ලබන සැරෙ අපි දෙනවා බැටෙ /අපි පරාද නැහැ යකොව&#3

kputha

Member
May 5, 2012
5,534
240
0
ලබන සැරෙ අපි දෙනවා බැටෙ /අපි පරාද නැහැ යකොව&#3

මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය යම් පසුබෑමකට ලක්ව සිටින බව පිළිගන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල පුළුල්ව සහ දීර්ඝ ලෙස අධ්‍යනය කරමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම එක්සත් ජාතික පක්ෂය වහාම ක්‍රියාකරමින් සිටින්නේ යැයි ද ඔහු පවසයි.
2009 මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයේදී මහනුවර ,මාතලේ ,පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික් වලින් ආණ්ඩුව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සහ ආසන සංඛ්‍යාව මේ පළාත් සභා මැතිවරණයේදී එලෙසම රැකගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයි ඔහු සඳහන් කරයි.
‘ආණ්ඩුවේ භීෂණය , මර්දනය සහ මැර තර්ජන ඇතුළු අභියෝග ගණනාවක් මධ්‍යයේ මධ්‍යම , වයඹ සහ උතුරු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් සියලුම ජනතාවට අප අපගේ ස්තූතිය ගෞරවය සහ ආචාරය පුද කරනවා.
උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් සාධාරණ සහ අපක්ෂපාතීව පැවැත්වීමට මුල සිටම ක්‍රියා නොකළ ආණ්ඩුව හමුදාව යොදවා එම ජනතාවට විවිධ බලපෑම් සහ තර්ජන එල්ල කලා. එමෙන්ම උතුරේ ආරක්ෂක හමුදා මූලස්ථානයක් යොදාගෙන ආණ්ඩුව කේ.පී. නොහොත් කුමරන් පද්මනාදන් පාවිච්චි කරමින් පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාව මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරිමක් බව කිව යුතුයි.
උතුරට මෙසේ හමුදාව යොදවා බලපෑම් එල්ලකරමින්ද කොටි ත්‍රස්තවාදී නායකයින් පාවිච්චි කරමින් විවිධ උපක්‍රම යොදාගෙන බලපෑම් එල්ලකරමින්ද ආණ්ඩුව උක්සාහ කලේ උතුරේ ජනමතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටයි.
මේ අතර, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් සම්පත් සහ දේපොල ද රාජ්‍ය බලයද එම යාන්ත්‍රණයද උපරිමයෙන් පාචිච්චි කල ආණ්ඩුව දැයට කිරුළ ප්‍රදර්ශණය විවිධ දන්සල් සහ විශේෂයෙන් මත්පැන් දන්සල් සංවිධානය කරමින් එම පළාත් වල ජනතාවගේ ජනමතයට අයුතු ලෙස බලපෑම් කරමින් මැකිවරණ නීතිරීති උල්ලංඝණය කළා.
රාජ්‍ය දේපොල මුදල් සහ සම්පත් මේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පාවිච්චි කිරීම තහනම් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කල චක්‍රෙල්ඛ කිසිවක් නොතකා ආණ්ඩුව රාජ්‍ය දේපොළ මුදල් සම්පත් සහ බලය උපරිමයෙන් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගත්තා.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් නොව ආණ්ඩුවේ මැතිඇමැතිවරු ගණනාවක්ම මේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් හෙලිකොප්ටර් යානා පවා නීතිවිරෝධී ලෙස පාවිච්චි කල අතර මේ තත්වය හමුවේ මැතිවරණ නීතිරීති සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කිරීමේ චෝදනාවෙන් ගැලවීමට ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාටත් , මැති ඇමැතිවරුන්ටත් හැකියාවක් ඇත්තේ නැහැ.‘

