iPhone 8 එකක් ගනින්
බය නැතිව අවුරුදු 5ක් යනකන් සොෆ්ට්වෙයා අප්ඩේට් එනවා, උඹේ වැඩ ටික සේරම කරන්න පුලුවන්
කැමරාවෙත් කිසි අවුලක් නැහැ s8 එකට වඩා හොදයි, DxOMark එකේත් Note 8 එකට පහලින් තියෙන්නෙ නෝට් 8 එකේ ඩුවල් කැමරාත් තිවිලා iPhone8 එකට වඩා පොයින්ට් 2ක් උඩින් තියෙන්නෙ.
ඒ කියන්නෙ අනිවා S8 එකට වඩා iPhone 8 එකේ කැමරාව හොදයි (මොකක් හරි හේතුවකට DxOMark එකේ S8 එක නැහැ)
(උඹ iPhone වල කරන්න බැරි මොනවත් ෆෝන් එකෙන් කරන්නෙ නැහැනේ, Torrent Downlod වගේ)
මොනවද බන් iPhone යූස් කරන එවුන් විදින ඔය තරම් දුක්
නොදන්න කමට අහන්නෙ අනික් එක්කෙනා වගේ තරහා ගන්න ඔට්ටු නෑ
කියලා තිවුනු විදියට මම හිතුවෙ iPhone 8 එකට වඩා S8 එක පැය දෙක තුනක්වත් බැටරි ලයිෆ් ඇති කියලා, මම සර්ච් කරපු රිසල්ට් වලින් නම් ආවෙ විනාඩි 35, 39, වගේ තමයි වැඩිපුර වෙලා තියෙන්න. ඒක ඩිසිශන් එකක් වෙනස් කරන්න තරම් ලොකු වෙනසක් නෙමෙයිනේ
s8 එක දැන් ලැග් වෙන්නෙ නැහැ අප්ඩේට් දෙක තුනක් ආවට පස්සෙ තමයි ෆෝන් දෙක කම්පෙයා කරන්න වෙන්නෙ, එතකොට ලැග් වෙන්නෙ මොකද්ද කියලා බලාගන්න පුලුවන්
iPhone එකක් අරන් ඔන්ලයින් සින්දු අහන්න බැරි ඇයි, මේක නම් සිරාවට නොදන්න නිසා අහන්නෙ
මම හිතනවා උයා iPhone යූස් කරලා ඇති කියලා, මොකද ලගදි ඔෆිස් එකේ(Die hard Android fan කෙනෙක්) එකෙක් මාත් එක්ක කියනවා iPhone වල bluetooth නැහැ නේද කියලා වයර්ලස් හෙඩ්සෙට් එකක්වත යූස් කරන්නෙ කොහොමද කියලා. ඌ හිතන් ඉදලා තියෙන්නෙ බ්ලූටූත් නැහැයි කියලා ඔය කියන්නෙ බ්ලූටූත් ඇත්තෙම නැහැ කියලා. ඌ දන්නෙ නැහැ bluetooth වල බැරි non apple ඩිවයිස් වලට ෆයිල් ට්‍රානස්ෆර් කරන්න විතරයි කියලා

අපො මම කොහොමත් ඇන්ටික් වලට කැමති නෑ...හැබැයි ැරන් දුක් විදින එවුන් දැකලා තියෙනවා...![]()
මොනවද බන් iPhone යූස් කරන එවුන් විදින ඔය තරම් දුක්
නොදන්න කමට අහන්නෙ අනික් එක්කෙනා වගේ තරහා ගන්න ඔට්ටු නෑ
ගොන් බල්ලෝ දැන් නැත්නම් කියවන්න එපා හොඳම low light camera එක මොකද්ද කියලා google search කරලවත් බලපන් , s8 camera එකේ pro mode එකේ 10 sec expose feature එකත් තියෙනවා , අපේ ඇහැට පෙන්නේ නැති කළුවරේ උනත් photo ගහන්න පුළුවන් ,s8 එක උබ මොන හු@# කරත් lag වෙන් නෑ මන් ඕන නම් උබට මගේ s8 එකේ දෙන්නම් පුළුවන් නම් lag කරලා පෙන්නපන් ,online songs උබ මොකෙන්ද අහන්න යන්නේ apple එකක් අරන්, battery එක ගැන උබට කියන එකත් මෝඩ වැඩක් මීහරකා
![]()

Last edited: