ලපයා පරද්දන්න කරන්න යන දේ මෙන්න

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මේ සුදන්තක බුවත් ජේවීපී කලබල කාලෙ ලන්කාවෙන් ඉතාලියට පැනපු බුවෙක් නේද
     
    • Like
    Reactions: 2osama

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මේ සුදන්තක බුවත් ජේවීපී කලබල කාලෙ ලන්කාවෙන් ඉතාලියට පැනපු බුවෙක් නේද
    කවුද බන් ඕකට "JVP කලබල කාලේ " නමක් දැම්මේ . හරිනම් දාන්න ඕනේ ආණ්ඩුව කලබල කරපු කලේ කියල . පාඩුවේ දේශපාලන ව්‍යාපාරේ කරන් හිටපු උන්ව අවුස්සලා ගත්තේ ආණ්ඩුව නේ .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කවුද බන් ඕකට "JVP කලබල කාලේ " නමක් දැම්මේ . හරිනම් දාන්න ඕනේ ආණ්ඩුව කලබල කරපු කලේ කියල . පාඩුවේ දේශපාලන ව්‍යාපාරේ කරන් හිටපු උන්ව අවුස්සලා ගත්තේ ආණ්ඩුව නේ .

    උබ ඉපදුනේ 2000න් පස්සේ නේ 😋
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වැඩි දෙයක් කරන්න ඕනෙ නහ බන් හදුන් ලාල් ඩබලගෙ කට වහල තියාගත්ත නං හොදටම ඇති

    උබ ඉපදුනේ 2000න් පස්සේ නේ 😋
    පාඩුවෙ හිටිය jvp එක තහනම් කරල jr නෙ බං අවිස්සුවෙ
    ------ Post added on Jan 17, 2024 at 7:25 PM
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උබ ඉපදුනේ 2000න් පස්සේ නේ 😋
    නැ . උබ ඉපදුනේ කොයි කාලේද ? හරියටම කියපන් බලන්න උන් දේ දන්නවනම් 88/89?

    උබ ඉපදුනේ 2000න් පස්සේ නේ 😋
    Screenshot 2024-01-17 140252.png

    JVP account එකට දාපු කලබලේ ඇති කරන්න හේතු උන බය ගැන තමයි ඔය කියන්නේ.මේ පාරත් ඕකම වෙන විදියකට වෙනවා අනිවා:yes: . හැබැයි ටිකක් අමාරුයි අලුත් තාක්ෂනය සහ සමාජ මාද්‍ය තියන නිසා . බලන් ඉමුකො ටිකක් ආයේ "JVP කලබලයක් " එන විදිය
    ------ Post added on Jan 17, 2024 at 7:34 PM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කවුද බන් ඕකට "JVP කලබල කාලේ " නමක් දැම්මේ . හරිනම් දාන්න ඕනේ ආණ්ඩුව කලබල කරපු කලේ කියල . පාඩුවේ දේශපාලන ව්‍යාපාරේ කරන් හිටපු උන්ව අවුස්සලා ගත්තේ ආණ්ඩුව නේ .
    JVP එක 71 ඉදන්ම පාඩුවේ දේශපාලනය කරා නේ 🤣 අනේ මේ මිනීමරුවන් ගේ රෙදි හෝදන්නේ නැතිව ඉඳපන් පොන්ස් 😯
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    JVP එක 71 ඉදන්ම පාඩුවේ දේශපාලනය කරා නේ 🤣 අනේ මේ මිනීමරුවන් ගේ රෙදි හෝදන්නේ නැතිව ඉඳපන් පොන්ස් 😯
    පල යන්න කුලියට කහින හිපාටුව :lol: . 8000 ක් ඕනේ නම් කියපන් දෙන්නම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    වැඩි දෙයක් කරන්න ඕනෙ නහ බන් හදුන් ලාල් ඩබලගෙ කට වහල තියාගත්ත නං හොදටම ඇති

    පාඩුවෙ හිටිය jvp එක තහනම් කරල jr නෙ බං අවිස්සුවෙ
    ------ Post added on Jan 17, 2024 at 7:25 PM
    JVP එක පාඩුවේ හිටියේ නැහැ කැල්රැල්ලක් ගහන්න සන්නද වෙමින් හිටියේ එකයි JVP එක තහනම් කෙරේ තව සමාජ වාදි පක්ෂ ගොඩක් තහනම් කරා ඒ පක්ෂ පස්සේ ආයෙත් ඉල්ලීම් කරලා තහනම අයින් කරගත්තා
    JVP එක විතරක් අහුවෙන හැම එකාම මරාගෙන ගියා 🤮

