ලබ්බ බැහැපු නාකියා අත් අඩංගුවට. හොර නිරාගමිකයො මීක් නෑ.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදුහාමුදුරුවෝ නම් අටලෝ දහමින් කම්පා උනේ නෑ කියල හොර බොදු අන්තවාදීන් ඉගෙනගන්නේ නැතුව ඇති. ☝️ :-D
    තේරුණේ නෑ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව්.
    උඹලා බණ අහන්නෑ, සිල් රකින්නෑ. උඹට පුලුවන් මගෙ කනට ගහලා යන්න.

    අපි බණ අහණවා. සිල් රකිනවා. ඒ හින්දා අපි ගුටි කාලා, පූස් පැටව් වගේ ඉන්න ඕනෙ.

    උඹලට හරි ලේසියි නේද එහෙම වුණාම? 🤭
    ඒ කියන්නෙ ඒ කියන්නෙ අවිහිංසාව, අටලෝ දහම "කන්න ඕන වෙලාවට කබරගොයා තලගොයා වෙනව?"
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    ඔව්.
    උඹලා බණ අහන්නෑ, සිල් රකින්නෑ. උඹට පුලුවන් මගෙ කනට ගහලා යන්න.

    අපි බණ අහණවා. සිල් රකිනවා. ඒ හින්දා අපි ගුටි කාලා, පූස් පැටව් වගේ ඉන්න ඕනෙ.

    උඹලට හරි ලේසියි නේද එහෙම වුණාම? 🤭
    උඹේ කනට නම් අපි නිකන් ඉද්දිත් ගහල යනවනේ අයිසේ :lol:

    මේ තියෙන්නේ එහෙම ගහපු තැනක් :lol:

    https://elakiri.com/threads/පරිණාමවාදය-ගැන-කතා-කරන-අය-හංගන-දේවල්-🙈🙉🙊🐵🦥🦧🐒.2069878/
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ කියන්නෙ ඒ කියන්නෙ අවිහිංසාව, අටලෝ දහම "කන්න ඕන වෙලාවට කබරගොයා තලගොයා වෙනව?"
    නෑ. උඹලාට ඕනෙ වෙලාවට අටලෝ දහම හරි. අනිත් වෙලාවට වැරදියි.
    අනේ පලයං බං යන්න. 😂

    උඹේ කනට නම් අපි නිකන් ඉද්දිත් ගහල යනවනේ අයිසේ :lol:

    මේ තියෙන්නේ එහෙම ගහපු තැනක් :lol:

    https://elakiri.com/threads/පරිණාමවාදය-ගැන-කතා-කරන-අය-හංගන-දේවල්-🙈🙉🙊🐵🦥🦧🐒.2069878/
    මෙන්න වඳුරෙකුටත් රිදිලා. අදාළම නැති ත්‍රෙඩ් උස්සගෙන එනවා. 🤭
    ------ Post added on Jan 6, 2023 at 5:15 PM
     
    • Like
    Reactions: Registext

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    තාම මේ නාකි රැවුල ගේ නාට්ටිය තේරෙන්නේ නැති උන් ඉන්නව නේ. 😁

    fjYt8ah.jpg


    KnWC5Ac.jpg
    මම කිව්වෙ පොහොට්ටුවෙ උන්ගෙ කරුමයක් කියල උන් කියපුව උන්ටම බැක්ෆයර් වෙන එක.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕකුන්ට හිතන්න බෑ බන්.
    අරූ උන්ට පක්ෂව දෙයක් දැම්මොත් ඌ ව උඩ තියන් යනවා. විරුද්දව දැම්මොත් ඌ ට බිනින්ව මිසක් දෙයක් තේරුම් ගන්න බෑ ...
    අපි නම් ඔය නාකි පකය රැඩිකල් මගුල් කියන කොටම තමයි ඌ බොරු කරන්නේ කියලා කිරියේ ත්‍රෙඩ් දැම්මේ.
    අපේ අම්ම දැන් අවුරුදු ගානකට කලිං දඹදිව ගියා. එහෙ සමහර එච්චර ප්‍රසිද්ධ නැති අයිතිහාසික බෞද්ධ ස්තාන වලට යනකොට, වන්දනා නඩ දුර තියා එනව දැක්කම ඒ තැන්වල අතුගාන වැඩ කරන්න ඉන්න අය දුවල ගිහින් කහ සලුවක් වගේ ගෙනත් ටක් ගාල ඇගේ දාගෙන ඉස්සරහ බිම ඉදගන්නවවලු ඇස් වහගෙන නිකන් බාවනා කරන "පෝස්" එකෙන්. නඩේ ගෙනියන එකාම කොච්චර කිව්වත් උන් හොරු කියල, මේ උපාසක අම්මල ටික උන්ට ඔක්කොම සල්ලි දානවලු උන් ඉස්සරහට . අන්තිමට ඒ පුදබිමට පූජ කරන්න සල්ලි නෑලු. ආයේ නඩේ යන්ඩ පිටත් වෙලා ටික දුරක් ගියාම අර කහ සලුව විසික් කරල සල්ලි ටික ගනන් කරන්න ගන්නවලු ආයෙ අතුගාන්න පටන් ගන්න කලින්.

    රාජපක්ෂලට ඡන්දෙ දෙන විදියමයි, මේ පොරත් ඒවගෙ මොන්ගල් ඩයල් එකක්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ආටක නාටක.මේක ඇදන් පලයල්ල.දන්නෙම නැතුව ලයිට් බිල් වැඩිවෙලා තියෙයි... :lol:
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මහින්ද මහත්තයා නැතුව ආගම රැක ගන්න බැ!