ලබ්බ බැහැපු නාකියා අත් අඩංගුවට. හොර නිරාගමිකයො මීක් නෑ.

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය යකා ඉරෝසාන් ලෙවල් එකේ බයියෙක් බන්. වැඩිය ගනන් ගන්න එපා, ලොක්ක ගොඩ ගන්න ඕනේ ගූ වැඩක් කරන එකෙක්
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    Social media use කරන අය අඩු ගානේ මේක ඡන්දෙ අල්ලලා කරන වැඩක් කියල දැනන් හිටියා ට පත්තරෙන් නිවුස් ගන්න මිනිස්සු මේ කියන මගුල් ඔක්කොම පිළි ගන්නවා. මේ පාරත් අනිවාර්යෙන් මහින්දය සෑහෙන ඡන්ද ගානක් ගන්නවා මේ වගේ බලු වැඩ පාවිච්චි කරලා.
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අදමයි එහෙම නමක් කියල දන්නේ කියලා වෙනස් කරපං.

    image.png
    ට සිරි යකෝ...😮 මේක එඩිට් ද සිරා සීන් එකක්ද බන්...🤔

    වලියට මගෙන් තල්ලුවක්
    බව්වව ඉස්සරහට දාපන්... නැත්තං ඇතුලෙ ගුටි කෙලි යනවනං අපටත් වදියි....😂
    ------ Post added on Jan 7, 2023 at 5:03 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ට සිරි යකෝ...😮 මේක එඩිට් ද සිරා සීන් එකක්ද බන්...🤔


    බව්වව ඉස්සරහට දාපන්... නැත්තං ඇතුලෙ ගුටි කෙලි යනවනං අපටත් වදියි....😂
    ------ Post added on Jan 7, 2023 at 5:03 PM
    සිරා, මාලදිවයිනේ ජර්නලිස්ට් කෙනෙක් ලීක් කරේ.
     
    • Wow
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සිරා, මාලදිවයිනේ ජර්නලිස්ට් කෙනෙක් ලීක් කරේ.
    ටසිරි...දැන්නෙ මීටර් වුනේ...ඔව්.ඔව්...කිරියෙත් කවුරුහරි ඕක දාල තිබ්බ...මට මතක විදියට මුස්ලිම් ඩයල් එකක් ලීක් කලේ.🤔
     
    • Like
    Reactions: NRTG and kasun_kbp