    ඔය පක්ෂේ තහනම් කරා එක නිසා මිනිමැරුව කියන එක උන්ගේ බෙරිල්ලට හදා ගත්ත එක කරුණක්

    පල යන්න කුලියට කහින හිපාටුව :lol: . 8000 ක් ඕනේ නම් කියපන් දෙන්නම්
    හුත්තෝ සල්ලි අරගෙන මිනී මරුවන්ට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා පකයෝ අප්පිරියයි උබලා වගේ එවුන් 🤮🤮
    ------ Post added on Jan 17, 2024 at 7:40 PM
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    JVP එක පාඩුවේ හිටියේ නැහැ කැල්රැල්ලක් ගහන්න සන්නද වෙමින් හිටියේ එකයි JVP එක තහනම් කෙරේ තව සමාජ වාදි පක්ෂ ගොඩක් තහනම් කරා ඒ පක්ෂ පස්සේ ආයෙත් ඉල්ලීම් කරලා තහනම අයින් කරගත්තා
    JVP එක විතරක් අහුවෙන හැම එකාම මරාගෙන ගියා 🤮

    ඔය පක්ෂේ තහනම් කරා එක නිසා මිනිමැරුව කියන එක උන්ගේ බෙරිල්ලට හදා ගත්ත එක කරුණක්

    හුත්තෝ සල්ලි අරගෙන මිනී මරුවන්ට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා පකයෝ අප්පිරියයි උබලා වගේ එවුන් 🤮🤮
    ------ Post added on Jan 17, 2024 at 7:40 PM
    ඉතින් ඔය දැන් ඉන්න උන් මිනිස්සු බර ගානක් මරපු සහ ඒවා පිලි ගත්තු උන්ට ආණ්ඩුවේ ඇමති කම් එහෙමත් දීල තියන් ඉන්නේ . උන්ට කඩේ යන්නත් එපා .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඉතින් ඔය දැන් ඉන්න උන් මිනිස්සු බර ගානක් මරපු සහ ඒවා පිලි ගත්තු උන්ට ආණ්ඩුවේ ඇමති කම් එහෙමත් දීල තියන් ඉන්නේ . උන්ට කඩේ යන්නත් එපා .
    ඒ හැම පක්ෂ්‍යක්ටම වඩා JVP එක මිනිමැරුවා 89 දී 64 000 ක් මැරුව 71 එකේ තවත් ලොට් එකක් මැරුව 🤮🤮
     
    • Like
    Reactions: netudara

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඒ හැම පක්ෂ්‍යක්ටම වඩා JVP එක මිනිමැරුවා 89 දී 64 000 ක් මැරුව 71 එකේ තවත් ලොට් එකක් මැරුව 🤮🤮
    උබ කොහොමද හරියටම කියන්නනේ JVP එකම මැරුව කියල ? ආණ්ඩුවෙන් දාපු උන්ම JVP වගේ මාරුව වෙන්න බැරිද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    උබ කොහොමද හරියටම කියන්නනේ JVP එකම මැරුව කියල ? ආණ්ඩුවෙන් දාපු උන්ම JVP වගේ මාරුව වෙන්න බැරිද ?
    ආන්ඩුවේ හමුදාවේ එවුන්ට උන්ගේ පවුල්වල එවුන් මරන්න පුකේ අමාරුවක් නැහැ පොන්ස්
    රාජ්ය සේවකයන් ගේ පවුල් වල Business කාරයන්ගේ පවුල් වල අය , විජේ කුමාරතුංග , රූපවාහිනියේ News කියපු අය මැරුවේ JVP එක තමා

    ආණ්ඩුවෙන් ජෙප්පෝ නම් මැරුව
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ආන්ඩුවේ හමුදාවේ එවුන්ට උන්ගේ පවුල්වල එවුන් මරන්න පුකේ අමාරුවක් නැහැ පොන්ස්
    රාජ්ය සේවකයන් ගේ පවුල් වල Business කාරයන්ගේ පවුල් වල අය , විජේ කුමාරතුංග , රූපවාහිනියේ News කියපු අය මැරුවේ JVP එක තමා

    ආණ්ඩුවෙන් ජෙප්පෝ නම් මැරුව
    Screenshot 2024-01-17 143830.png
     
    • Like
    Reactions: jennt

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නැ . උබ ඉපදුනේ කොයි කාලේද ? හරියටම කියපන් බලන්න උන් දේ දන්නවනම් 88/89?

