ලප බාප්පෙ බොන්න එපා....

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ලප බාප්පෙ බොන්න එපා....


    ලප බාප්පෙ බොන්න එපා - ලප බාප්පෙ බොන්න එපා.....

    ග්‍රිසියේ දහ දුක් විද විද ජෙප්පන්
    කාසි සොයා දෙන්නේ
    ලංකාවෙදි ඒ සේසත දියකර ඇතැන්ස් වලට එන්නේ

    අකාරැනික බයියන් ඒ දැක අපෙ රෙදි ගලවන්නේ
    අනේ අපට දැන් ඒවා අහලා වහ බොන්නට වෙන්නේ

    චාටර්වී උඹ සිරිකොත යනවිට අලියොත් හිනැහෙන්නේ
    වරදට බනිමින් උඹ තුරැලට ගෙන රනිලුත් වැලපෙන්නේ

    අප චාටර් කල බයියන් සොයමින් සටනට කැදවන්නේ
    හිරැ බලයෙන් නාගත් උඹ කොහොමද අනෙ බයියන් වනසන්නේ

    36320127_2171133149582285_2727814140067315712_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලප බාප්පෙ බොන්න එපා - ලප බාප්පෙ බොන්න එපා