ලබන වසරේ සිට ධන බද්දක්, මරණ බද්දක්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Venne na bn.. mandira badda mathaka nadda 😂😂
    ewwa ban minissu choon karanna dapuwa ne
    dan aththatama salli nathi cn ekak tiyena nisa mokak weida dan na..
    math pata gala FD tika cash karala idam tikak gaththanath nan ekatath kela wena cn ekak ei kiyala hithuna :D
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ewwa ban minissu choon karanna dapuwa ne
    dan aththatama salli nathi cn ekak tiyena nisa mokak weida dan na..
    math pata gala FD tika cash karala idam tikak gaththanath nan ekatath kela wena cn ekak ei kiyala hithuna :D
    Oka practical na bn.. colombo idam geval thiyena godakata value eke hatiyata tax gevanna ba.😂😂. tea rubber coconut states thiyena untath ba.. 😂😂
     
    • Like
    Reactions: elakiriaddict

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මට පෙන්නේ යන්තම් හරි සල්ලි තියෙන උන් ටිකත් රටෙන් පන්න ගන්න කරන වැඩක් වගේ
    සල්ලි තියෙන මිනිස්සු රට දාල ගියාම ඊලඟට සල්ලි නැති උන්ට තමා tax ගහන්න වෙන්නේ..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ow ehema karanna wenawa
    e tax eka gewanna bari nan government ekata e property eka ayithi wenawa :)
    Practical nane ban. Income ekak hariyata nathi habai paramparawen ena watina idame jeewath wena un ona tharam innawane. Dan ape idame value eka koti 5 panala. Oka mata eddi ohoma tax ekak gewanna unanam redde rewei
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Practical nane ban. Income ekak hariyata nathi habai paramparawen ena watina idame jeewath wena un ona tharam innawane. Dan ape idame value eka koti 5 panala. Oka mata eddi ohoma tax ekak gewanna unanam redde rewei
    poddak google karala balapanko anith ratawala ehema thama tax gahanne
    ekai suddo depalak inherit wenawata akamathi
    tahikena tax ekak gewanna ona
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ලබ්බත් මැනලා ඒකටත් බදු ගහන සීන් එකක් තියෙන්නෙ ඉස්සරහට
    එහෙම එකක් ආවොත් එලකිරි මෙම්බර්ස්ලගෙන් තමයි වැඩිම ආදායම ... #9 inch 😂😂
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පොනිලා මැරිලා උගෙන් ඔය බද්ද මුලින් ම අය කරගන්න දකින්න ලැබෙයි කියලා මට විතරද හිතෙන්නේ??

    නැත්තං මයිනා :rofl:
     
    • Like
    • Haha
    Reactions: Cypress and waca

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අරගලයට ජය..😃😃
    සිරවට බන් 2019ට කලින් ජපානෙටත් ණය දුන්න ජාතියක්නේ. :P
    ඒත් බන් හිටපු අගමැතියගේ පක්ෂයමනේ තම 2/3 තියන්
    අගමැති, ජනපති පත්කරන් ඉන්නේ.......

    ණය වෙලා කොමිස් ගහපු කාලකණ්ණි ජීවත්ව සිටියදී උන්ගේ ආදරය කරන දරු මුනුපුරො මිණිපිරියො ගෑනු හොර ගෑනු,මිනිස්සු දුක් විදල මැරියල්ලා.
     
    • Love
    Reactions: waca