ලබ්බ පෝන්

Samsung S8 (64 GB) | Apple 8 (64 GB) | OnePlus 5T (128 GB)

  • Total voters
    191

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්

    මෙහෙමයි.. annoying features තියෙනවා ඕනෑම ෆෝන් එකක. ඒක පාවිච්චි කරනවද නැත්ද කියන එක user ගේ තීරණයක්.. :rolleyes:

    OP ට කියන්නේ අහලා බලන්න යාලුවගෙන් මොන වගේ වැඩකටද ෆෝන් එක පාවිච්චි කරන්නේ කියලා. ඌ ෆෝන් එකෙන් ෆිල්ම් බලන, ටොරන්ට් දාන, සින්දු ඩවුන්ලෝඩ් වගේ දේවල් පාවිච්චි කරන පොරක් නම් iPhone යන්න එපා.

    නැත්නම් low light වල උනත් කොලිටි ෆොටෝ එකක් ගහලා, OS ලැග් බැටරි සීන් නැති, කැම් එකත් සුපිරි ෆෝන් එකක් නම් සහ online songs අහන්න කැමති පොරක් නම් ඇපල් එකකට යන්න කියන්න. ආයේ ලෙඩ සීන් නෑ. :no:;) පොරට ඇපල් එකක් ගන්නම ඕනා ඒ උනාට ඒකේ ෆිල්ම් බලන්නත් ඕනා, සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනා, ටොරන්ට් දාන්න ඕනා කියනවා නම් කෙලින්ම සැම්සුන්, පික්සල් එකකට යන්න කියන්න. නැත්නම් ඇපලක් අරන් පස්සේ දුක් වෙන්න වෙයි. :rolleyes: කොටින්ම ඇපල් ෆෝන් එකක් ලේසි වෙන්නේ බිස්නස් ක්ලාස් පොරවල් වලට. උන් ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩුයි (උදා ටොරන්ට් දාන්න, සින්දු ඩවුන්ලෝඩ් කරන්න වගේ).. උන්ට ඕනා කොලිටි ෆොටෝ එකක් ගන්න, security තියෙන බෙස්ට් ෆෝන් එකක්, OS lag නැති එකක් නම් මේක තමා බඩුව. :yes:;)

    ගොන් බල්ලෝ දැන් නැත්නම් කියවන්න එපා හොඳම low light camera එක මොකද්ද කියලා google search කරලවත් බලපන් , s8 camera එකේ pro mode එකේ 10 sec expose feature එකත් තියෙනවා , අපේ ඇහැට පෙන්නේ නැති කළුවරේ උනත් photo ගහන්න පුළුවන් ,s8 එක උබ මොන හු@# කරත් lag වෙන් නෑ මන් ඕන නම් උබට මගේ s8 එකේ දෙන්නම් පුළුවන් නම් lag කරලා පෙන්නපන් ,online songs උබ මොකෙන්ද අහන්න යන්නේ apple එකක් අරන් :lol::lol:, battery එක ගැන උබට කියන එකත් මෝඩ වැඩක් මීහරකා :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ගොන් බල්ලෝ දැන් නැත්නම් කියවන්න එපා හොඳම low light camera එක මොකද්ද කියලා google search කරලවත් බලපන් , s8 camera එකේ pro mode එකේ 10 sec expose feature එකත් තියෙනවා , අපේ ඇහැට පෙන්නේ නැති කළුවරේ උනත් photo ගහන්න පුළුවන් ,s8 එක උබ මොන හු@# කරත් lag වෙන් නෑ මන් ඕන නම් උබට මගේ s8 එකේ දෙන්නම් පුළුවන් නම් lag කරලා පෙන්නපන් ,online songs උබ මොකෙන්ද අහන්න යන්නේ apple එකක් අරන් :lol::lol:, battery එක ගැන උබට කියන එකත් මෝඩ වැඩක් මීහරකා :lol::lol:

    Ok machan. මට මගේ පෝන් එක ඇති මචං. උබ මොක පාවිච්චි කරත් මට කමක් නෑ.. කාටවත් අයිපෝන් ගන්න කිව්වෙත් නෑ. :sorry::oo:
     
    • Like
    Reactions: Honert

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    Ok machan. මට මගේ පෝන් එක ඇති මචං. උබ මොක පාවිච්චි කරත් මට කමක් නෑ.. කාටවත් අයිපෝන් ගන්න කිව්වෙත් නෑ. :sorry::oo:

    මොනවද බන් මාව කලකිරීමට පත් කරන්න එපා මන් උබෙන් ඔයිට වඩා දෙයක් බලපොරොත්තු උනා :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    ගොන් බල්ලෝ දැන් නැත්නම් කියවන්න එපා හොඳම low light camera එක මොකද්ද කියලා google search කරලවත් බලපන් , s8 camera එකේ pro mode එකේ 10 sec expose feature එකත් තියෙනවා , අපේ ඇහැට පෙන්නේ නැති කළුවරේ උනත් photo ගහන්න පුළුවන් ,s8 එක උබ මොන හු@# කරත් lag වෙන් නෑ මන් ඕන නම් උබට මගේ s8 එකේ දෙන්නම් පුළුවන් නම් lag කරලා පෙන්නපන් ,online songs උබ මොකෙන්ද අහන්න යන්නේ apple එකක් අරන් :lol::lol:, battery එක ගැන උබට කියන එකත් මෝඩ වැඩක් මීහරකා :lol::lol:

    මචං උබ ඉගෙනගත්ත එකෙක්, මට සෑහෙන හොඳ advice දීපු එකෙක් ඔහොම දඟලන්නෙපා බං. ඔන්න හේශනය වගේ අන්තගාමී එකෙක්ට ඔහොම කිව්ව් නං තව කමක්නෑ. සෝ මචං වලිදාගන්න එපා එපා මේ අහක යන පෝන් ලබ්බකට.

    තැන්ක්ස් උබ දුන්න ඇඩ්වයිස් ටිකට :yes:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Ok machan. මට මගේ පෝන් එක ඇති මචං. උබ මොක පාවිච්චි කරත් මට කමක් නෑ.. කාටවත් අයිපෝන් ගන්න කිව්වෙත් නෑ. :sorry::oo:

    මචං වලිදාගන්න එපා මේ අහක යන පෝන් ලබ්බකට.

    තැන්ක්ස් උබ දුන්න ඇඩ්වයිස් ටිකට :yes:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    idala s9ma ganin ban poddak iwasala idala

    මාර්තු වෙනකං ඉන්න වෙනවා ඒකට. S9 ආවම S8 තව අඩු වෙයිද ?

    කොහොමත් අප්‍රේල් වගේ තමා ගන්න ඉන්නෙ :yes:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    උබටම මන් එකක් කියන්නම් සහතිකව මොකක් ගත්තත් iphone 8 එකනම් ගන්න එපා උබේ සල්ලි අපරාදේ උබට සල්ලි වැඩිනම් one plus 5t දෙකක් ගනින් :angry::angry:

    අඩි හිත කඩන්නෙපා :no:

    oneplus ලිස්ට් එකෙන් අයින් කරලා S8 or iPhone 8 ගන්න හිතන් ඉන්නෙ :sorry:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    5t ekama 80k wenawa, 8 eka dan 105kata wage ganne puluwan, ehema unoth 8ekatama yana eka hodai.

    බොක්ක 105 ට කොහෙද තියෙන්නෙ. Divine එකෙත් 121 ට නෙ යන්නෙ
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    ඔය කතාවම මට වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අයටත් කියන්න පුලුවන් නමුත් ඒවා පාවිච්චි කරලා නැති නිසා අත ඇරලා ඉන්නේ.

    අම්මෝ වින්ඩෝස් පෝන් :sorry:

    giphy.gif
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    කියල තියෙන විදියට නම් හරියන්නේ iPhone 8 එකක් තමයි..එහෙමත් නැත්තන් OP5T..

