ලප කුමාරගෙ පස්සෙ යන අයිය

JBLs

Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    උදේම JVP සහෝදරයෙක් හම්බඋනා කාටද ඡන්ද‌ෙ දාන්න‌ෙ ඇහුව
    මම කිව්ව අනුරට කියල Porata Hena Gemmak Awa...
    Mama Ai ahuwa ethakota oya වෘත්තීය සමිති walata mokada wenne kiyala,
    Muna poddak aul una eth kiyanawa Ewa ganata anura hadala gailu :confused:
    Atthatama unta monawa weida,
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    රනිලුයි මහින්දයි වගේ පටලගන්නැතුව ජෙප්පොයි පෙරෙට්ටොයි අඳුරගන්න පුරුදු වෙයන් මුලින්ම. ගෝතයා :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එතකොට අනුර වෘත්තීය සමිති හතුරෙක් විදියට දකින්නෙ. විපක්ශෙ ඉන්න කල් තමයි ඉතිං වැඩකරන ජනතවා අරව මේවා. ආණ්ඩුව ගියාම ජාතික ආරක්ෂාව වගේ මාතෘකා තමයි ඉස්සරහට දාන්නෙ
     
    • Like
    Reactions: JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    රනිලුයි මහින්දයි වගේ පටලගන්නැතුව ජෙප්පොයි පෙරෙට්ටොයි අඳුරගන්න පුරුදු වෙයන් මුලින්ම. ගෝතයා :lol:
    හරි උන් පෙරෙට්ටො කියමුක‌ො ඒතකොට අනුර ම‌ොකද කරන්න‌ෙ උන්ට

    පොර දන්නේ නැද්ද උබ බයියෙක් කියලා? :rofl:
    දැනගෙන තමයි ඇහුව‌ෙ :yes::yes:
    ------ Post added on Oct 30, 2023 at 1:12 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරි උන් පෙරෙට්ටො කියමුක‌ො ඒතකොට අනුර ම‌ොකද කරන්න‌ෙ උන්ට

    දැනගෙන තමයි ඇහුව‌ෙ :yes::yes:
    ------ Post added on Oct 30, 2023 at 1:12 PM
    පෙරෙට්ටො දැක්ක ගමන් මයිනා මොකෝ කරන්නෙ? උක දෙනවද?

    • Haha
    Reactions: SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එතකොට අනුර වෘත්තීය සමිති හතුරෙක් විදියට දකින්නෙ. විපක්ශෙ ඉන්න කල් තමයි ඉතිං වැඩකරන ජනතවා අරව මේවා. ආණ්ඩුව ගියාම ජාතික ආරක්ෂාව වගේ මාතෘකා තමයි ඉස්සරහට දාන්නෙ

    වෘත්තීය සමිති පාරට බහින්නේ එක්කෝ විකුනද්දී නැත්තං, බඩු මිල සතියෙන් සතිය වැඩි වෙද්දී පඩි වැඩි කරන්න ඉල්ලලා නේ. ඔය දෙක බැලන්ස් කරගත්තා නං කොයි ආණ්ඩුවටවත් සමිති වල ප්‍රශ්න එන්නේ නෑ නේ ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වෘත්තීය සමිති පාරට බහින්නේ එක්කෝ විකුනද්දී නැත්තං, බඩු මිල සතියෙන් සතිය වැඩි වෙද්දී පඩි වැඩි කරන්න ඉල්ලලා නේ. ඔය දෙක බැලන්ස් කරගත්තා නං කොයි ආණ්ඩුවටවත් සමිති වල ප්‍රශ්න එන්නේ නෑ නේ ?
    එහෙම හිතන්න අමාරුයි . මොකද වෘත්තීය සමිති මොකක් හරි පක්ෂයක කොටසක්නෙ . සජබ, යූඑන්පී, පොහොට්ටු , පෙරටුගාමී සිමිතිකාරයෝ ඉතිං නිකං ඉන්න එකක් නෑ ජේවීපී එකට ආණ්ඩුවක් ආවම .
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    වෘත්තීය සමිති පාරට බහින්නේ එක්කෝ විකුනද්දී නැත්තං, බඩු මිල සතියෙන් සතිය වැඩි වෙද්දී පඩි වැඩි කරන්න ඉල්ලලා නේ. ඔය දෙක බැලන්ස් කරගත්තා නං කොයි ආණ්ඩුවටවත් සමිති වල ප්‍රශ්න එන්නේ නෑ නේ ?
    පඩි වැඩි කරන්න කියල ප්‍රයිවට් උන් කවදාවත් උද්ග‌ෝෂණ කරනවද?
    විකුණන් නැතුව තිබ්බ‌ොත් මුන් ලාබ ගයිද? රාජ්‍ය ස‌ේවය ගැන ආයි කියන්න දෙයක් තියනවද?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පඩි වැඩි කරන්න කියල ප්‍රයිවට් උන් කවදාවත් උද්ග‌ෝෂණ කරනවද?
    රාජ්‍ය ස‌ේවය ගැන ආයි කියන්න දෙයක් තියනවද?

    1. පඩි වැඩි කරන්න ඉල්ලන්නේ උන්ට හම්බෙන පඩිය මදි නිසානේ. ඒක අපිට එළියේ ඉඳන් මදිද නැද්ද කියන්න මිනුමක් නෑ.

    2. රාජ්‍ය ආයතන වැටෙන්න තරන් ඕවට සෙනග එබුවේ පොන්න මයිනනේ. එහෙම ඔබනවා දැනදැනත් අවුරුදු ගණන් උට පුක දුන්නේ ඒක අවුලක් නැති නිසානේ. උට ආයේ ආයෙම චන්දෙ දිදී ... මගෙන් ආයි කියන්න දෙයක් තියනවද අහල වැඩක් නෑනේ

    විකුණන් නැතුව තිබ්බ‌ොත් මුන් ලාබ ගයිද?

    හොරකම නතර කරගත්තොත් ලාබ හොයන්න පුළුවන් ආයතන තියෙනවා නේ. දැන් ලඟදි වෙච්ච සිදුවීමම ගනින්කෝ .. නාමල්ගේ ලයිට් බිල අවුරුදු කියක් ගිහින්ද ගෙව්වේ ? අපි ඇවිත් කියනකන් ගෙව්වේ නෑනේ. උන්ගේ ආණ්ඩු තිබ්බ නං මලාට ඕවා ගෙවයිද ?

    නාකි මයිනා ගන්න කලින් Airline එකත් ප්‍රයිවට් කරලා ලාබ ගත්තා නේ. ඕකා ආයේ ගත්තට පස්සේ නේ බංකොලොත් උනේ. ඉතින් වික්කට වැඩක් වෙලා නෑනේ

    රාජ්‍ය ආයතන ටික බැලන්ස් කරගන්න බැරි ආණ්ඩුවකට රටක් ගෙනියන්න කොහොමත් බෑ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එතකොට උන්ට මොකක් ද වෙන්නේ නෙමෙයි, එතකොට උබලට බලා ගන්න පුළුවන් jvp එකට විතරක් නෙමෙයි වෘත්තීය සමිති තියෙන්නේ / තිබුනේ කියලා... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Xi Jinping