ලපය යන්නෙත් ගෝට ගිය පාරෙමයි

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ඊයෙ අපෙ එකට දාපු සභාපතිය ගූ හොරෙක් . මෙහෙ කන්ස්ට්රක්ෂන් වැඩකට ගෙනාපු බඩුවලින් ඌ කෝටි දෙකක විතර ගෙදර හදාගෙන ඌට සපෝට් කරපු උන්ටත් බෙදුව හොදට. ඔඩිට් එකට අහු උනාම ගබඩාවෙ එකාට රස්සාව නැතිවුනා. නඩුව තාම යනව. මූ අස්වෙල රට ගියා
    දැන් ආයෙඇවිත් මේකටම රිංග ගත්ත කනෙක්ෂන් වලින්.අප්පිරියම උනා අදනම්. අපෙ ආයතනේ උන් සෑහෙන්න කලකිරිල ඉන්නෙ මේ ගැන. මූ ගෝටටත් එහා කයිවාරු කාරයෙක්, බූරුවෙක්
    හුත්තො මොකක්ද ඩිපාට්මන්ට් එක
     
    gama22

    Well-known member
  • img_1_1727794411524.jpg
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    මේකනම් නිකන් ට්‍රොල් පෝස්ට් එකක්නෙ. මම නම් සිරාවටම කීවෙ. පොහොට්ටු සක්කිලින්ට NPP එක අස්සට රිංගලා විගඩම් කරන්නනම් දෙන්නෙ නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේකනම් නිකන් ට්‍රොල් පෝස්ට් එකක්නෙ. මම නම් සිරාවටම කීවෙ. පොහොට්ටු සක්කිලින්ට NPP එක අස්සට රිංගලා විගඩම් කරන්නනම් දෙන්නෙ නෑ.
    pohottuwen hari wena mokekata hari chande dapu unma thamai den npp ekatath deela thiyenne, nathuwa indiawen gennada
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    550
    917
    93
    ඊයෙ අපෙ එකට දාපු සභාපතිය ගූ හොරෙක් . මෙහෙ කන්ස්ට්රක්ෂන් වැඩකට ගෙනාපු බඩුවලින් ඌ කෝටි දෙකක විතර ගෙදර හදාගෙන ඌට සපෝට් කරපු උන්ටත් බෙදුව හොදට. ඔඩිට් එකට අහු උනාම ගබඩාවෙ එකාට රස්සාව නැතිවුනා. නඩුව තාම යනව. මූ අස්වෙල රට ගියා
    දැන් ආයෙඇවිත් මේකටම රිංග ගත්ත කනෙක්ෂන් වලින්.අප්පිරියම උනා අදනම්. අපෙ ආයතනේ උන් සෑහෙන්න කලකිරිල ඉන්නෙ මේ ගැන. මූ ගෝටටත් එහා කයිවාරු කාරයෙක්, බූරුවෙක්
    එක පාරෙම යන්නෙ ගෙවල් එකලග නිසා
     
    • Like
    Reactions: icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    උබ ජාතික ලොතරැයි මණ්‌ඩලේ නෙ වැඩ කරන්නෙ