:(
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රනිල්ට කලින් එලවන්න ඔනා ඔය තිස්ස අත්තනායකයවයි, ජොසප් මයිකල්වයි, ඔය ආච්චිගේ රෙද්දේ කෘත්යාදිකාරි මන්ඩලයයි..
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    oya ranil innakan unp ekata goda yanna amarui ban..
    :no: අපෙ රටෙ මොඩයො ඉන්නකම් බන් නැතිව රනිල් සර්ගෙ වරදක් නෙමෙ:( එ මනුස්සයා රත්තරං මනුස්සයා බන් උගතා හොරකම් නොකරපු එකම නායකය:(:dull:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ෂා නියමයි එල එල :yes::yes:
    :lol::lol: අද උබට හෙන හැපි නෙද?:( අපිටනම් දුකයි බන් රටට මොනා වෙලාද බන් මෙ
    රනිල්ට කලින් එලවන්න ඔනා ඔය තිස්ස අත්තනායකයවයි, ජොසප් මයිකල්වයි, ඔය ආච්චිගේ රෙද්දේ කෘත්යාදිකාරි මන්ඩලයයි..
    :(:( ටික දෙනෙක්නම් අයින් කරන්න ඔන තම්යි අපි සිංහල චන්ද දිනා ගන්න ඔන
    සුලු ජාතිකයන් වෙනුවෙන්ම පෙනි නොසිට:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :no: අපෙ රටෙ මොඩයො ඉන්නකම් බන් නැතිව රනිල් සර්ගෙ වරදක් නෙමෙ:( එ මනුස්සයා රත්තරං මනුස්සයා බන් උගතා හොරකම් නොකරපු එකම නායකය:(:dull:
    නැ නැ හොරකන් කරේ නැ,රටෙන් කැල්ලක් කොටියට ලියල දුන්න විතරයි.:yes::cool:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :no: අපෙ රටෙ මොඩයො ඉන්නකම් බන් නැතිව රනිල් සර්ගෙ වරදක් නෙමෙ:( එ මනුස්සයා රත්තරං මනුස්සයා බන් උගතා හොරකම් නොකරපු එකම නායකය:(:dull:
    රනිල් සැර් ගේ දේශ්පාලනය ලන්කාවට හරියන්නෙ නැ බන්.. ඒක හොදා එන්ගලන්තෙට.. ලන්කාවේ දේශ්පාලනය කරනවනම් ගමට යන්න ඔනා.. ලමයි වඩා ගන්න ඔනා, පොලට යන්න ඔනා, එලවලු ආච්චිගෙන් කොහොමෙයි අම්මා කියලා අහන ඔනා.. ඔව්වා නැත්තම් මේ දෙශපාලනය සොරි තමා.. ඔක්කොටම කලින් ඔය කලිසම ගලවලා හොද රෙද්ද බැනියමක් අන්දවපන්.. ඊට පස්සේ හිල්ටන් එකෙන් කේක් කට්ලට් කන එක නවත්තලා, කුරහන් බත් ඩින්ගක් කන්න හුරු කරලා ලබන පාර ට්‍රයි එකක් දීපන්.. අනිවා චන්ද පොලිමේ එන්නේ..
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නැ නැ හොරකන් කරේ නැ,රටෙන් කැල්ලක් කොටියට ලියල දුන්න විතරයි.:yes::cool:
    කොයි ටිකද? බන් ඔප්පු උබට පෙන්නුවාද කොටියා:lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රනිල් සැර් ගේ දේශ්පාලනය ලන්කාවට හරියන්නෙ නැ බන්.. ඒක හොදා එන්ගලන්තෙට.. ලන්කාවේ දේශ්පාලනය කරනවනම් ගමට යන්න ඔනා.. ලමයි වඩා ගන්න ඔනා, පොලට යන්න ඔනා, එලවලු ආච්චිගෙන් කොහොමෙයි අම්මා කියලා අහන ඔනා.. ඔව්වා නැත්තම් මේ දෙශපාලනය සොරි තමා.. ඔක්කොටම කලින් ඔය කලිසම ගලවලා හොද රෙද්ද බැනියමක් අන්දවපන්.. ඊට පස්සේ හිල්ටන් එකෙන් කේ කට්ලට් කන එක නවත්තලා, කුරහන් බත් ඩින්ගක් කන්න හුරු කරලා ලබන පාර ට්‍රයි එකක් දීපන්.. අනිවා චන්ද පොලිමේ එන්නේ..
    :(:( අපෙ මිනිස්සු රෙද්ද බැනියමට රැවටිලා 47/ඉදලම කෙලව ගත්තා බලමු හැමදා නියං එකදා වැහි වලාවෙලු:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol: අද උබට හෙන හැපි නෙද?:( අපිටනම් දුකයි බන් රටට මොනා වෙලාද බන් මෙ

    :(:( ටික දෙනෙක්නම් අයින් කරන්න ඔන තම්යි අපි සිංහල චන්ද දිනා ගන්න ඔන
    සුලු ජාතිකයන් වෙනුවෙන්ම පෙනි නොසිට:D
    රටට උන දේ නෙමේ බන් විපක්ෂෙට උනේ මොකක්ද කියල හිතපන්,
    සිංහල චන්ද දිනන්න නම් බෞද්ධයෙක් දාන්ඩ වෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොයි ටිකද? බන් ඔප්පු උබට පෙන්නුවාද කොටියා:lol:
    රනිල්-ප්‍රබා සාම ගිවිසුම ගැන දන්නෙ නැතෙයි.:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :(:( අපෙ මිනිස්සු රෙද්ද බැනියමට රැවටිලා 47/ඉදලම කෙලව ගත්තා බලමු හැමදා නියං එකදා වැහි වලාවෙලු:dull:
    ඒක තමයි කිව්වේ බන්.. මහත්මා දේශ්පාලනය කියලා එකක් ලන්කාවේ බැ.. පේන්නෙ නැද්ද කියපන් පාරට බැහැපුවහම මන්ත්‍රී ගොබිලො පාරේ යන හැටි.. හරියට උන් පිටිපස්සේ පිස්සු බල්ලො එලවනවා වගේ.. කොයි රටේද බන් ඔහොම පිස්සු.. දැන් කොටි කලබල තියනව කියලයැ.. පිස්සො වගේ පාරේ යන්නෙ උගන්ඩා වගේ රටවල උන් තමා.. අපිත් ඒ ගොඩට වැටිලා තියෙන්නෙ රටේ මිනිස්සු එ වගේ උන්ට දෙකට නැමිලා ගරු කරන නිසා.. පාරක් හැදුවා ලිදක් කැපුවා කියලා පලාතේ මන්ත්‍රීට වදින ජාතියක් ඉන්නකන් දේශ්පාලනේ මේ වගේ තමා.. පාරවල් හදන එක වතුර දෙන එක තමා දේශපාලනයේ යුතුකම්, එව්වට අමුතුවෙන් සලකන්න උවමනා නැ.. මේක කටවුට් එකට වියදම් කරනවා පෙරොජෙක්ට් එකට වඩා සල්ලි.. ඉතින් කොහොමද රටක මහත්මා දේශපලනය..