ලබ්බ බහිනවා

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ලබ්බ බහිනවා එහෙමත් නැත්නම් වෘශන කෝශ එල්ලා වැටිලා කියලා ගොඩක් අය ප්‍රශ්න කරනවා. ඇත්තටම මේක ඇති වෙන්නෙ කොහොමද ?
    අපි හැමෝම යට ඇදුම් අදිනවා ඒත් අවශ්‍ය උනොත් විතරක් අදින අයත් ඉන්නවා. ඉතිං යට ඇදුම් අදින්න්‍ර් නැති අය ගෙ ලිංගික පද්දතිය තරමක් පහතට එල්ලා වැටෙනවා. ඒ වගේම අපි බරක් ඔසවනකොට , බෑන්ඩ් එකක වැඩ කරන කෙනෙක් නම් ට්‍රම්පට් ගහන කොට, ව්‍යායාම කරන කොට අපි යට ඇදුමක් අදින්න ඕන. මොකද අපි බරක් ඔසවද්දි අපේ ශරීරය පහල කොටසට තෙරපුමක් ඇතිවෙනව. ඒකයි යට ඇදුම් අදින්න කියන්නෙ. හැබැයි හැමෝම දන්නවා සීත කාලෙදි කෝශ හැකිලෙන වා රස්නෙ කාලෙදි ලිහිල්ව එල්ලා වැටෙනවා. මේ එල්ලෙන එක නෙමෙයි කියන්නෙ සාමාන්‍ය ප්‍රමාණයට වඩා එල්ලා වැටීමක්. එහෙම උනාම ඇවිදීමේදී අපහසුවක් දැනෙනවා වගේම වෘශන ගැටීම නිසා වේදනාවක්ද දැනෙනවා. ලිංගික ව එකතු වීමේදීත් අපහසුවක් දැනෙනවා .මීට අමතර විස්තර දන්න අය ඉන්නවනම් කමෙන්ට් වලින් දාන්න අනික් අයට දැනගන්න
    සැ.යු:- බොහෝදෙනා ගේ අවබෝධය වෙනුවෙන සාදන ලද මේ ලිපියෙහි පින්තූර වල ජාතකය හොයන්න මහන්සි වෙන්නෙ නැතුව ජීවිතේට යමක් එකතු කරගන්න . සෞඛ්‍යවත්ව ජීවත් වෙන්න.

    104433597_172927307527744_1458718907366663867_n.jpg

    pic එකේ ඉන්නේ උබනේ :rolleyes: :D
    ඉස්සර පොල් කඩන එකෙක් හිටියා ඔහොම මේ පැත්තේ කුමතෙරිස් කියලා පොරක් :o:rolleyes::sorry:
    මගෙත් දැනටම එල්ලෙනවා වගේ බන්:oo: අපේ එකී ඔකෙන්මයි අදින්නේ නිතරම:dull::(
     
    • Haha
    Reactions: toi and indika_sam

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    maget hichchi malle eka atayak digay eka atayak kotay

    :(

    ay ban e samanawa na

    ඕක සාමාන්‍ය තත්වයක්. මමත් ඔය ගැටලුව නිසා මීට වසර තුනකට පමණ කලින් දොස්තර කෙනෙක්ට කියලා ඒ ප්‍රදේශය පරීක්ෂා කරවගත්තා. එයා කීවේ මේක සාමාන්‍ය දෙයක් කියලා. ඒ ප්‍රදේශයෙ විසර ගෙඩි හටගැනීම (ලිංගිකව යෙදී නැති කෙනෙකුගේ), එක් වෘෂණයකට වඩා අනෙක් වෘෂණය මදක් විශාල වීම (පොඩි ප්‍රමාණයක්) පවා සාමාන්‍යයි කියල එදා කීවා. රෑට යට ඇඳුම් නොඅදින ලෙසත් යම් බරක් ඔසවද්දි මදක් හිර යටඇදුමක් භාවිත කරන ලෙසත් පැවසුව.

    නමුත් වෘෂණ කෝෂ අධිකව මහත්වී තිිිිිිිිිිිිබුනේනැහැ. එසේ මහත්ව තිබුනානම් යම් රෝග තත්වයක් ඇතිීවිය හැකි බවත් පැවසුවා. එම රෝගී තත්වයේ නම නම් මතක නැත.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu