වා රටට ඩොලර් ඒවන්න එපා කියලා. හිටපු හැම ආණ්ඩුවකටම බල කරා තාවකාලික සේවකයන් ස්ථීර කරන්න කියලා. ෆැක්ටරි ඇතුලේ සේවක සංගම් හදාගෙන ඒවා ඇතුලේ වැඩ වර්ජන රැළි හදලා ආයෝජකයින් රටෙන් යන තැනට වැඩ කරා. විශ්ව විද්‍යාලය ඇතුලේ දේශපාලනය කරලා ලංකාවේ යුනිවරසිටී ටික කාලම දැම්මා . මැලේසියාවේ ලෝකේ හැම රටකම යුනිවර්සිටි Open කරලා International Students ලා ගෙන්වා ගන්න කොට අපිට එක Private University එකක් Open කරගන්න දෙන්නේ නැහැ . JVP එක ඔය කියන සුරංගනා කථා බලයට ආපුවහම මොනවත් කරගන්න බැරි වෙනවා උබට බියර් එක 180 ට නෙවෙයි ටික කාලයක් යනකොට 18 000 ට වගේ නම් ගන්න පුළුවන් වෙයි🤣 එකත් පුළුවන් උනොත් ලොකු දෙයක් මගේ අදහස නම් JVP එක පස්සේ යන්නේ නැතුව ප්‍රධාන පක්ෂ දෙකෙන් ආර්ථිකය ගැන දැනීමක් තියෙන අය තරුණ අය පාර්ලිමේන්තුවට පත් කරලා අරින්න නාකි ටිකට ඡන්දෙ නොදී හලන්න. එතකොට නිකම්ම රට හැදෙයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom