ලබ්බට කෝටූ ගහලා.. සචිත්1992 මෙහෙට වරෙන්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    වස නෝණ්ඩිය බන්.. අද කන්තෝරුවෙදී බොසා හැමෝම ඉස්සරා කිව්වා බන් මොකද ඔය බඩ දාලා.. අවුරුදු 50ක් වෙලත් මම කොල්ලෙක් වගේ ඉන්නවා කියලා.. වස ලැජ්ජාව බන්.. කෙල්ලෝ ටිකත් හිනා උනා.. :(

    මම කෙට්ටු බඩ තියෙන එකෙක්.. කොහොමද බන් මේ බඩ බස්සන්නේ ?? GYM වැඩ්ඩෝ ටිකක් කියපල්ලකෝ බන් මේක කොහොමද බස්ස ගන්නේ ?

    සචිත් 1992 @sachith19920726 විතරයි ප්‍රායෝගිකව ඇඟක් හදලා පෙන්නුවේ.. සහෝ.. පොඩ්ඩක් Help එකක් දීපන්කෝ..

    ජිම් ගිහින් බඩට ගහන්න කියන්න එපා.. ටෙනිස් බෝලේ වගේ හර්නියා එක එළියට එනවා.. අසරණයි!
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    udeta kiri eka bila 4km duwanna hamadama
    ita passe gdra awa gmn cardio karanna meka balan
    1684924494806.jpeg

    sathiyata 4kg gane adu una mage
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    bada bassana eka amaru ne bn reta kana eka nawattapan bath kana eka adu karapan badata hoda work out tikk karapan you tube balala ube aga kettunm bada adu karanna amaru duwanawata wada badatama focus karala thiyena tikk hiyanna
     
    මටත් ඕකම තමයි තිබුනෙ. නොකා හිටියා. මට ඒක හරි යන්නෙ නෑ. වර්ක් අවුට් කරලම තමයි බස්සගත්තෙ. හැබැයි ගොඩක් ලොකු බඩක් තිබුනෙ නෑ. කලින් තිබුනට වඩා අගල් එකහමාරක් වගේ වැඩි වෙලා.. දැන් හොදට කාලා එක්සර්සයිස් කරනවා. නවත්තලා ටික කාලයක් හිටියොත් ආයෙත් ටිකක් වැඩි වෙන්න බලනවා හැබැයි. කෑමත් පාලනය කරන් ඉන්නවා නම් පුළුවන් වෙයි..
     
    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    වස නෝණ්ඩිය බන්.. අද කන්තෝරුවෙදී බොසා හැමෝම ඉස්සරා කිව්වා බන් මොකද ඔය බඩ දාලා.. අවුරුදු 50ක් වෙලත් මම කොල්ලෙක් වගේ ඉන්නවා කියලා.. වස ලැජ්ජාව බන්.. කෙල්ලෝ ටිකත් හිනා උනා.. :(

    මම කෙට්ටු බඩ තියෙන එකෙක්.. කොහොමද බන් මේ බඩ බස්සන්නේ ?? GYM වැඩ්ඩෝ ටිකක් කියපල්ලකෝ බන් මේක කොහොමද බස්ස ගන්නේ ?

    සචිත් 1992 @sachith19920726 විතරයි ප්‍රායෝගිකව ඇඟක් හදලා පෙන්නුවේ.. සහෝ.. පොඩ්ඩක් Help එකක් දීපන්කෝ..

    ජිම් ගිහින් බඩට ගහන්න කියන්න එපා.. ටෙනිස් බෝලේ වගේ හර්නියා එක එළියට එනවා.. අසරණයි!
    හොඳම දේ පෝෂණවේදියෙක් හමු වෙලා තමන්ට ගැලපෙන අහර පාලන ක්‍රමයක් සහ වියායාම ක්‍රමයක් නිදේශ කර ගන්න. කෑම පාලනය නොකර වියායාම විතරක් කරලා වැඩක් නැ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    2012 මම බැස්සුවා ,මාස 2 විතර දිව්වා.ගේ ඇතුලේ එක තැන 😁

    ඕක ඉතින් යකා බැදගත්තා වගේ තමයි .නිකන් හිටියොත් ආයේ පරණ තත්වයටම එනවා
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    පාරේ දුවනකොට කැරි බල්ලො හපන්න පන්නන්නේ නැද්ද බන්
    apo karima wadayak ban
    dawalta paththawath balanne nathi ewun ewelawata buragena enawa kiyahnko agata
    ballo inna thanwalin duwanne nathiwa hemihita palayan. ethkota awulk na