ලබ්බ බහිනව 😬

Jeff Besos

Member
Jun 17, 2020
8
0
1
ලබ්බ බහිනව කියන්නේ මොකක්ද බංස්ලාහ්හ් ??
ඒකට බෙහෙත් තියෙනව ද
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,670
    113
    Mother Earth
    ලබ්බ බහිනව කියන්නෙ බන් ඇට දෙක පාත් වෙනවා. ඇවිදිනකොට ඇට දෙක දණිස්සෙ වදිනවා. ලංකට් අඳින්නෙ නැතුව බර ඉස්සුවම තමයි ලබ්බ බහින්නෙ.
     
    Jeff Besos

    Member
    Jun 17, 2020
    8
    0
    1
    ලබ්බ බහිනව කියන්නෙ බන් ඇට දෙක පාත් වෙනවා. ඇවිදිනකොට ඇට දෙක දණිස්සෙ වදිනවා. ලංකට් අඳින්නෙ නැතුව බර ඉස්සුවම තමයි ලබ්බ බහින්නෙ.
    ඒකට බෙහෙත් නැද්ද බං
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,670
    113
    Mother Earth
    ඒකට බෙහෙත් නැද්ද බං
    sagging testicles වලට බෙහෙත් කියන්නෙ surgery තමයි මම හිතන්නෙ. වෙනම බෙහෙත් නැතුව ඇති. උබේ හම stretchy නම් තමයි ගොඩක් දුරට බලපාන්නෙ. ඇඟේ හම හම වියළියි නම් වතුර බොන්න. ඒ වගේම ලංකට් අඳින්න. ලංකට් එක තියෙන්නෙ ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි. නිදාගන්නකොට විතරක් ලංකට් නොදා නිදා ගන්න.
     
    Jeff Besos

    Member
    Jun 17, 2020
    8
    0
    1
    එක දිගට අන්ඩර්වෙයාර් ඇන්ඩොත් අඩු වේවිද බං
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලබ්බ බහිනව කියන්නෙ බන් ඇට දෙක පාත් වෙනවා. ඇවිදිනකොට ඇට දෙක දණිස්සෙ වදිනවා. ලංකට් අඳින්නෙ නැතුව බර ඉස්සුවම තමයි ලබ්බ බහින්නෙ.

    labba bahinne natuwa bijja bassanam
    Nikanma hichchi malli dik wenawa
     
    • Haha
    Reactions: windows_ubuntu

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    Mageth tikak oya gathiya thiyanawa BN... Podikaale idalama hati BN... Beth thiyanwnm hodai.....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    5939e80867a263f0ac85782c87358e1d[1].jpg

    :lol: :P :rofl: :eek::eek:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    sagging testicles වලට බෙහෙත් කියන්නෙ surgery තමයි මම හිතන්නෙ. වෙනම බෙහෙත් නැතුව ඇති. උබේ හම stretchy නම් තමයි ගොඩක් දුරට බලපාන්නෙ. ඇඟේ හම හම වියළියි නම් වතුර බොන්න. ඒ වගේම ලංකට් අඳින්න. ලංකට් එක තියෙන්නෙ ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි. නිදාගන්නකොට විතරක් ලංකට් නොදා නිදා ගන්න.
    සරමෙ තියන සැහැල්ලුව ගන්නෙ කොහොමද එතකොට?