ලබ්බේ ගහන්න බේබී ලිරික්ස් 🔥😂😂❤️😍

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113


    හොද ලී පාට නැතී
    පාටලී හොදත් නැතී
    බැක්සයිඩ් ආසයි මට
    කෝල් මී කෝල් මී

    පාස්පෝට් දෙකක් ඇතී
    මාලිග හදපු හැටී
    කොළඹින් එක ගන්නට
    වොට් මී වොට් මී

    දුරකතන අලී
    සිරිකොතට වලී
    හොරු දෙකට බෙදී
    ඇනකොටා ගනී

    රතුපාට අලී
    ඉල්ලගෙන කතී
    මිරිස්කුඩුත් සිටී
    ප්‍රජාතන්ත්‍රවාදී

    රංගේ එන්න බොන්න වොඩ්කා
    ඩිෆෙන්ඩර් එකෙන් උස්සා
    වන්ශොට්ගෙ ගෙදර යනවද බේබී
    රාජිත් කිව්වට බොරු රගපා
    අහුවුනාම බොරු ලෙඩ පා
    ජුන්ඩාව කොහෙද බ බ බේබී

    රංගේ වොඩ්කා
    යනවද බේබී
    රගපා ලෙඩ පා
    බ බ බේබී

    පියානෝ අවි පුදානෝ
    පොර කතා නෝ
    කරුනා බ්‍රෝ බබානෝ
    පුතානෝ දුරකතානෝ
    පච කියානෝ ප්ලැකනිල් දුන්
    වෙදානෝ

    World cup fix ද මහී මාමා
    පොලොවෙන් බිහිවු මන්ත්‍රී මාමා
    මංගල ගැලවී, හරී එතන ගනී
    කාරයෝ බුකී, ක්‍රිකට් කතී

    මහබැංකු බිදී, විල්පත්තු කැපී
    Sign කරමු අපී, ගිවිසුම MCC

    මේ පරන ලඩී, ආවොතින් යලී
    අපි හැමට සොරී වෙනවා ලගදී
    වැඩ කරන්ට හැකී, අය එලියෙ සිටී
    හොදට හිතලා කතිරෙ ගහන්න බේබී

    ලබ්බේ.... 😁😁😁