ලප කොටා

amila325

Well-known member
  • Jul 11, 2006
    9,446
    131
    63
    බජට් එකේ ගාණක් තියෙනවා නම් ඒක අමාත්‍යාංශ ලියකියවිල්ලෙ තියෙන්න ඕන, රැල්ලෙ කතාවෙ නෙවෙයි කැරි සක්කිලි
    ඔව් බං, ලියකියවිල්ලෙ නැති ගාණක් රැල්ලෙ කියන එක තමා මේ ආණ්ඩුවෙ ප්‍රධාන වැඩේ. අමාත්‍යාංශෙ ලියකියවිල්ලක් ඉල්ලුවම ඊළඟට එන්නෙ තව අලුත් ගාණක්, ඒක තමා පචකෝටාගෙ සිස්ටම් එක