හොද ලී පාට නැතී
පාටලී හොදත් නැතී
බැක්සයිඩ් ආසයි මට
කෝල් මී කෝල් මී
පාස්පෝට් දෙකක් ඇතී
මාලිග හදපු හැටී
කොළඹින් එක ගන්නට
වොට් මී වොට් මී
දුරකතන අලී
සිරිකොතට වලී
හොරු දෙකට බෙදී
ඇනකොටා ගනී
රතුපාට අලී
ඉල්ලගෙන කතී
මිරිස්කුඩුත් සිටී
ප්රජාතන්ත්රවාදී
රංගේ එන්න බොන්න වොඩ්කා
ඩිෆෙන්ඩර් එකෙන් උස්සා
වන්ශොට්ගෙ ගෙදර යනවද බේබී
රාජිත් කිව්වට බොරු රගපා
අහුවුනාම බොරු ලෙඩ පා
ජුන්ඩාව කොහෙද බ බ බේබී
රංගේ වොඩ්කා
යනවද බේබී
රගපා ලෙඩ පා
බ බ බේබී
පියානෝ අවි පුදානෝ
පොර කතා නෝ
කරුනා බ්රෝ බබානෝ
පුතානෝ දුරකතානෝ
පච කියානෝ ප්ලැකනිල් දුන්
වෙදානෝ
World cup fix ද මහී මාමා
පොලොවෙන් බිහිවු මන්ත්රී මාමා
මංගල ගැලවී, හරී එතන ගනී
කාරයෝ බුකී, ක්රිකට් කතී
මහබැංකු බිදී, විල්පත්තු කැපී
Sign කරමු අපී, ගිවිසුම MCC
මේ පරන ලඩී, ආවොතින් යලී
අපි හැමට සොරී වෙනවා ලගදී
වැඩ කරන්ට හැකී, අය එලියෙ සිටී
හොදට හිතලා කතිරෙ ගහන්න බේබී
ලබ්බේ....