    S8 එක දැන් පරණයි..තව මාස දෙක තුනකින් S9 ඒකත් එනවා..අනික S8 එකේ display එක පරිස්සම් කරන්න වෙනවා, ඒකට දුක් විඳින්න ඕනේ.. :P

    ඔයාගේ අවශ්‍යතා ඔක්කොම වගේ සපිරෙනවා iPhone 8 එකෙනුයි OP5T එකෙනුයි :)

    මේ දාලා තියෙන phone වලින් මගේ දැනීම අනුව
    1.හොඳම camera එක s8 එකේ ආයේ ඉතින් මොනවා කියුවත් මේක වෙනස් වෙන් නෑ ,(front එකත් එහෙමයි):frown::frown:
    2.හොඳම sound iphone 8 (මට නම් කොහම කලත් apple ලගේ audio තමයි අල්ලන්නේ ) s8 එකෙත් නරකම නෑ AKG Handsfree එකක් free දෙනවා :yes::yes:. root කරලා sound mod එකක් දැම්මොත් iphone 8 ඒකට වඩා හොඳට ගන්න පුළුවන් ,
    3.battery එක one plus 5t s8 plus එකේ battery එකනම් සුපිරි කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් දෙකක් පව්විච්චි කරන්න පුළුවන් full time data on කරලත් (අත්දැකීමෙන් කියන්නේ මන් ගාවත් තියෙන්නේ ඕකක් ඕන නම් මේ දැන් battery usage එකේ screenshot එකක් දාල පෙන්නන්ම් )
    4.lag වෙන එකනම් කියන්න දන්නේ නෑ මචන් අනිත් phone ගැන(use කරලා නැති නිසා) s8 එක ගැනනම් 100% ක් වගකීමෙන් කියන්න පුළුවන් lag වෙන් නෑ කියලා ,(මන් අරගෙන මාස 5 යි තාම කිසිම lag එකක් ආසවකටවත් අවේ නෑ :no::no:)
    5. s8 හැබයි පුතේ hard use කරන්න බෑ සම්පුර්න phone එකම glass , අනික display එක edge , හොද කවරයක් ගන්නම වෙනවා ලෝබ නැතුව :P:P hard use කරන්නනම් ,(මන් ගත්තා uag එකක් 7500 යි :yes::yes:)
    6.පෙන් ගහන්න call record කරන්නම් ඉතින් onelplus 5 t , s8 දෙකේම පුළුවන් .

    අමතර

    1.s8 එකේ iris scanner,lot of sensors, wqhd+ infinty display වගේ featurs තියනවා , තව software features නම් ගොඩක් තියනවා , theme engine එක තමා සුපිරිම :love::love:,

    තැන්ක්ස් බොක්ක :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ගොන් බල්ලෝ දැන් නැත්නම් කියවන්න එපා හොඳම low light camera එක මොකද්ද කියලා google search කරලවත් බලපන් , s8 camera එකේ pro mode එකේ 10 sec expose feature එකත් තියෙනවා , අපේ ඇහැට පෙන්නේ නැති කළුවරේ උනත් photo ගහන්න පුළුවන් ,s8 එක උබ මොන හු@# කරත් lag වෙන් නෑ මන් ඕන නම් උබට මගේ s8 එකේ දෙන්නම් පුළුවන් නම් lag කරලා පෙන්නපන් ,online songs උබ මොකෙන්ද අහන්න යන්නේ apple එකක් අරන් :lol::lol:, battery එක ගැන උබට කියන එකත් මෝඩ වැඩක් මීහරකා :lol::lol:

    උඹට පිස්සුද?

    බැටරි බෙන්ච්මාක් එකක් බං
     
    • Like
    Reactions: Honert

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ඔය කතාවම මට වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අයටත් කියන්න පුලුවන් නමුත් ඒවා පාවිච්චි කරලා නැති නිසා අත ඇරලා ඉන්නේ.

    අනිවා...මගෙ phone එක 2015...ඒත් බලපන්කො 2017 ගත්ත උඹෙ අයි පෝං💩💩💩 කට්ටට ඒකත් එක්ක හැරෙන්න වත් පුලුවන්ද කියලා🤣🤣
     
    • Like
    Reactions: Honert