ලප_හස්ථ_මුද්‍රා

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අ කු දි ලොවන්නන්ට රිදිලා රෙප් කපනවා. අනිත් හෑමෝටම වහලා කියලා කියන අයට තමන්ගේ ලොක්කගේ වීඩියෝ එකක් දෑම්මම, රිදෙනවා. අපිට කරන්න දෙයක් නෑ. මම දෑම්මේ ඈත්ත වීඩියෝ එක. අකුදි කියනවා හිටන්ට පාර්ලිමේන්තුවට දෑන් ජනතා කෑමෑත්ත නෑති නිසා විසුරුවලා දන්නලු. ඒ එදා යු ඈන් පී එක වෙනුවෙන්. අද කොහොමද ඒකේ අනිත් පෑත්ත කියන්නේ. ජනතාවගේ කෑමෑත්ත දෑන් තියෙන්නේ වෙන තෑනකනේ. අකුදි කියන්නේ එක එක වෙලාවට එක එක කතා කියන බුවෙක් කියලා විඩියෝ වලින්ම ඔප්පු වෙනවා. ඒකට ඉතින් රෙප් කපලා මොනවා කරන්නද? කාටද රිදුනේ කවුරුද හෑඩුවේ :lol::lol::lol::lol:

    :yes: +
     
    • Like
    Reactions: malakadss

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ȜMA X;25367103 said:
    අවසාන ජෙප්පාද
    එලකිරියෙන් නික්ම ගිය පසු

    ඔබට වැටහේවි‍‍

    ආතල් ගැනීමට ඉන් පසු

    ල‍ේෂර් වර්ල්ඩ් ම යා යුතු බව..! :lol:
    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජෙප්පො කියන කතා නිසා තමන්ගෙම ප්‍රතිරූපය හානි කරගෙන. දැන් ඇත්තටම මුං සීරියස් දෙයක් කිව්වත් කවුරුවත් ගණං ගන්නෙ නෑ ජෝක් එකකට ගන්නෙ. ඒක තමුන් තමන්ටම කරගෙන තියෙන ලොකු අවාසියක්. මේක ඇතුලෙ ඉන්න ජෙප්පො හොඳම උදාහරණය:yes::yes::yes:
     
    • Like
    Reactions: Pinkbc

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    87 JVP කිව්වොත් ඇදිරීනිතිය තමා
    88/89 JVP කිව්වොත් මතක් වෙන්නේ ටයර් සෑය
    2015 ඉඳන් 2018 වෙනකං JVP කිව්වොත් මතක් වෙන්නේ UNP සමනල ආණ්ඩුව .
    2020 JVP කිව්වොත් මතක් වෙන්නේ MR Bean :lol::lol:
     
    • Like
    Reactions: Rummy678

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    87 JVP කිව්වොත් ඇදිරීනිතිය තමා
    88/89 JVP කිව්වොත් මතක් වෙන්නේ ටයර් සෑය
    2015 ඉඳන් 2018 වෙනකං JVP කිව්වොත් මතක් වෙන්නේ UNP සමනල ආණ්ඩුව .
    2020 JVP කිව්වොත් මතක් වෙන්නේ MR Bean :lol::lol:

    බෑසිල් අලුතෙන් පක්ෂයක් හදලා ඒකෙන් ජනාධිපති කෙනෙකුත් හදලා පෙන්නුවා. ජෙප්පෝ තාම බෑන බෑන ඉන්නවා. උන් හිතන්නේ උන් කියන හෑම එකම මිනිස්සු පිලිගන්න ඕනේ කියලා. මිනිස්සුන්ට ඈහුන්කන් දෙන සීන් එකක් උන්ගේ නෑ...දෑන්නම් හේදිලා ගිහිල්ලා තියෙන්නේ. කොහෙන්වත් හරි හමන් චන්ද පදනමක් හදාගන්න බෑරි වෙලා තියෙන්නේ. හොදම අවස්තාව ආවේ නිදහස් පක්ෂේ එක්ක ඉල්ලපු වෙලාවේ ආසන තිස් ගාණක්ද කොහෙද ගත්තනේ.ඒත් කොරපු දෙයක් නෑ.
     
    • Like
    Reactions: Pinkbc

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    බෑසිල් අලුතෙන් පක්ෂයක් හදලා ඒකෙන් ජනාධිපති කෙනෙකුත් හදලා පෙන්නුවා. ජෙප්පෝ තාම බෑන බෑන ඉන්නවා. උන් හිතන්නේ උන් කියන හෑම එකම මිනිස්සු පිලිගන්න ඕනේ කියලා. මිනිස්සුන්ට ඈහුන්කන් දෙන සීන් එකක් උන්ගේ නෑ...දෑන්නම් හේදිලා ගිහිල්ලා තියෙන්නේ. කොහෙන්වත් හරි හමන් චන්ද පදනමක් හදාගන්න බෑරි වෙලා තියෙන්නේ. හොදම අවස්තාව ආවේ නිදහස් පක්ෂේ එක්ක ඉල්ලපු වෙලාවේ ආසන තිස් ගාණක්ද කොහෙද ගත්තනේ.ඒත් කොරපු දෙයක් නෑ.

    ඒ කාලේ JVP එකේ ගේම අරගෙන ගියේ වීමල් වීරවංශ නේද
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703
    113
    ȜMA X;25367103 said:
    අවසාන ජෙප්පාද
    එලකිරියෙන් නික්ම ගිය පසු

    ඔබට වැටහේවි‍‍

    ආතල් ගැනීමට ඉන් පසු

    ල‍ේෂර් වර්ල්ඩ් ම යා යුතු බව..! :lol:
    :lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ කාලේ JVP එකේ ගේම අරගෙන ගියේ වීමල් වීරවංශ නේද

    ඌ තමා. ඊට පස්සේ යු ඈන් පී එකේ කොන්ත්‍රාත්කාරයෝ දුන්න ශොට් එක
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජෙප්පො කියන කතා නිසා තමන්ගෙම ප්‍රතිරූපය හානි කරගෙන. දැන් ඇත්තටම මුං සීරියස් දෙයක් කිව්වත් කවුරුවත් ගණං ගන්නෙ නෑ ජෝක් එකකට ගන්නෙ. ඒක තමුන් තමන්ටම කරගෙන තියෙන ලොකු අවාසියක්. මේක ඇතුලෙ ඉන්න ජෙප්පො හොඳම උදාහරණය:yes::yes::yes:

    මම ඔයාලගෙම හොඳට කිව්වෙ ඉතිං:rolleyes::rofl::rofl:
    reputation_neg.gif
    ලප_හස්ථ_මුද්‍රා 05-03-2020 10:04 PM puka denne nethuwa palayan hoththo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො කියන කතා නිසා තමන්ගෙම ප්‍රතිරූපය හානි කරගෙන. දැන් ඇත්තටම මුං සීරියස් දෙයක් කිව්වත් කවුරුවත් ගණං ගන්නෙ නෑ ජෝක් එකකට ගන්නෙ. ඒක තමුන් තමන්ටම කරගෙන තියෙන ලොකු අවාසියක්. මේක ඇතුලෙ ඉන්න ජෙප්පො හොඳම උදාහරණය:yes::yes::yes:

    :yes::yes: කාලෙකට කලින් තරුණයින් අතර ආකර්ශනයක් දිනා ගත්ත පක්ශයක්, අද කොල්ලො කුරුට්ටො බයිට් එකට ගන්න පක්ශයක් වෙලා..අනුර නායකය උනත් හරි ජෙප්පො බලුම උනා...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :yes::yes: කාලෙකට කලින් තරුණයින් අතර ආකර්ශනයක් දිනා ගත්ත පක්ශයක්, අද කොල්ලො කුරුට්ටො බයිට් එකට ගන්න පක්ශයක් වෙලා..අනුර නායකය උනත් හරි ජෙප්පො බලුම උනා...
    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ȜMA X;25367103 said:
    අවසාන ජෙප්පාද
    එලකිරියෙන් නික්ම ගිය පසු

    ඔබට වැටහේවි‍‍

    ආතල් ගැනීමට ඉන් පසු

    ල‍ේෂර් වර්ල්ඩ් ම යා යුතු බව..! :lol:

    :lol::lol: leisure world madi ban wonderland ekakatawath yanna wenawa