    View attachment 222897

    JVP account එකට දාපු කලබලේ ඇති කරන්න හේතු උන බය ගැන තමයි ඔය කියන්නේ.මේ පාරත් ඕකම වෙන විදියකට වෙනවා අනිවා:yes: . හැබැයි ටිකක් අමාරුයි අලුත් තාක්ෂනය සහ සමාජ මාද්‍ය තියන නිසා . බලන් ඉමුකො ටිකක් ආයේ "JVP කලබලයක් " එන විදිය
    සිරාවට
    ඔය 88 89 කාලේ උන දේවල් ඔක්කොම අවුල් කරන්න ඇතිනේ දැන් වගේ

    "කරන්නේ වෙනම සෙට් එකක් වැටෙන්නේ වෙනම account එකකට ඔය වගේ "

    කොහොමහරි ඔකේ උඩම ඉන්න සෙට් එක (බලය වැඩිම) එයාලට ඕන විදියට කන්ට්‍රෝල් කරන්න බලනවනේ

    එතකොට ඒ සිද්දි ටික ඇත්තටම ඉවර උනේ ඒ උඩම සෙට් එකට වාසි විදියටද?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒ හැම පක්ෂ්‍යක්ටම වඩා JVP එක මිනිමැරුවා 89 දී 64 000 ක් මැරුව 71 එකේ තවත් ලොට් එකක් මැරුව 🤮🤮
    යු එන් පි ආණ්ඩුව මිනී මැරුවේ නැද්ද
    ආන්ඩුවේ හමුදාවේ එවුන්ට උන්ගේ පවුල්වල එවුන් මරන්න පුකේ අමාරුවක් නැහැ පොන්ස්
    රාජ්ය සේවකයන් ගේ පවුල් වල Business කාරයන්ගේ පවුල් වල අය , විජේ කුමාරතුංග , රූපවාහිනියේ News කියපු අය මැරුවේ JVP එක තමා

    ආණ්ඩුවෙන් ජෙප්පෝ නම් මැරුව
    ආණ්ඩුවෙන් ජෙප්පො කිය කියා නීකරුනේත් මිනිස්සු මැරුව බව උඹ දන්නෙ නැහැ?

    ගමේ යු එන් පි කාරය ගේ ඔත්තුවට ඉවක් බවක් නැතුව මිනී මරපු ආණ්ඩුව ගැන අයි බන් උබල කතා කරන්නෙ නැත්තෙ

    ප්‍රා කොළ බළල්ලු කිය කියා යු එන් පි කාරයොත් තරගෙට මිනීමරුව. ඒව හරි ද ? සුරියකන්දේ ළමයි ටික මැරුවෙ උන් ජේ වී පි නිසා ද?

    ඔය 88/89 මැරුන ටෝටල් එක. ඕකෙන් වැඩි පුර ම මැරුවෙ ආණ්ඩු බලය තිබුන එවුන් වදකාගාර දාගෙන.

    ඒකනෙ ජවිපෙ අතුගැවිල ගියේ. ජවිපෙ වැඩිපුර මැරුව නම් උන් කොහොමද සරෙන්ඩර් උනේ
    ------ Post added on Jan 17, 2024 at 8:29 PM
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    යු එන් පි ආණ්ඩුව මිනී මැරුවේ නැද්ද

    ආණ්ඩුවෙන් ජෙප්පො කිය කියා නීකරුනේත් මිනිස්සු මැරුව බව උඹ දන්නෙ නැහැ?

    ගමේ යු එන් පි කාරය ගේ ඔත්තුවට ඉවක් බවක් නැතුව මිනී මරපු ආණ්ඩුව ගැන අයි බන් උබල කතා කරන්නෙ නැත්තෙ

    ප්‍රා කොළ බළල්ලු කිය කියා යු එන් පි කාරයොත් තරගෙට මිනීමරුව. ඒව හරි ද ? සුරියකන්දේ ළමයි ටික මැරුවෙ උන් ජේ වී පි නිසා ද?

    ඔය 88/89 මැරුන ටෝටල් එක. ඕකෙන් වැඩි පුර ම මැරුවෙ ආණ්ඩු බලය තිබුන එවුන් වදකාගාර දාගෙන.

    ඒකනෙ ජවිපෙ අතුගැවිල ගියේ. ජවිපෙ වැඩිපුර මැරුව නම් උන් කොහොමද සරෙන්ඩර් උනේ
    ------ Post added on Jan 17, 2024 at 8:29 PM
    ඒවා කතා කරන්න නම් වෙනම ගෙවන්න වෙනවා :lol: . ගෙවපු ඒවාට විතරයි කතා කරන්නේ:yes: